කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Pissuda ban akkala daa ganna. Cheeeee :no:
    Podi kaale akkala ekka hurathal wewi nam hitiya. Evvata nam hodai :lol:

    හ්ම්ම් කැම්පස් වලට ගම්වල මුලින්ම එන කෙල්ලෝ අව්රුද්දක් ගියාම හිතාගන්න බෑ බං...කලින් එහෙම හිටියද කියල
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai ban podi un tikak thiyaa ganna kivve :baffled:

    මම කිව්වෙ උබේ කසාද බැදපු යාලුවො දකිඩි උබට දුක නම් කසාද නොබදපු උන්ව ආශ්‍රය කරන්න කියල. :baffled::rofl:
     
    Feb 20, 2015
    588
    203
    0
    ඕවා ඔහොම තමයි බං. ඔය දේ අපි හැමෝම අත්දැකලා තියෙනවා. ටික කාලයක් යද්දී ඕක අමතක වෙලා යාවි.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    ඇත්තම කතාව
    :yes::yes:


    osho_love.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒක උපමාවක් විදියට හොදයි මච්න්. එත් මලකට දක්වන ආසාවයි , කෙල්ලෙක්ට දක්වන ආසාවයි එහෙම්පිටින්ම වෙනස්නෙ. උබ ජිවිතේට අහල තියනවද මල් වත්තකින් මලක් කඩන්න දුන්නෙ නැති නිසා කවුරුත් සුවිසයිඩ් කරගත්ත කියල.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඒක උපමාවක් විදියට හොදයි මච්න්. එත් මලකට දක්වන ආසාවයි , කෙල්ලෙක්ට දක්වන ආසාවයි එහෙම්පිටින්ම වෙනස්නෙ. උබ ජිවිතේට අහල තියනවද මල් වත්තකින් මලක් කඩන්න දුන්නෙ නැති නිසා කවුරුත් සුවිසයිඩ් කරගත්ත කියල.
    he he. ekath ehema thamai.
    bt e kellawa labune ne kiyala e kellata aadare nokara inna oni nane.
    anika aadare karana hema dema labenneth nane. e hinda e kellawath oluwe paththakin thiyaa gena weda tika kara ganin machn.
    meka e kellata yawala balanna oni. Monaa weida danne ne :shocked:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    මෙන්න පුටේ කතාව..ඔළුවට දා ගනින්
    :)

    kella mata boot 1 tibba
    eth mata eyawa amathaka karanna ba
    dan 2 yrs
    fb eke mawa block karala.. man wena account ekak haduwa eyawa balanna
    man eyage b day ekata mal yawanawa (kauda ewanne kiyala kiyan nathiwa)
    man hitanne labana aurudda diha eya badiy
    ethakota man eka nawathhtanawa

    :dull::(
    :love: