කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් මේක බැන්දට පස්සේ එන ප්‍රශ්නයක් නෙමේ නේ බැන්දට පස්සේ ප්‍රශ්න එන්නත් පුළුවන් නොයෙන්නත් පුළුවන් මේක, කෙල්ලෙක් පන්නන් යන එකක්නේ එක අයිති වෙන්නේ අපරාධ ගණයට දැන් මට උඹට නිතිය කියලා දෙන්න බැ, උඹ දන්නවද නිතිය පිලි ගන්නේ අවුරුදු 21 ද 18 ද නෙමේ වාචික උත්තර කියලා, ඒවගේම බලහත්කාරයෙන් විවහා කරගැනීම කියන දේ මත ඒ විවහාය අවලංගු කරන්නත් නඩු දාන්නත් පුළුවන්, අවුරුදු 10 - 15 ක සම්බන්දයක් කියන්නේ පොඩි කාලයක්ද බන් එහෙම උනුත් දවසින් නඩු කියන්න තැනට ප්‍රශ්න හදන් නඩු කියනකොට දික්කාසාද වෙන්න පන්නන් යන කෙල්ලෙක් ගැන හිතපන්,

    හ්ම්ම්.., ඔය නීති වලදි ගෑනුන්ට හෙන සපොර්ට් තමයි..., එතකොට ඉතින් උබ ඔය කියන වර්ස්ට් කේස් සිනාරියෝ එක තියනව.., අනේමන්ද ඉතින් මුස්ලිම් කෙල්ලෙක් හින්ද දෙමාපිය කැමැත්ත ඇතුව බදින්න ලැබෙන්නෙ නෑනෙ කොහොමත්.., උබ කියනව වගේ ඉතින් මූට සුන්නත් කරපු කිම්බක් වෙනුවෙන් මැරෙන්න යන්නෙ නතුව ඉන්න ඔනේ කියල හිත හදාගෙන ඉන්න තමයි වෙන්නෙ..:(

    රෝමියෝ වෙනවද, සොන්නලු වෙනවද කියන එක ඌ තීරනය කරන්න ඔනෙ...:dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හ්ම්ම්.., ඔය නීති වලදි ගෑනුන්ට හෙන සපොර්ට් තමයි..., එතකොට ඉතින් උබ ඔය කියන වර්ස්ට් කේස් සිනාරියෝ එක තියනව.., අනේමන්ද ඉතින් මුස්ලිම් කෙල්ලෙක් හින්ද දෙමාපිය කැමැත්ත ඇතුව බදින්න ලැබෙන්නෙ නෑනෙ කොහොමත්.., උබ කියනව වගේ ඉතින් මූට සුන්නත් කරපු කිම්බක් වෙනුවෙන් මැරෙන්න යන්නෙ නතුව ඉන්න ඔනේ කියල හිත හදාගෙන ඉන්න තමයි වෙන්නෙ..:(

    රෝමියෝ වෙනවද, සොන්නලු වෙනවද කියන එක ඌ තීරනය කරන්න ඔනෙ...:dull:

    අන්න උඹට තේරුනාද මේකේ තියන බැරෑරුම් කම, දැන් කෙල්ලයි අරුයි එකෙන්ම ලවුනේ, ජාති වෙනස් නිසා කාතා කරලවත් විසදගන්න බැ නමුත් වැඩිහිට්යෝ දම්මලා කාතා කරලා බලන්න කියන එකයි හොදම දේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    නිකන් හිටපන් බන් පිස්සු කෙලින් නැතුව සුන්නත් කරපු හුත්තකට කන කට්ට, නිකන් හරි ඕක ගැස්සිලා ගියොත් උඹලගේ කොනත් කපන් තමයි නවතින්නේ කෙල්ලගේ හුත්තත් ඉවරයි උඹලගේ පයියත් ඉවරයි

    මට කරන්න දෙයක් නෑ මචං මගෙ කෙල්ල නෙවෙයිනෙ ඌට ඒකිවම ඕනෙනං අපි මක්කොරන්නද??උට බණ දෙසල වැඩක් නෑනෙ දැන් ලව් එක අවුරුදු 3ක් විතර දැන් උන්ගෙ
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන විත් වනයේ සඟවාගෙන සිටි අනුරපුර තරුණයාට වැඩ වැරදුණු හැටි!

