කෙල්ලෙක්~ඕනේද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehema kiyanne mama inna widiha waradiyida sahee,mata wena deyak gana hithanna onakamak nane :(

    කොහොම වුනත් මේ ජිවිතයේදී තමන්ගේ වේලාව තේරුමක් නැතිව නාස්ති කරන්න හිතන්න එපා..
    යම් දෙයක් වෙනුවෙන් හිත යොමු කරන්න...
    ඒතකොට අපිට තේරුමක් නැතිව දුක් වේලා සුසුම් නගන්න වේලාවක් නැති වෙයි..
    මේ ජිවිතයේදි බාධක කොයි කාටත් එනවා නම් තමයි..
    ඒත් ඒවා ගැන හිතලා ජිවත් වුනා නම්..
    අපිට කවදාවත් ඉදිරි අනාගතයක් ගැන සිහින දකින්න විදියක් නෑ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    oya tiyena de kellek nethy ayata wedagath deparak hithala wedeta bahainna, mulin kellek ekka yalu unata passe aya yalu wena eka maha deyak newei onenam eta wada eha ekak yalu karaganna unath hekiyawak enawa ,
    eth puluwannam kiyanna ottui be taraha una , miss una, dala giya , ath wela dukin inna kellekwa aya lan karaganna widiyak,ex gf wage , chance ekak nedda, loku udawwak wedak puluwannam. aththata adare denenne wen wela inna kale aya ekathu unanam kiyala eth ekathu wenna widiyak ne, puluwannam kiyanna balanna, rep +
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    91d7bb299b352c5defbb67b96e8bf206.jpg



    LMFAO


    Anyway good post dude...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    lol. මචං අසහනේ තිබ්බට ඔච්චරටම පෙන්නන්න එපා. :lol::lol:
    උඹ 100% ප්‍රායෝගික වෙලා බලපං. අනිත් එක තමන් කැමති දෙයක් කියන්න ඕනෙ කෙනෙක්ට අයිතිය තියෙනවා. කවුරුත් උඹට මේකේ කමෙන්ට් කරන්න කියලා ඉල්ලලා නෑ. අනික උඹට සමහර විට කෙල්ලො වැටිලා ඇති තොගෙ තියෙන ලක් එකට. ඒක නැති වෙච්ච දාට බලපං උඹට වෙන්නේ මොකක්ද කියලා. ඒ වුනාට මේවා ගෙන් අදහස් ගන්න අය ඕනේ තරම් ඉන්නවා. මේවා උඹට ගැලපෙන් නෑ කියලා අනිත් එවුන්ටත් ඒවා නොගැලපී තියෙන්නේ නෑනේ. උඹ දාපු කමෙන්ට් එක දැකපු නිසයි මම මේක කිව්වේ. නැතුව තරහකට එහෙම නෙමෙයි.
    :yes::yes:

    Okay , දැන් උඹ කියන්නෙත් ඔය tutorial එක කියෙව්වම මේ කෙල්ලෝ නැතුව කරෝල වෙන මං වගේ ඩයල් එකකක්ටත් කෙල්ලෙක් දාගෙන ආතල් එකක් ගන්න පුලුවං කියලද ?? :lol: මයි ෆූට්

    නිකං පුස් චූං දෙන උන්ව උඩ තියන්න එපා බං
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    උබේ මේ බයිලා කියවනවට වඩා හොද නැද්ද අතේපාරක් ගහල නිදාගන්න එක ??

