හොදම ක්රමේ තමයි මුස්ලිම් වෙයන් (නමට), කොනක් කපන්න ඕනේ නෑ ඕක කවුරුත් බලන්නේ නැති නිසා. ඊට පස්සේ ටික කාලෙකින් ආයි උබේ ආගමට හැරියන්, ළමයෙක් හැදුවම උබව මරන්න කියලා යැ. පාතාලේ තර්ජන අරක මේක ආවොත් රට පැනපන්. එහෙම නැත්නම් ප්රශ්ණයක් නෑ. කොහොමත් මුස්ලිම් හෝ සිංහල, ළමයින්ට ආදරේ කිසිම දෙමව්පියෙක් තමන්ගේ ළමයව අනාතවෙන විදියට වැඩ කරන්නේ නෑ. උස්සනකොට කැපුවොත් ඒක වෙනම එකක්..
මුස්ලිම් වෙනවා කියන්නේ උන්ගේ අල්ලාව් පිළිගන්නවා කියන එකයි, මොහොමඩ්ව අන්තිම ප්රොපෙට් ලෙස පිළිගන්නවා කියන එකයි. උබ කියපන් ඔව් කියලා, උබේ හිත කියවන්න උන්ට බෑනේ. ඊට පස්සේ කෙල්ලට කියපන් ගෙදරට කියන්න කියලා, ගෙදරින් උබේ ආගම අහයි, උබ කියපන් මම කලින් බෞද්ධ නමුත් ළගදි මුස්ලිම් උනා කියපන් කෙල්ලව බදින්න ඕන නිසා, සල්ලි තියෙනවා කියපන්. ඊට පස්සේ උන්ම උබට කෙල්ලව දීලා දායි. ආයි එතකොට මහන්සි වෙන්න දෙයක් නෑ. නමුත් කෙල්ලට සීන් එක කලින්ම කියපන්.

Last edited:

අන්තිමට බකං නිලං ඉන්න වෙන්නෙ