කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හොදම ක්‍රමේ තමයි මුස්ලිම් වෙයන් (නමට), කොනක් කපන්න ඕනේ නෑ ඕක කවුරුත් බලන්නේ නැති නිසා. ඊට පස්සේ ටික කාලෙකින් ආයි උබේ ආගමට හැරියන්, ළමයෙක් හැදුවම උබව මරන්න කියලා යැ. පාතාලේ තර්ජන අරක මේක ආවොත් රට පැනපන්. එහෙම නැත්නම් ප්‍රශ්ණයක් නෑ. කොහොමත් මුස්ලිම් හෝ සිංහල, ළමයින්ට ආදරේ කිසිම දෙමව්පියෙක් තමන්ගේ ළමයව අනාතවෙන විදියට වැඩ කරන්නේ නෑ. උස්සනකොට කැපුවොත් ඒක වෙනම එකක්..

මුස්ලිම් වෙනවා කියන්නේ උන්ගේ අල්ලාව් පිළිගන්නවා කියන එකයි, මොහොමඩ්ව අන්තිම ප්‍රොපෙට් ලෙස පිළිගන්නවා කියන එකයි. උබ කියපන් ඔව් කියලා, උබේ හිත කියවන්න උන්ට බෑනේ. ඊට පස්සේ කෙල්ලට කියපන් ගෙදරට කියන්න කියලා, ගෙදරින් උබේ ආගම අහයි, උබ කියපන් මම කලින් බෞද්ධ නමුත් ළගදි මුස්ලිම් උනා කියපන් කෙල්ලව බදින්න ඕන නිසා, සල්ලි තියෙනවා කියපන්. ඊට පස්සේ උන්ම උබට කෙල්ලව දීලා දායි. ආයි එතකොට මහන්සි වෙන්න දෙයක් නෑ. නමුත් කෙල්ලට සීන් එක කලින්ම කියපන්.

Last edited:

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මල්ලි ඒ උබගෙ මාමා උබට පොතේ ක්‍රමේ කියල තියෙන්නෙ.ඉගෙන ගනින් මගෙන් පොතෙන් පිට නීතියෙ වලංගුව කරන්න පුලුවන් ක්‍රම තියෙනව...ඒකට තමයි අදුරන කන්ටැක් උදවු වෙන්නෙ.

උබෙ මාමා උබට එහෙම කරන එකකුත් නෑ කරන්න පුලුවන් කියල කියන එකකුත් නෑ....ඒත් හැබයි එහෙම පුලුවන්...මොකද එහෙම උබ ඔය කියන එකක් වත් නොකර දැන් අර බැදල ඉන්න එවුන් එතකොට ඒව බොරු කසාදද මල්ලි?

අහල ඉගෙන ගනින්,,පන්ඩිත නොවී....උබල දන්නෙ පොත. මම දන්නෙ අත්දැකීමෙන්...

උඹවත් මමවත් යන්නෙ නැහැ නෙ බන් අරුන්ව බන්දන්න එතනට?
ඒක නිසා උබ කොච්චර කන්ටැක්ස් තියෙන එකක් උනත්, එක්ස්පර්ට් කෙනෙක් උනත්
හොඳම වැඩේ අරුන්ට කරන්න ලේසි එක කියන එක නෙ බන්?
ඒක නිසා කිසි කන්ටැක්ස් සීන් නැතුව අරන් යන්න ඕන ඩොකියුමන්ට්ස් ටික කිව්වා නම් ඉවරනේ?
ඒකයි මම අරන් යන්න ඕන ඒවා ටික පැහැදිලිව කිව්වෙ :)

ඔන්න උබ එතනට ගිහින් මුන්ව බඳලා එනවා නම් ඉතින් ඔය කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව අත් දෙක වන වන ගිහින් මගුල කර ගන්න පුළුවන් උඹගේ කන්ටැක්ස් වලින් උදව් අරන් :)
 
  • Haha
Reactions: Honda.putha

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40

    අනිව බං එළ. උබේ කතාව හරි...ම්ම පිළිගන්නව...
     
