කෙල්ලෙක්ද කොල්ලෙක්ද නැත්නම්??

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද නැත්නම්??

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද නැත්නම්??
    කෙල්ලෙක් සහ කොල්ලෙක් කියන ද්විත්ව චරිතයම එකම චරිතයක් විසින් රගපාන අපූරැ හැකියාවක් තියෙන කෙනෙක්ගෙ පට්ට වීඩියෝ එකක් සෙට් වුනා..

    උඹලත් බලල නොදැක්ක අයටත් බලන්න බම්ප් එකක් දාලා පලයන්..

    මෙන්න වීඩියෝව


    ලෝඩ් වෙන්න වෙලා යනවනම් මෙන්න ලින්ක් එක
    කෙලින්ම ගිහින් බලන්න
    http://www.youtube.com/watch?feature=player_embedded&v=3VCyN9DUE5Q#!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් අපිට මොකටද අනුන්ගේ ඒවා...:oo:


    කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් හැකියාව අගය කරපන් බන් :angry::angry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    appata bole , meka me wes genweemakda netham original hetida bun ? :confused: tnx for sharing ,