එකී එක්ක ඉන්න බැරි නම් ඉන්න බෑ කියල ටෙරෙන්වන්ම් උබ කරපු දේ වරදක් නෑ කියල හිතෙනවා. කෙල්ලව අතරියට කමක් නෑ කෙල්ල ගැන හොයල බලපන්. දුකයි තමයි බන්. ඒත් මොනවා කරන්නද. ඒකි හොඳින් ඉන්නවනම් උඹට දුකක් නැතුව ඒ දිහා බලල සතුටු වෙන්න පුළුවන්.
mama nam kisima waraddak kale na ban..ekama waradda itin dala yana eka thamai...ow..eki gana hoyala balanna nam oni thamai..
Dan ayin vela iwarayne, aaye owa gana hithala justify karannepa![]()
kiyanna nam lesei..mamat boot kapu kollonta kiyala tiyenawa owa amataka karala dapan kiyala...dan thamai terenne eka kochara amaru wadakda kiyala
තවත් දෙයක් තියෙනවා මචන්. ඒකිට ගොඩක් ආදරේ ලැබුනොත් කෙල්ලෙක් වෙනස් කරගන්නත් බැරි නෑ. උඹ මන් දාපු thread එක බැලුවනම් තේරෙන්න ඇති ඒ කෙල්ලත් උඹේ කෙල්ල වගේ කොච්චර නපුරුද කියල. එත් දැන් නම් ඒකි ටිකක් හැදිලා. වෙනද වගේ බනින්නේ නෑ රණ්ඩු කරන්නේ නෑ. වෙනදට වඩා දහස් වාරයක් හොඳයි දැන්. එත් ඒකිට ඒ තත්වෙට එන්න අවුරුදු 5කට කිට්ටු වෙන්න ගියා.
umba hari wenna puluwan..but mage kella ehema na ban..3 yrs ma mama godak dewal iwasan hitiya..habai mama eyata direct kiuwa ohoma kenti gann epa kiyala..passe passe mageth iwasime simawa panna ban..nathnam mama normally henam cool kenek...



podi detath kenthi yna eka nm awul tmi..bt ekita echchrma mala panina uba mokkda kre kyla hithala baluwda......?.....dan kaale pana wge adre krna awnaka kello hoya gnna amarui bn...
umbage kahtawa atta..dan pana wage love karana un hoyanna amarui..ekamai matat mekiwa dala giyata mecharatama hitata amaru..eth ban eyata podi dekatat kenti yanawa..
මාර සින් නේද වෙන්නෙ.... කෙල්ලො කෙන්ති ගන්නව නම් අනියමාර්තයෙ මොකක් හරි විසදුමක් තියෙන්ඩත් ඔනෙ තමා මැරි මැරි ජිවත් වෙන්න බැනෙ.. හිතට එකගව තිරනෙ ගනින්..
ow ban..thirane nam gatta..dan eka daragannat marui wage..


බදින්න කලින්ම ඔහොම ගැටීම් තියන අයගේ ජීවිත 90%ක් ම අවුල් ජාලාවක් වෙනවා බැන්දට පස්සේ. අත්දැකීමෙන් කියන්නෙ. මිනිස්සු පොඩි කාලේ ඉඳන් හැදුනු විදිහ වෙනස් කරන්න බෑ බලෙන්. ඒ ගතිගුණ හැසිරීම් match උනේ නැති වුනාම දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න අමාරුයි. අමාරුවෙන් හරි හිත හදාගන්න එක තමයි හොද. නැත්නම් පස්සේ දුක් කරදර එන්නේ ඔය දෙන්නට විතරක් නෙවෙයි. පවුල්වල හැමෝටම.
eka thamai matat aula..meyata kiuwata hadenneth na..marry kaloth mata jiwitha kalema randu wewi inna wenne..