    • Like
    Reactions: MalindhaDR

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    හොදම ක්‍රමේ තමයි මුස්ලිම් වෙයන් (නමට), කොනක් කපන්න ඕනේ නෑ ඕක කවුරුත් බලන්නේ නැති නිසා. ඊට පස්සේ ටික කාලෙකින් ආයි උබේ ආගමට හැරියන්, ළමයෙක් හැදුවම උබව මරන්න කියලා යැ. පාතාලේ තර්ජන අරක මේක ආවොත් රට පැනපන්. එහෙම නැත්නම් ප්‍රශ්ණයක් නෑ. කොහොමත් මුස්ලිම් හෝ සිංහල, ළමයින්ට ආදරේ කිසිම දෙමව්පියෙක් තමන්ගේ ළමයව අනාතවෙන විදියට වැඩ කරන්නේ නෑ. උස්සනකොට කැපුවොත් ඒක වෙනම එකක්..

    මුස්ලිම් වෙනවා කියන්නේ උන්ගේ අල්ලාව් පිළිගන්නවා කියන එකයි, මොහොමඩ්ව අන්තිම ප්‍රොපෙට් ලෙස පිළිගන්නවා කියන එකයි. උබ කියපන් ඔව් කියලා, උබේ හිත කියවන්න උන්ට බෑනේ. ඊට පස්සේ කෙල්ලට කියපන් ගෙදරට කියන්න කියලා, ගෙදරින් උබේ ආගම අහයි, උබ කියපන් මම කලින් බෞද්ධ නමුත් ළගදි මුස්ලිම් උනා කියපන් කෙල්ලව බදින්න ඕන නිසා, සල්ලි තියෙනවා කියපන්. ඊට පස්සේ උන්ම උබට කෙල්ලව දීලා දායි. ආයි එතකොට මහන්සි වෙන්න දෙයක් නෑ. නමුත් කෙල්ලට සීන් එක කලින්ම කියපන්.

    ඒකත් නියම අදහස බං...හැබැයි කලින්ම මුස්ලිම් වෙන්න ඕනෙත් නෑ මම හිතන්නෙ. කසාදෙට අහපුගමන් උන් කැමතිනම් කියාවි මුස්ලිම් වෙන්න කියල එහෙම උනොත් හා කියල වැඩේ කරාම හරි...එහෙම උනොත් තමයි හැබැයි ලේසි...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒකත් නියම අදහස බං...හැබැයි කලින්ම මුස්ලිම් වෙන්න ඕනෙත් නෑ මම හිතන්නෙ. කසාදෙට අහපුගමන් උන් කැමතිනම් කියාවි මුස්ලිම් වෙන්න කියල එහෙම උනොත් හා කියල වැඩේ කරාම හරි...එහෙම උනොත් තමයි හැබැයි ලේසි...

    එහෙම උනොත් උන් කියන විදියට වැඩේ කරන්න වෙයි. ඒක ටිකක් කරදර වැඩක්, කෙලින්ම මුස්ලිම් කිව්වොත් එතකොට ප්‍රශ්ණයක් නෑ. මුස්ලිම් වෙනවා කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා ජාන වෙනස් කරන එකක් නෙවෙයිනේ, ඕක නිකම් නමට තියෙන එකක් විතරයි. ඉස්සර ඉස්කෝලවල වළියනකොට කොල්ලෝ කරන්නේ, වෙන ඉස්කෝලවල බැජ් ගහගෙන යන එකයි, එතකොට කාටවත් අදුන ගන්න බෑ. මේකත් ඒවගේ සීන් එකක් තමයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113