    සිය පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවසට ගොස් ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන විත් මිහින්තලය දිවියාබැන්දවැව කැලෑබද ප්‍රදේශයක සඟවාගෙන සිටි පෙම්වතෙකු හා ඔහුගේ මිතුරෙක් මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    පැහැරගැනීමට ලක්වූ දියණියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
    ඇයගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පසුගිය (10දා) අලුයම තරුණයන් සිව්දෙනකු පැමිණ මෙම පැහැරගෙන යාම සිදුකොට තිබෙනවා.
    පැහැර ගැනීමට ලක්ව ඇත්තේ 17 හැවිරිදි තරුණියක්.
    අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා හා තරුණියගේ පෙමට මාස 5ක් ගතවී ඇති බවත්,තරුණියගේ මව්පියන් මෙම සම්බන්ධයට අකමැත්ත පළ කිරීම නිසා තරුණිය මෙම ප්‍රේම සම්බන්ධය නවත්වමු යැයි සැකකාර පෙම්වතාට පවසා ඇත.
    මීට එකඟ නොවූ සැකකාර පෙම්වතා අවස්ථා කිහිපයකදීම තරුණියට විවාහ යෝජනා කර ඇත.
    නමුත් එයට පෙම්වතිය එකඟ නොවීම නිසා කුපිත වූ සැකකාර පෙම්වතා,අනෙක් සැකකරුවන්ද සමගින් පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ, මුහුණු ආවරණය කරගෙන තරුණියගේ නිවසේ ඉදිරිපස ‍දොර කඩා ඇතුළු වී, පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා, කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවැසුවේය.
    පැහැරගත් තරුණිය කැලෑබද ප්‍රදේශයට ගෙනයද්දි ඇගේ බෙල්ලටද පිහියක් තබා සැකකරු විසින් තර්ජනය කර ඇති අතර පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව ඇත.
    තවද සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යාම නිසා උදර අත්පා වලට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ඔහු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඔයිටත් වැඩිය කෙල්ලෝ සුවර් කරන දේවල් දැකපු නිසා කියන්නේ කොල්ලෙක් වගේ නෙමේ කෙල්ලෙක් බය වෙනවා බන් ලංකාවේ පොලිසියකට යන්න වැඩිහිටියෙක් උනත් බයයි ඉතින් හිතපන් කෙල්ලෙක් ගැන, උඹල දැකලා තියනවද පොලිසිවලදී පැනලා ගිය උන්ට දෙන දේශන, දේශන අහාපු ගමන් බයට කෙල්ලෝ ගන්නේ අම්මා තාත්තාගේ පැත්ත නිකන්ම කොල්ලා වැරදි කාරයා වෙනවා, සල්ලි වලින් ප්‍රශ්නේ විසදන්න පුළුවන් පොලිසි වල උන් අදුරනවා නම් නමුත්, කාන්තා හා ළාමා කියන ඒවා ලොකු කෙස්, මේක තේරුම් ගනින් උඹ සත්‍ය ප්‍රේම බ්‍රුංග රජයා වගේ කතාව, ඇග වෙනස් වෙන්න කාලයක් යනවා හිත වෙනස් වෙන්න යන්නේ ෂණයයි අවුරුදු අවුරුදු 10 - 15 ලවු කරපු උනුත් වචනෙන් දෙකෙන් වෙනස් වෙනවා පලයන් සතියේ දවසක ගල්කිස්ස උසාවියට ආදරේ හැටි බලන්න කෙල්ලෝ ගැණු උත්තර දෙන හැටි බලන්න

    ඔය කතාව අපිත් ඌට කිව්වා මචං කෙල්ල කිව්වොත් කැමැත්තෙන් නෙවෙයි ආවෙ කියල අපිට කෙලවෙනව කියලා ඒත් උට කෙල්ලව ශුවර්ලු තව දිගට කියන්න ගියොත් පොර හිතන්නෙ අපි වැඩේට පස්ස ගහනව කියලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මුස්ලිම් කෙල්ලෝ නම් සතේකට විශ්වාස කරන්න එපා..මමත් දාගෙන උන්නා මුස්ලිම් එකක්..ඒකිත් පැනලා එන්න හැදුවා..ඕකුන් ආවා වගේ නෙවෙයි අරන් ආවම මාව ගිහින් දාපියව් කිව්වොත්..ඕකුන්ගේ හැටි එහෙමයි..අන්තිමට ඒකිව උන්ම මරලා තොපි මැරුවා කියලා ඔප්පු කරයි..මම යාලු වෙලා උන්න එකිත් කිවුවා මම සිංහල කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් තාත්තා මාව මරයි කියලා..අනිවා ඒකිව පවුලෙන් අයින්ම කරලා දානවා..මොකක් හරි වෙලා උන්ගේ උන් මැරයෝ වගේ නම් තොපි ඔක්කොම මරලා දායි..