    ආ බං කොයිලෝකෙද ටියුටෝරියල් කියවලා කෑලි දාගත්තේ

    ඇන්ඩ්

    දැන් මේක ෆොලෝව් කරල උඹ කෑලි කීයක් සෙට් කරගෙන තියෙනවද ? :lol:

    නිකං අමුතුටෝක් දීලා පොරවෙන්න හදන්න එපා බං

    අනේ යකෝ උඹට හරියට අතේ ගහගන්නවත් පුලුවන්ද දන්නැහැ.:lol: නිකන් පඩ ශෝව් දන්නා එපා බන්
    උඹ ටියුටෝරියල් එකක් බලල නේද අතේගහන්න ඉගෙන ගත්තෙත් ? හික් හික්
     
    • Like
    Reactions: coollifestyle4u

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොල්ලා තමයි ඉස්සර වෙන්න

    මේ පොඩි කතාවෙ වගෙ ගොඩක් තැන් වල සිද්ධ වෙනවා.
    තේරුම් නොගැනීම තමයි ගොඩක් දුරට හේතුව.
    සාමාන්‍යයෙන් කොල්ලා තමයි ඉස්සර වෙන්න ඕන.:shocked::yes::yes:;)
    තමන් ගැන අවප්‍රමාණය හරි අධිතක්සේරු කිරීම නිසා අපරාදෙ සතුටින් ලංවෙලා ඉන්න පුලුවන් කොල්ලො කෙල්ලො තම තමන්ටත් නොදැනුවත්ව ඈත් වෙනවා ඇති......:sorry::sorry::sorry:

    great thread bro
    11.gif


    rep 4+
     
    Last edited:

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Okay , දැන් උඹ කියන්නෙත් ඔය tutorial එක කියෙව්වම මේ කෙල්ලෝ නැතුව කරෝල වෙන මං වගේ ඩයල් එකකක්ටත් කෙල්ලෙක් දාගෙන ආතල් එකක් ගන්න පුලුවං කියලද ?? :lol: මයි ෆූට්

    නිකං පුස් චූං දෙන උන්ව උඩ තියන්න එපා බං

    උඹට මේ ටියුටෝරිඅල් එක හරි යන්නේ නැත්තන් අම්මගෙන් අහපන් ඒ කලේ කොහොමද තාත්ත සෙට් උනේ කියල.
    නිකන් ශෝව් දාල කිච වෙන්න එපා :rofl: උඹට කෙල්ලෙක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
     
    Last edited:
    May 1, 2011
    1,146
    97
    0
    හොද තොරතුරු ටිකක් එත් සමහර දෙවල් නම් ප්‍රායොගික මදි ...
    හැම කෙල්ලම එකම විදිහට නෙමෙ හිතන්නෙ .. කාතාවෙ තියෙන විදිහට හිතන කෙල්ලො ඔනෙනම් 1% ක් ඉදි ..
    එකයි සැබැ තත්වය .. හොද උත්සහයක්... කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ..
    R+

    true.:yes:
    bt good post bro!
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Okay , දැන් උඹ කියන්නෙත් ඔය tutorial එක කියෙව්වම මේ කෙල්ලෝ නැතුව කරෝල වෙන මං වගේ ඩයල් එකකක්ටත් කෙල්ලෙක් දාගෙන ආතල් එකක් ගන්න පුලුවං කියලද ?? :lol: මයි ෆූට්

    නිකං පුස් චූං දෙන උන්ව උඩ තියන්න එපා බං
    try karala balapan puluwan wei macho :yes::yes:
    ubata match wena kellek me kohe hari ethi;)
    poddak iwasala idapan
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මච්න් සිරාවටම එලකිරි පෝස්ට් 1ක්..... කෙල්ලෙක් නෑති කොල්ලෙක්ට විතරක් නෙමේ මචන් කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට උනත් මෙකේන් ගන්න ගොඩක් දේවල් තියෙනවා...ආදරය කියන්නේ ගොඩක් පරිස්සමින් රෑක ගන්න ඕන දෙයක් ඒක හරියටම කරගන්න ගොඩක් හොද කරුනු ටිකක් මෙකේ තියෙනවා....මම නම් හිතන්නේ මේක එලකිරියේ යාලුවන්ට ගොඩක් වටින පොස්ට් 1ක් වේයි..මේක දාපු යාලුවට ආදරේ ගෑන ගොඩක් අත්දෑකිම් තියෙනවා වගේ.... මේ ත්‍රෙඩ් 1ට දාපු නම තමයි පොඩ්ඩක් ගෑලපෙනවා මදි:D:D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Okay , දැන් උඹ කියන්නෙත් ඔය tutorial එක කියෙව්වම මේ කෙල්ලෝ නැතුව කරෝල වෙන මං වගේ ඩයල් එකකක්ටත් කෙල්ලෙක් දාගෙන ආතල් එකක් ගන්න පුලුවං කියලද ?? :lol: මයි ෆූට්