    අඩෝ සීන් එක සම්පූර්ණෙන් අනිත්පැත්තට කැරකුණා කියහන්කො.......අපි මුල ඉදලම ප්ලෑන් කරලා තිබ්බේ ගේමට දවස් දෙක තුනකට කලින් අපේ එකාගෙ තාත්තට සීන් එක කියන්න මොකද වාහනේ ගන්න එකේ ඉදන් උන් දෙන්නා අනාත නොවී ජීවත් වෙන එක දක්වා අංකල්ගෙ සපෝට් එක අනිවා තියෙන්න ඕන හින්දා සහ ඒ අංකල් තරමක් සල්ලි තියන බිස්නස් කාරයෙක් හින්දා දේශපාලන පැත්තෙන් කනෙක්ෂන් ගොඩක් තිබ්බා පොලිසියෙත් ලොක්කො ගොඩක් අදුරනවා.....අනික මචං ඒ අංකල් අපේ තාත්තලා වගේ නෙවෙයි අරූ එක්ක යාලුවා වගේ ඉන්නෙ ජොලි පොරක් වෙන එකක් තියා අපි ගෙදරට හොරෙන් බොද්දී අරූ තාත්තට කියලා බොන්නෙ ඒත් අවුලක් නෑ බං ඒ අංකල්....ඉතිං අපිත් අංකල් ලොවෙත් උදව් කරයි කියලා හිතාගෙන ෆුල් සැට්ස් එකේ අංකල්ට සීන් එක කියන්න ගියා....අඩෝ අංකල් වැඩේට ෆුල් විරුද්ධ උනා කියහන්කො.....අපිත් පුලුවන් හැම විදිහට කිව්වා වෙන කරන්න දෙයක් නැති හින්ද පන්නන්න යන්නෙ කියලා.....අංකලයා ලොවෙත් ලෙචක් දුන්නා කියහන්කෝ "පුතා උබේ සම්බන්ධෙට මම විරුද්ධ නෑ කෙල්ලත් හොදයි කියලා දන්නවා ඒත් පන්නං එන එක හරියන වැඩක් නෙවෙයි අනික ඒක කරන්න කලින් තම්බිඋනත් කොටිඋනත් ඒ දෙමව්පියන්ගෙන් හොදින් අහලා ඉන්න එපෑ එක පාරක් හරි කැමති වෙන නොවෙන එක උන්ගෙ වැඩක් ඒත් අපි අහන්න ඕන"අපි කිව්වා අංකල් අහලා වැඩක් නෑ උන් එතකොට කෙල්ලව තවත් හිරකරන එක වෙන්නෙ ඊටපස්සෙ පන්නන්නවත් හම්බෙන්නෑ කියලා....ඊටපස්සෙ අංකල් කියපි "පුතා අවුරුදු විසිගනන්වල උබලා වගේ නෙවෙයි අවුරුදු 50ක අත්දැකීම් එක්ක අපි තීරණ ගන්නෙ හැමපැත්තම බලලා දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට එකපාරක් හරි ඒ මිනිස්සුන්ගෙන් හොදින් අහන්නැතුව ඉන්න මට බෑ....බැරිම උනොත් පන්නන එක වෙනම වැඩක් ඒත් පුතා එහෙම කරන්නම උනොත් මමම පන්නන එකයි බන්දන එකයි කරලා දෙන්නං ඔයාල ඉන්වෝල් වෙන්න එපා මොකද මේවා සෙල්ලං වැඩ නෙවෙයි මගේ එකා ගැන මම වගකියනව කියමුකෝ ඒත් උබලට මොනවාහරි උනොත් මම දැනුවත්ව මේවා වෙන්න දීලා වැඩිහිටියෙක් විදිහට උබලගෙ දෙමව්පියන්ට මූන දෙන්නෙ කොහොමද?? අනික තව කෙල්ල බන්දලා දෙනවා කියපු දවස් වලට මාස 2ක් විතර තියනවනේ??මම මේක බලාගන්නං පුතාලා ඉන්වෝල් වෙන්න එපා".....අංකල් දැන් අරකිගෙ ගෙදරට කියලා වැඩේ දෙල් කරන්න යන්නෙ අපරාදෙ බං අංකල්ට කියන්න ගියෙ අපි හිතුවෙ නෑ වෙනදට ජොලියෙ කොල්ලා වගේ ඉන්න අංකල් එකපාරටම ආදර්ශමත් වැඩිහිටියගේ චරිතෙට බහී කියලා....අපේ උන් සෙට් එකම තක්බීර් වෙලා ඉන්නෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    දවස් ගනන් ප්ලෑන් ගහගෙන රෙන්ට් එකට වාහන ගන්න රෙන්ට් අ කාර් එකක එවුන්ට පොරොන්දු වෙලා කට්ටකාලා කිරියෙ ත්‍රෙඩ් දාගෙන ජාත්‍යන්තර මට්ටමේ උපදෙසුත් අරං:lol: අන්තිමට බකං නිලං ඉන්න වෙන්නෙ:growl:
     
