කෙල්ලෙක්ගෙ බුරිය නිසා ප්‍රශ්නයක් බං

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කොට සායවල් ඇඳන් ඇවිත් අපි බැලුවම ඔරවනවා. හරියට නිකන් අපි අන්දුවා වගේ .
    බස් එකේ brake ගහනකොට අපේ ඇඟෙම වැදිලා අපිට ඔරවනවා . හරියට නිකන් අපි ගිහින් ඇඟේ හැප්පුණා වගේ .
     

    blue_in_rio

    Well-known member
  • කෙල්ලෙක්ගෙ බුරියක් නිසා මට අද දවල් ඉතා අපහසුතාවට පත් වෙන්න උනා බං.උඹලට දැන ගන්න එක්ක වෙන්න සීන් එක කියන්නම්කො.
    මේක මට විතරන් නෙවි උඹලටත් වෙලා ඇති අනන්තවත්..

    මම බස් එකට ඉන්නකොට ටීචර් කෑල්ලක් වෙන්න ඕන ලස්සන සාරියක් එහෙම ඇඳලා බඩ එලියේදාං එනවා ඉස්සරහට. සුදුම සුදු සෝසපාට සීනි බෝලෙ වගේ කෙල්ලක්. සිරාවටම ලස්සනයි. ඉතිං බං මමත් සුන්දටත්වය රසවින්දා. මේකි මම දිහා රවල බලල ටක් ගාලා සාරියෙන් බුරිය වහ ගත්තා කියාංකෝ. මට වස නෝන්ඩිය
    මම අහන්නෙ මේකයි. කෙල්ලො බුරි පේන්න අඳින එකේ මට කිසිම ගැටළුවක් බෑ. සාරිය ඒකිගෙ නම්, අඳින්නෙත් ඒකිම නම් බුරියත් ඒකිගෙ නම් ඇයිද මට වේදනා? ඒත් ප්‍රශ්නෙ මේකයි.
    දැන් කෙල්ලත් දන්නව නම් ඒකි ඇඳල ඉන්නෙ බුරිය පේන්න කියලා ඒකි දැන ගන්න ඕන ඒක අනිත් උන්ට පේනවා කියලා. ඒක දිහා අපි බැලුවම ලෝකෙ තියෙන ලොකුම පාදඩ වැඩේ කල එකෙක් දිහා බලනවා වගේ බැල්මක් දාලා අතින් වහගන්නෙ මොකටද බං. ඒකි කැමති නැතිනම් අනිත් උන් බුරි බලනවට ඒක නොපෙන්නෙන තමන්ගෙ ඇඳුම අඳින්න ඕන. නැතිව ඒකට පාරෙ යන උන් මොනවා කරන්නද?

    අනිත් එක මම හොඳට නෝට් කරපු එකක් තමා ඔය කොලඹ In-born posh කෑලි නම් බුරි පේන්න ඇන්දාය කොටට ඇන්දාය කියලා ඒක අමුතුවෙන් වහගන්න යන්නෙ නෑ අනිත් උන් බැලුවම. ඒක උන් උපන්දා ඉඳලා අඳින්න පුරුදු උන විදිය.
    ඒත අර ගමේ ඉපදිලා ටීවී එකේ ටෙලි නාට්ටි බලල , ෆේස් බුක් එකේ නෙට් එකේ ෆැෂන් බලලා පොශ් උන් අඳින විදිය දැකලා කොලඹ හතේ වගේ බොරුවට පොශ් වෙන්න හදන උන් තමා ඔහොම කරන බහුතරයක්. එක්කෝ උන් තමන්ට පුරුදු විදියට අඳින්න ඕන. නැතිනම් ඒ විදියට අදීනව නම් දැන ගන්න ඕන ඒ විදිය ඇන්දාම අනිත් උන්ට ඒ ඒ තැන් පෙනෙනවා සහ අනිත් උන් ඒවා බලනවා කියලා.

    හා නැද්ද මං අහන්නේ?

    අනේ මංදා බන්.උබලට ඉතිං හැමදේම කියලා දෙන්න වෙලානේ.මොනම දෙයක් උනත් කරන කලාවක් තියෙනවා බන්.කෙල්ලෙක්ගේ බුරිය පේන එකවත්, උබ ඒක හොරෙන් බලන එකවත් මේ සමාජෙට ප්‍රශ්න නෙමෙයි.ඒත් කෙල්ලත් දැනුවත්ව උබ ඒක බලනවා කියලා මිනිස්සු දැක්කොත්, කෙල්ල ගැන හිතන්නේ බඩුවක් ගානට.උබේ ගැන හිතන්නේ වලත්තයෙක් ගානට.ඒකයි මේ සමාජේ විදිය.හොරෙන් කරන ඕනා දෙයක් හොඳයි.බැරි වෙලාවත් කැමරාවක හරි රෙකොර්ඩ් වෙලා තිබුනොත් නම් බඩුම තමා.ආසන්නතම උදාහරණේ බැංකු සීන් එක.ඒක නිසා උබ මෙහෙම දෙයක් කරන එක, හොරෙන් කරන්න ඕනා.උලමා වගේ, හැමෝටම පේන්න ඒක දිහා බලන් හිටියම, කෙල්ලට ලැජ්ජා හිතෙන එක සාධාරණයි.අනික ඉතිං උබ හිතන්නේ කෙල්ලො එහෙම ඇඳන් එන්නේ, උබලා වගේ කොල්ලොන්ට බලන්න මිසක්, නාකි අන්කල්ලට බලන්න කියලද ? මීට පස්සේවත්, මල නොතලා, රොන් ගන්න පුරුදු වෙයන්. :cool::cool:

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උබ ආපහු ඔය ටීචර් බස් එකේ නගින වෙලාවම බලල ඉන්දගනින්.
    ඊටපස්සේ ටීචර් ආව ගමන් උබේ ලේන්සුව දීපන් ආ මෙන්න වහ ගන්න කියල :rolleyes:

    --
    ඕව ගැන වැඩිය හිතන්න එපා බන්, කොච්චර ප්‍රශ්න තියෙනවද උබල මේ බුරියක් අල්ලාගෙන නහිනව. ඕව අල්ලලා දාපන් ඕකුන් ඕන මගුලක් හිතල වහගත්තාවේ..
    උබගේ ගෑනි නෙමෙයිනේ වැහුවේ
     
    Last edited:

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    laugh8kb.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    උබ ඕක කොහොම හරි ටෝක් කරල දාගෙන බැදපන් ඊටපස්සෙ හැමදාම උබට සිත්සේ බුරියෙ කැනීම් කරපන්:D