    :shocked::shocked: අපිත් ලෑස්තිපිට සන්නද්ධව යන්නෙ සිහල්ලු
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන විත් වනයේ සඟවාගෙන සිටි අනුරපුර තරුණයාට වැඩ වැරදුණු හැටි!

    සිය පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවසට ගොස් ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන විත් මිහින්තලය දිවියාබැන්දවැව කැලෑබද ප්‍රදේශයක සඟවාගෙන සිටි පෙම්වතෙකු හා ඔහුගේ මිතුරෙක් මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    පැහැරගැනීමට ලක්වූ දියණියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
    ඇයගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පසුගිය (10දා) අලුයම තරුණයන් සිව්දෙනකු පැමිණ මෙම පැහැරගෙන යාම සිදුකොට තිබෙනවා.
    පැහැර ගැනීමට ලක්ව ඇත්තේ 17 හැවිරිදි තරුණියක්.
    අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා හා තරුණියගේ පෙමට මාස 5ක් ගතවී ඇති බවත්,තරුණියගේ මව්පියන් මෙම සම්බන්ධයට අකමැත්ත පළ කිරීම නිසා තරුණිය මෙම ප්‍රේම සම්බන්ධය නවත්වමු යැයි සැකකාර පෙම්වතාට පවසා ඇත.
    මීට එකඟ නොවූ සැකකාර පෙම්වතා අවස්ථා කිහිපයකදීම තරුණියට විවාහ යෝජනා කර ඇත.
    නමුත් එයට පෙම්වතිය එකඟ නොවීම නිසා කුපිත වූ සැකකාර පෙම්වතා,අනෙක් සැකකරුවන්ද සමගින් පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ, මුහුණු ආවරණය කරගෙන තරුණියගේ නිවසේ ඉදිරිපස ‍දොර කඩා ඇතුළු වී, පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා, කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවැසුවේය.
    පැහැරගත් තරුණිය කැලෑබද ප්‍රදේශයට ගෙනයද්දි ඇගේ බෙල්ලටද පිහියක් තබා සැකකරු විසින් තර්ජනය කර ඇති අතර පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව ඇත.
    තවද සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යාම නිසා උදර අත්පා වලට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ඔහු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා

    පිස්සු හුත්තෙක්නෙ:shocked: ඔච්චරනං ගොන් විදිහට ගේම ගහන්නෑ බං...අපිනං වත්තෙ වැටමායිමවත් පනින්නෑ වාහනේ නවත්තං ඉන්නවා ගේගාව එලියේ ඒකිම ඇවිල්ලා නගිනකං ඕනෙනං ඩෑෂ් බෝඩ් කැම් එකෙන් වීඩියෝ කරගන්නත් පුලුවන් ඒකිම කැමැත්තෙන් එනවා අනික ඒකිම 100% ක් කැමැත්තෙන් ආවා කියල ඔප්පු කරන්න පුලුවන් SMS සාක්ෂි තියාගෙන ඉන්නෙ...අනික කැලෑ අස්සෙ හංගන්න පිස්සුද බං කෙලින්ම වාහනේ දෙන්නව බණ්ඩාරවෙලට අරං ගිහිං උදේම රෙජිස්ටර් කරනවා ගේම ක්ලෝස්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Update Need Now its Morning :rolleyes::rolleyes:
     
    :shocked::shocked: අපිත් ලෑස්තිපිට සන්නද්ධව යන්නෙ සිහල්ලු

    අනේ මංදා බං..උබලා වයසින් පොඩිත් එක්ක..අන්තිමට ඕකි ආවට පස්සේ මට මෙහෙ ඉන්න බැහැ මට ගෙදර යන්න ඕනේ කිවුවොත්..? කෙල්ලෝ එනවා තමා ඒත් උන්ට ආවට පස්සේ ඔය එන්න තිබ්බ හදිස්සිය වගේ තමා යන්න තියෙන හදිස්සියත්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    අනේ මංදා බං..උබලා වයසින් පොඩිත් එක්ක..අන්තිමට ඕකි ආවට පස්සේ මට මෙහෙ ඉන්න බැහැ මට ගෙදර යන්න ඕනේ කිවුවොත්..? කෙල්ලෝ එනවා තමා ඒත් උන්ට ආවට පස්සේ ඔය එන්න තිබ්බ හදිස්සිය වගේ තමා යන්න තියෙන හදිස්සියත්..

