apoi
kella mata boot 1 tibba
eth mata eyawa amathaka karanna ba
fb eke mawa block karala.. man wena account ekak haduwa eyawa balanna
man eyage b day ekata mal yawanawa (kauda ewanne kiyala kiyan nathiwa)
man hitanne labana aurudda diha eya badiy
ethakota man eka nawathhtanawa
![]()

kella mata boot 1 tibba
eth mata eyawa amathaka karanna ba
dan 2 yrs

මටත් ඔහොම ඒකපාර්ශවීය එකක් තිබුන බං....
හිතින් හිත හිතා දුක් වින්ඳ, ඒ කොල්ලත් එක්ක යනව බල බලා වින්ඳෙව්ව කාලයක් තිබුන......දැන් නම් එයා ගැන අදහස හිතින් අත ඇරල මාත් මැරි කරල ඉන්නෙ...ඒත් දැන් ටිකකට කලිනුත් ගිහින් එයාගෙ එෆ් බී ප්‍රොෆයිල් එක දිහා බලන් ඉඳල ආවෙ......
ලබාගන්න බැරි
සැබෑවෙන්නෙ නැති
අමතක කරන්නත් බැරි
සැබෑ ආදරයක්
ගොඩක් උන්ගෙ ජීවිත කාතා ඇතුලෙ තියනව..
හද හඬනා නිහඬ රැයේ සිංදුවත් මේ මුමුණන ගමන් ඉන්නෙ![]()

ලිටරලි ඇඩෙනව
කැමති කෙල්ල සෙට් නොවෙන එකට වඩා අවුරුඩු ගානක් ලවු කරපු කෙල්ල නති උනාම දැනෙන දුක ගොඩක් වැඩි ඇති.![]()

lagai neh. adenava ban![]()
matath ehma ekak thiyenawa.thamath thiyenawa.
kella mata boot 1 tibba
eth mata eyawa amathaka karanna ba
dan 2 yrs
fb eke mawa block karala.. man wena account ekak haduwa eyawa balanna
man eyage b day ekata mal yawanawa (kauda ewanne kiyala kiyan nathiwa)
man hitanne labana aurudda diha eya badiy
ethakota man eka nawathhtanawa
![]()

oka himeeta hithin amathaka welaa yai machn. wena deyak gena hithapan. hema thissema mokak hari wedak karapangodakma aul yanne katha karapu ewa
karapu dewal, geya than
hadapu heena mathak weddi thamai
eyawa heenen dakkamath aul yanawa godak
man godak biuwa bonna bari tharam aga weak unata passe bona 1 adu kala
kisima deak karanna hithen na machan
kisima deka therumak na, kisima dekata focus karana ba
jeewithe hati thamai eka.. hoda naraka dekama wenawane
eya sathutin idiy ne
ow machan
wenadata man rosa mal 100 yawanawa
man job 1n ayin una so me para echara yawanna tharam salli na athe.

ඒක උපමාවක් විදියට හොදයි මච්න්. එත් මලකට දක්වන ආසාවයි , කෙල්ලෙක්ට දක්වන ආසාවයි එහෙම්පිටින්ම වෙනස්නෙ. උබ ජිවිතේට අහල තියනවද මල් වත්තකින් මලක් කඩන්න දුන්නෙ නැති නිසා කවුරුත් සුවිසයිඩ් කරගත්ත කියල.
කාලයක් යනකන් මං සමහර තැන් වලින් ගියෙත් නෑ මචංgodakma aul yanne katha karapu ewa
karapu dewal, geya than
hadapu heena mathak weddi thamai
eyawa heenen dakkamath aul yanawa godak
man godak biuwa bonna bari tharam aga weak unata passe bona 1 adu kala
kisima deak karanna hithen na machan
kisima deka therumak na, kisima dekata focus karana ba
jeewithe hati thamai eka.. hoda naraka dekama wenawane
eya sathutin idiy ne
ow machan
wenadata man rosa mal 100 yawanawa
man job 1n ayin una so me para echara yawanna tharam salli na athe.

.. ලග පාර තියෙද්දී දුර පාරෙන් යනවා.
..ඒත් කලෙත් එක්ක වැඩ වැඩි වෙද්දී හැමදාම ඒ ගැන හිතන්න වෙලා නැති උනා...රෑට ඇදට ගියාම අවරුදු ගානක් පිටිපස්සට යනවා..ඒ කරපු ඔක්කොම මතක් වෙද්දී පොලව පලාගෙන යන්න තරම් දුකයි..
..ඒ මොනව උනත් අදටත් වෙන කෙනෙක් දිහා මං බලලා නෑ
matath ehma ekak thiyenawa.thamath thiyenawa.
monawa karannada eth nolabenawa witharai.
awrudu 3ka idan thamath udetai gd mrng kiynawa..mata reply awe nathi unath.![]()

oka himeeta hithin amathaka welaa yai machn. wena deyak gena hithapan. hema thissema mokak hari wedak karapan![]()
කාලයක් යනකන් මං සමහර තැන් වලින් ගියෙත් නෑ මචං.. ලග පාර තියෙද්දී දුර පාරෙන් යනවා.
ලග පාරෙන් ගිහිං ඉතුරු වෙන වෙලාවේ ඔලුව විකාර කරගන්න බැරි නිසා...ඒත් කලෙත් එක්ක වැඩ වැඩි වෙද්දී හැමදාම ඒ ගැන හිතන්න වෙලා නැති උනා...රෑට ඇදට ගියාම අවරුදු ගානක් පිටිපස්සට යනවා..ඒ කරපු ඔක්කොම මතක් වෙද්දී පොලව පලාගෙන යන්න තරම් දුකයි..
..ඒ මොනව උනත් අදටත් වෙන කෙනෙක් දිහා මං බලලා නෑ
![]()
මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.me aurudu 3 tama eya ubata reply karala nadda?
math ohoma kala eth mata theruna eka eyata karadarayak kiyala
man wade nawaththuwa

එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..
මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව
මං ගැන හොයල තිබුන තරම් මට ටික කාලයක් ගියාම ආරංචි උනා.කරදරේ උන දවසේ උදෙත් මන් ගුඩ් මෝනිං කියල ගියේ ඒත් එදත් මට රිප්ලයි කරේ නෑ..එකී විස්තරේ දැනගත්ත වෙලේ මට කතා කරපු හැටි..අවරුදු ගානක් පස්සට ගියා ආපහු.ඒත් වැඩක් නෑ.මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..
මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව

lewal ekata enawa..eka kothanda manda bn..mata nm theren naboot eka kapu dawaswala man aththatama pissuwen hitiye machan
karane monada kiyala manwath dan na
sahena kalayak yaddi duka hitena eka eka level ekakata enawa ethanin ehata adu wen na
kella mata boot 1 tibba
eth mata eyawa amathaka karanna ba
dan 2 yrs
fb eke mawa block karala.. man wena account ekak haduwa eyawa balanna
man eyage b day ekata mal yawanawa (kauda ewanne kiyala kiyan nathiwa)
man hitanne labana aurudda diha eya badiy
ethakota man eka nawathhtanawa
![]()

එතකොට උබට වෙන්නේ ඒකිගේ අදොනාවා අහ අහ ඉන්න දවස පුරාම. අනික මචන් එතකොට ඒ කෙල්ල උබවවයි කලින් කොල්ලවයි සැහෙන්න compare කරනවා.