    නිකං පුස් චූං දෙන උන්ව උඩ තියන්න එපා බං

    නෑ මචං. මම කියන්නේ මේකෙනුත් සෙතක් වෙන කවුරු හරි ඉන්න පුලුවන්. තමන්ට ඒක නොගැලපුනා කියලා අනිත් අයටත් ඒක හැම තිස්සෙම නොගැලපෙන් නැතුව තියෙන් නෑනේ. ඒකයි මම කියන්නේ. ආතල් එකක් ගන්න එක නෙමෙයි මචං කෙල්ලෙක් දාගන්නවා කියන එකේ අරමුණ වෙන්නේ. ටිකක් හිතකලා බලපං ඇයි උඹ කරෝල වෙන්නේ කියලා:lol::lol: ආතල් එකට සෙට් වෙන්න බලාගෙන ඉන්න කෙල්ලො ඉන්නවා. අන්න එයාලට තමා වෙසඟනලා කියන්නේ.ලොල්. ඔබතුමාටත් ආතල් ගන්න කෙල්ලෙක් ඕනේ නම් එයාලා තමා හරියන්නේ:sorry::sorry:
    ආදරේ කරන්න කෙල්ලෙක් හොයනවා නම් උඹට සෙට් නොවී තියෙන්න නම් විදියක් නෑ. මොකද කෙල්ලො කියන්නේ ආදරේට ආදරේ කරන කට්ටියක් නිසා
    :yes::yes:
     
    • Like
    Reactions: coollifestyle4u

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මචෝ කියන්න දෙයක් නැ එලකිරි Threads එක ...
    උබ මචෝ මාර වටිනා කරුණු ටිකක් දාලා තියෙන්නේ ..
    ඇත්තටම මමත් ඔය වගේ ප්‍රශ්නයක මේ දවස්වල ඉන්නේ ..මම මේ දවස්වල
    ගැනු ළමයෙකුට ට්‍රයි .එත් මට තාම අහන්න බැරි උනා මට කැමතිද කියල .... මම හෙටම ඒ ගැනු ළමයා ගෙන් කැමතිද කියාලා අහනවා ..
    rep+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචෝ කියන්න දෙයක් නැ එලකිරි Threads එක ...
    උබ මචෝ මාර වටිනා කරුණු ටිකක් දාලා තියෙන්නේ ..
    ඇත්තටම මමත් ඔය වගේ ප්‍රශ්නයක මේ දවස්වල ඉන්නේ ..මම මේ දවස්වල
    ගැනු ළමයෙකුට ට්‍රයි .එත් මට තාම අහන්න බැරි උනා මට කැමතිද කියල .... මම හෙටම ඒ ගැනු ළමයා ගෙන් කැමතිද කියාලා අහනවා ..

    අපෙන් සුභ පැතුම් සහෝදරයා..
    හිතේ යටපත් කරගෙන හිටිය හැම දෙයක් ම කියලා දාන්න..
    ඊට පස්සේ හිතට ලොකු සහනයක් දැනෙයි..
    කොහොමත් මේ ජිවිතයේ සාර්ථකත්වයක් අත් කර ගන්න නම්..
    හැම බාධාවකටම මුහුණ දෙන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරු පෝස්ට් එකක් බ්‍රෝ :D:D
    ආදරය සම්බන්ධ දේවල් හැම කෙනාටම එකම විදිහට ගලපන්න බැරිවුනත් ගොඩක් අයට පොදු වෙන විදිහට කරුණු ඉදිරිපත් කරලා තීනවා :yes::yes::yes:

    ඇත්තටම ආදරණීයයි :love::love::love:;)