මචන් මමත් එක කෙල්ලෙක්ට අවුරුදු 6ක්(2006-2012) ලව් කලා.මේ කොමෙන්ට් එක දාන්නෙත් මමත් එලකිරි එකේ ත්රෙඩ් කියවන්න ගත්තෙ මේකට විසඳුමක් හොයන්න නිසා.ඒකාලෙට හිතෙන්නෙ මේ ලෝකෙ වෙන කෙල්ලො නෑ වගේ.හිටියත් මේකිට වඩා ගැලපෙන කෙනෙක් නෑ වගේ.ඕක උඹට විතරක් උන දෙයක් නෙවෙයි මචන්.උඹට ඔය දැනුනු හැඟීම් ඔක්කොම මටත් දැනුනා අනිත් උන්ටත් දැනෙනෙවා
ඔය ප්රශ්නෙට උඹව පාලනය කරන්න දෙන්න එපා.මට නම් කෙල උනා ඒක නිසා.මම අද ඉන්න ඕනෙ තැනට වඩා අවුරුදු 2ක් පස්සෙන් ඉන්නෙ ඕක නිසා.උඹේ ප්රශ්නෙට අනූව තේරෙනව වැඩි වයසක එකෙක් නෙවෙයි කියලා.උබ ඉගෙන ගන්න එකෙක් නම් ඒ වැඩ එහෙම කෙලෝ ගන්න එපා.ඕකෙදි වැඩිපුරම බලපෑම එන්නෙ education එකට.පරිස්සමෙන් වැඩ කරපන් අපේ රටේ කෙල්ලො ඉන්නවා ඕනෙ තරම්.මමත් මේ ලඟදි බන් දැනගත්තෙ ඒක 

Last edited:

.

. ඒ කෙල්ල job එකක් කරනෙ නෑ බන්. මම යන ක්ලාස් එකක කෙල්ලෙක්.