    අනේ මංදා බං ඔව් එහෙම වෙන්නත් පුලුවන් ඒත් ඒක අපිට අදාල නෑනෙ අරූ ඒක බලාගනී යාලුවො විදිහට අපේ යුතුකම අපි කරනව ඉතුරු ටික ඌ බලාගනී
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බැදලම කට්ටි පැන්නනම් හොදයි බන්.. certificate එක තියනකොට කාටවත් මුකුත් කරන්න බැ.. අනික යන දිහාවක සිංහල කෙල්ලෙක් වගෙ ඇදගෙන ගියොත් හොදයි..
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මචන්,

    ඔය ගෑණු ප්‍රශ්න විසදද්දී ඔයිට වැඩිය කල්පනා කරලා කරපන්.. ඇගේ හයියවත් හිතේ හයියවත් තිබ්බට මොකුත් කරන්න බෑ.

    ගෑනුන්ගේ හිත වෙනස් වෙනවා. අද කියන එක නෙවයි හෙට.. අනික උඹල කෙල්ලව උස්සන් ගිහින් register කරන්න කලින් කොහේදී හරි පොලිස් අය්යාලට මාට්ටු උනොත් වැඩේ දෙල් වෙනවා. උඹල experience robbers ල නෙවෙයි නේ. පොලිසියෙන් ප්‍රශ්න එක දෙක අහද්දී වැඩේ එලියට පනිනවා. අනික කෙල්ලගෙන් එක ප්‍රශ්නයක් ඇහුවත් ඇති වැඩේ මට්ටු වෙන්න.

    වැඩේ මට්ටු උනාට පස්සේ ඉතින් sorry තමයි. ඊට පස්සේ වෙන දේවල් මම කියල වැඩක් නෑ නේ.

    එක නිසා.
    No 1. උඹල shape එකේ කෙල්ලව කොහේදී හරි register කරගන්න බලපන්. Register කරාට පස්සේ කෙල්ල මොනවා කිව්වත් උඹලට වාසියක් තියෙනවා.
    No 2. වැඩේට හරියන registar කෙනෙක් හොයාගනින්. (කලින් කතා කරලා ගාණක් අතට දීල වැඩේ කරගන්න වෙයි. ගහෙන් ගෙඩි එන්න වගේ කසාද register කරන්න බැ)

    රෙගිස්ටෙර් කරාට පස්සේ ගිහින් shape එකේ කෙල්ලව අරන් වරෙන්. දවල් පලයන්. රැ ගිහින් නිකන් ඉල්ලන් කා ගන්නේ නැතුව.
    එහෙම එද්දී වැඩේ ගැස්සුනත් උඹලට පොලිසියේ උදව් ගන්න පුළුවන්. කසාද බැඳලා නිසා කෙල්ල නීතියෙන් කොල්ලට අයිතී.. බැරි වෙලාවත් කෙල්ල වචනේ වෙනස් කරොත් කොල්ලට පුළුවන් වන්දි ඉල්ලන්න. වන්දි කෙසේ වෙතත් court case එකෙන් බේරෙන්න පුළුවන්.

    අවුරුද්දකට විතර පස්සේ හෙමිට කෙල්ලගේ ගෙදර උන්ට කතා කරලා shape කරගන්න බලපන්. කෙල්ල කවද හරි අම්මව තාත්තව බලන්න ඕනේ කියල කියනවා. (කෙල්ලව direct ගෙදරට expose කරන්න එපා. කෙල්ලෝ වෙනස් වෙනවා. කොල්ල හෙමිට ගෙදරට කතා කරලා shape කරගන්න බලපන්.)

    අනික පුළුවන් තරම් Anonymous වැඩ කරගන්න බලපන්. Polisiye උසාවියේ නම ගම ලියාගත්තම ජීවිතේ ඉතුරු කාලේ හරි සැප :lol:
     
    Last edited:

    Ube Wayasa Keeyada Bun :lol::lol::lol::lol:

    Dan Redda Thama Lankawe Onema thanaka Hadissi Viwahayak neethiyen walangui :):):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ekata wenna one Kella kolla kisima Akamaththak Nathuwa kamaththen sakki karayo 2k ekka registar kenek issaraha marry karanna one

    Ubala Kiyanne Oya D.S eken Marry karanakota Wena Seen Ewa wenne

    Area wala innawa Marriage registrar la anna e kenek gawata yanna one

    Habai Sinhala Ekek Gawata yanna one Me Seen Eke di nam :):):)