    Last edited:
    • Haha
    Reactions: Honda.putha

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    අඩෝ සීන් එක සම්පූර්ණෙන් අනිත්පැත්තට කැරකුණා කියහන්කො.......අපි මුල ඉදලම ප්ලෑන් කරලා තිබ්බේ ගේමට දවස් දෙක තුනකට කලින් අපේ එකාගෙ තාත්තට සීන් එක කියන්න මොකද වාහනේ ගන්න එකේ ඉදන් උන් දෙන්නා අනාත නොවී ජීවත් වෙන එක දක්වා අංකල්ගෙ සපෝට් එක අනිවා තියෙන්න ඕන හින්දා සහ ඒ අංකල් තරමක් සල්ලි තියන බිස්නස් කාරයෙක් හින්දා දේශපාලන පැත්තෙන් කනෙක්ෂන් ගොඩක් තිබ්බා පොලිසියෙත් ලොක්කො ගොඩක් අදුරනවා.....අනික මචං ඒ අංකල් අපේ තාත්තලා වගේ නෙවෙයි අරූ එක්ක යාලුවා වගේ ඉන්නෙ ජොලි පොරක් වෙන එකක් තියා අපි ගෙදරට හොරෙන් බොද්දී අරූ තාත්තට කියලා බොන්නෙ ඒත් අවුලක් නෑ බං ඒ අංකල්....ඉතිං අපිත් අංකල් ලොවෙත් උදව් කරයි කියලා හිතාගෙන ෆුල් සැට්ස් එකේ අංකල්ට සීන් එක කියන්න ගියා....අඩෝ අංකල් වැඩේට ෆුල් විරුද්ධ උනා කියහන්කො.....අපිත් පුලුවන් හැම විදිහට කිව්වා වෙන කරන්න දෙයක් නැති හින්ද පන්නන්න යන්නෙ කියලා.....අංකලයා ලොවෙත් ලෙචක් දුන්නා කියහන්කෝ "පුතා උබේ සම්බන්ධෙට මම විරුද්ධ නෑ කෙල්ලත් හොදයි කියලා දන්නවා ඒත් පන්නං එන එක හරියන වැඩක් නෙවෙයි අනික ඒක කරන්න කලින් තම්බිඋනත් කොටිඋනත් ඒ දෙමව්පියන්ගෙන් හොදින් අහලා ඉන්න එපෑ එක පාරක් හරි කැමති වෙන නොවෙන එක උන්ගෙ වැඩක් ඒත් අපි අහන්න ඕන"අපි කිව්වා අංකල් අහලා වැඩක් නෑ උන් එතකොට කෙල්ලව තවත් හිරකරන එක වෙන්නෙ ඊටපස්සෙ පන්නන්නවත් හම්බෙන්නෑ කියලා....ඊටපස්සෙ අංකල් කියපි "පුතා අවුරුදු විසිගනන්වල උබලා වගේ නෙවෙයි අවුරුදු 50ක අත්දැකීම් එක්ක අපි තීරණ ගන්නෙ හැමපැත්තම බලලා දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට එකපාරක් හරි ඒ මිනිස්සුන්ගෙන් හොදින් අහන්නැතුව ඉන්න මට බෑ....බැරිම උනොත් පන්නන එක වෙනම වැඩක් ඒත් පුතා එහෙම කරන්නම උනොත් මමම පන්නන එකයි බන්දන එකයි කරලා දෙන්නං ඔයාල ඉන්වෝල් වෙන්න එපා මොකද මේවා සෙල්ලං වැඩ නෙවෙයි මගේ එකා ගැන මම වගකියනව කියමුකෝ ඒත් උබලට මොනවාහරි උනොත් මම දැනුවත්ව මේවා වෙන්න දීලා වැඩිහිටියෙක් විදිහට උබලගෙ දෙමව්පියන්ට මූන දෙන්නෙ කොහොමද?? අනික තව කෙල්ල බන්දලා දෙනවා කියපු දවස් වලට මාස 2ක් විතර තියනවනේ??මම මේක බලාගන්නං පුතාලා ඉන්වෝල් වෙන්න එපා".....අංකල් දැන් අරකිගෙ ගෙදරට කියලා වැඩේ දෙල් කරන්න යන්නෙ අපරාදෙ බං අංකල්ට කියන්න ගියෙ අපි හිතුවෙ නෑ වෙනදට ජොලියෙ කොල්ලා වගේ ඉන්න අංකල් එකපාරටම ආදර්ශමත් වැඩිහිටියගේ චරිතෙට බහී කියලා....අපේ උන් සෙට් එකම තක්බීර් වෙලා ඉන්නෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව...

