උබ ජෝකර් වෙලානෙ බං... ඔහොම පුලුවන්ද ඕව කරන්න....






යකෝ කෙල්ලො කැමති කොල්ලෙක් එක්ක යාලු වෙන්න මිසක් බල්ලෙක් එක්ක යාලු වෙන්න නෙවෙයි![]()









එයත් කියනව හෑමතිස්සෙම හිනා ගස්සනවලු මන් එයාව
![]()

ඒකි උබව සිරා අරගෙන නැ.. ඒකයි කේස් එක....කලබල ටයිම් වල ඩේ ටයිම් වල ඕව කියන්න යන්නත් එපා... රැ 8න් විතර පස්සේ කෙල්ල ඇදට යන වෙලාවක් අල්ලල ඕව වගේ දේවල් කියනකොට කියපං... එතකොට තමයි ඕව ඇගැට වදින්නේ....![]()
උබලට ඒක හරියට තෙරුන් නෑ ,. කිරා මගෙ බල්ලට එයා හරි ආදරෙයිලි . මන් කියුව මන් කිරා වෙන්නම් කියල
![]()




හිනා වෙලා බඩත් රිදෙනව යකෝව්.උඹට වයස කීයද?සංසාරෙක හැටි




කෙල්ලො තෙරුම් ගන්න අමාරුයි උබ කියපු විදියට ජෝක් කියලා හිතෙන්නෙ ටිකක් ඉදලා ආයෙ උබට හිතුනා හැම දේම කියපන් ඒකට පොඩි පොඩි දෙවල් පවා
උබෙ කලින් ත්රෙඩ් එකත් දැක්කා ඒක නිසාද ඒක දැම්මෙ
හීන දැකපන් මතක තියාගනින් ඒවා හින කියලා එතකඔට දුකක් නැ ඇහැරුනාමකෙල්ලො තෙරුම් ගන්න අමාරුයි උබ කියපු විදියට ජෝක් කියලා හිතෙන්නෙ ටිකක් ඉදලා ආයෙ උබට හිතුනා හැම දේම කියපන් ඒකට පොඩි පොඩි දෙවල් පවා