කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන හෑටි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යකෝ කෙල්ලො කැමති කොල්ලෙක් එක්ක යාලු වෙන්න මිසක් බල්ලෙක් එක්ක යාලු වෙන්න නෙවෙයි :shocked:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    යකෝ කෙල්ලො කැමති කොල්ලෙක් එක්ක යාලු වෙන්න මිසක් බල්ලෙක් එක්ක යාලු වෙන්න නෙවෙයි :shocked:

    උබලට ඒක හරියට තෙරුන් නෑ ,. කිරා මගෙ බල්ලට එයා හරි ආදරෙයිලි . මන් කියුව මන් කිරා වෙන්නම් කියල
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    thanujaka

    Well-known member
  • එයත් කියනව හෑමතිස්සෙම හිනා ගස්සනවලු මන් එයාව

    :confused::confused::confused::confused::confused::confused:

    ඒකි උබව සිරා අරගෙන නැ.. ඒකයි කේස් එක....කලබල ටයිම් වල ඩේ ටයිම් වල ඕව කියන්න යන්නත් එපා... රැ 8න් විතර පස්සේ කෙල්ල ඇදට යන වෙලාවක් අල්ලල ඕව වගේ දේවල් කියනකොට කියපං... එතකොට තමයි ඕව ඇගැට වදින්නේ.... ;)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඒකි උබව සිරා අරගෙන නැ.. ඒකයි කේස් එක....කලබල ටයිම් වල ඩේ ටයිම් වල ඕව කියන්න යන්නත් එපා... රැ 8න් විතර පස්සේ කෙල්ල ඇදට යන වෙලාවක් අල්ලල ඕව වගේ දේවල් කියනකොට කියපං... එතකොට තමයි ඕව ඇගැට වදින්නේ.... ;)

    උබ වෙලාව බලල් නෑ වගෙයි . නෑ බන් කෙල්ල දන්නව සීරියස් කියල මන් කෝල් කරලත් කියුව
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබලට ඒක හරියට තෙරුන් නෑ ,. කිරා මගෙ බල්ලට එයා හරි ආදරෙයිලි . මන් කියුව මන් කිරා වෙන්නම් කියල
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :shocked::lol::lol::lol::lol: හිනා වෙලා බඩත් රිදෙනව යකෝව්.උඹට වයස කීයද?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබෙ කලින් ත්‍රෙඩ් එකත් දැක්කා ඒක නිසාද ඒක දැම්මෙ:lol:

    හීන දැකපන් මතක තියාගනින් ඒවා හින කියලා එතකඔට දුකක් නැ ඇහැරුනාම:)කෙල්ලො තෙරුම් ගන්න අමාරුයි උබ කියපු විදියට ජෝක් කියලා හිතෙන්නෙ ටිකක් ඉදලා ආයෙ උබට හිතුනා හැම දේම කියපන් ඒකට පොඩි පොඩි දෙවල් පවා:)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උබෙ කලින් ත්‍රෙඩ් එකත් දැක්කා ඒක නිසාද ඒක දැම්මෙ:lol:

    හීන දැකපන් මතක තියාගනින් ඒවා හින කියලා එතකඔට දුකක් නැ ඇහැරුනාම:)කෙල්ලො තෙරුම් ගන්න අමාරුයි උබ කියපු විදියට ජෝක් කියලා හිතෙන්නෙ ටිකක් ඉදලා ආයෙ උබට හිතුනා හැම දේම කියපන් ඒකට පොඩි පොඩි දෙවල් පවා:)

    ඔවු බන් මේ දවස් ඔක්කොගෙම දාපු ත්‍රෙඩ් මේක හින්ද තමා
     
    jinxer

    Member
    Jun 24, 2014
    18
    2
    3
    menna mehemai api nam talk karanne.
    JoTZSZZ.jpg