    :lol::lol::lol::lol: film ekak wage ban :lol::P
    yako ea uncle ta ochchara powers thiyenawa nan police lokkoth aduranawa nan mula idanma danan hitiya nan uncle ge udaw kohomath passe ona wenawa kiyala kelinma uncle ta kiyala wade karaganna thibbane thopi me pora wal wage mission impossible ekak denna haduwe :rofl::P saralai sundarai :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    සිංහල කොල්ලෙක්;20798908 said:
    Sorry thama macho den ithin

    වට් ටු ඩූ බ්‍රෝ:(:( වැඩිහිටියෝ ගාව ගත්තම ඔහොම තමා :growl::growl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    :lol::lol::lol::lol: film ekak wage ban :lol::P
    yako ea uncle ta ochchara powers thiyenawa nan police lokkoth aduranawa nan mula idanma danan hitiya nan uncle ge udaw kohomath passe ona wenawa kiyala kelinma uncle ta kiyala wade karaganna thibbane thopi me pora wal wage mission impossible ekak denna haduwe :rofl::P saralai sundarai :D

    එයා කොරයි බම්බුව:growl: දැන් ගිහිං අරකිගෙ අම්මලට කිව්වම ඒකිව ගෙදරම හිරකරලා සතියෙන් දෙකෙන් බන්දායි බං ඔය අංකල්කාරයා බැරිම උනොත් කෙල්ලව පන්නල හරි දෙනව කිව්වට ඊටපස්සෙ කොහොමද පන්නන්නෙ අමු ගොන් වැඩක්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එයා කොරයි බම්බුව:growl: දැන් ගිහිං අරකිගෙ අම්මලට කිව්වම ඒකිව ගෙදරම හිරකරලා සතියෙන් දෙකෙන් බන්දායි බං ඔය අංකල්කාරයා බැරිම උනොත් කෙල්ලව පන්නල හරි දෙනව කිව්වට ඊටපස්සෙ කොහොමද පන්නන්නෙ අමු ගොන් වැඩක්

    eka hari but ithin ubalata mole kalpana karanna thibba machan kochchcara athal uncle kenek unath oya wage serious wadakadi poddak thaththa part ekata enawa kiyala..

    ubalta option dekak thibba ekko mula idan uncle ge help eka aran uncle fit nisa mokak hari plan ekak negotiate karan kellawa ussana thanaat enna.
    or uncle wa amathaka karala kelinma mokak hari wahanayak rent ekata aran hari ekk yaluwek wahanekin hari ona p*kak kiyala ussanna thibbe neethiyena awulakuth nathi nisa kella kamathi nan.

    dan methana ubala karala thiyenne oya dekatama nathi deyak :baffled:
     
    :yes::yes::yes::yes:
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    21ta wedinm kella kamaththen enwanm awulk na bn... ape ekekuth ohoma cn ekak kara... kellage ammala policyta ghn case eka damma arun denntath policyen enna kiwwa kella anthimata kiwwa mata meyawa one mamai mehma karmu kiwwe... ammala katai pu,,,i wahagena htya anthimata...