කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    kella mata boot 1 tibba
    eth mata eyawa amathaka karanna ba
    dan 2 yrs
    fb eke mawa block karala.. man wena account ekak haduwa eyawa balanna
    man eyage b day ekata mal yawanawa (kauda ewanne kiyala kiyan nathiwa)
    man hitanne labana aurudda diha eya badiy
    ethakota man eka nawathhtanawa

    :dull::(
    :love:

    ලිටරලි ඇඩෙනව :(

    කැමති කෙල්ල සෙට් නොවෙන එකට වඩා අවුරුඩු ගානක් ලවු කරපු කෙල්ල නති උනාම දැනෙන දුක ගොඩක් වැඩි ඇති. :(
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මටත් ඔහොම ඒකපාර්ශවීය එකක් තිබුන බං....

    හිතින් හිත හිතා දුක් වින්ඳ, ඒ කොල්ලත් එක්ක යනව බල බලා වින්ඳෙව්ව කාලයක් තිබුන......දැන් නම් එයා ගැන අදහස හිතින් අත ඇරල මාත් මැරි කරල ඉන්නෙ...ඒත් දැන් ටිකකට කලිනුත් ගිහින් එයාගෙ එෆ් බී ප්‍රොෆයිල් එක දිහා බලන් ඉඳල ආවෙ......:no:

    ලබාගන්න බැරි
    සැබෑවෙන්නෙ නැති
    අමතක කරන්නත් බැරි
    සැබෑ ආදරයක්

    ගොඩක් උන්ගෙ ජීවිත කාතා ඇතුලෙ තියනව..
    :yes:

    හද හඬනා නිහඬ රැයේ සිංදුවත් මේ මුමුණන ගමන් ඉන්නෙ
    :baffled:
    :yes::yes::yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ලිටරලි ඇඩෙනව :(

    කැමති කෙල්ල සෙට් නොවෙන එකට වඩා අවුරුඩු ගානක් ලවු කරපු කෙල්ල නති උනාම දැනෙන දුක ගොඩක් වැඩි ඇති. :(

    godakma aul yanne katha karapu ewa
    karapu dewal, geya than
    hadapu heena mathak weddi thamai
    eyawa heenen dakkamath aul yanawa godak
    man godak biuwa bonna bari tharam aga weak unata passe bona 1 adu kala
    kisima deak karanna hithen na machan
    kisima deka therumak na, kisima dekata focus karana ba
    jeewithe hati thamai eka.. hoda naraka dekama wenawane
    eya sathutin idiy ne :)

    lagai neh. adenava ban :(

    ow machan
    wenadata man rosa mal 100 yawanawa
    man job 1n ayin una so me para echara yawanna tharam salli na athe.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    kella mata boot 1 tibba
    eth mata eyawa amathaka karanna ba
    dan 2 yrs
    fb eke mawa block karala.. man wena account ekak haduwa eyawa balanna
    man eyage b day ekata mal yawanawa (kauda ewanne kiyala kiyan nathiwa)
    man hitanne labana aurudda diha eya badiy
    ethakota man eka nawathhtanawa

    :dull::(
    :love:
    matath ehma ekak thiyenawa.thamath thiyenawa.:dull:
    monawa karannada eth nolabenawa witharai.:(:(
    awrudu 3ka idan thamath udetai gd mrng kiynawa..mata reply awe nathi unath.:love::love:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    godakma aul yanne katha karapu ewa
    karapu dewal, geya than
    hadapu heena mathak weddi thamai
    eyawa heenen dakkamath aul yanawa godak
    man godak biuwa bonna bari tharam aga weak unata passe bona 1 adu kala
    kisima deak karanna hithen na machan
    kisima deka therumak na, kisima dekata focus karana ba
    jeewithe hati thamai eka.. hoda naraka dekama wenawane
    eya sathutin idiy ne :)

    ow machan
    wenadata man rosa mal 100 yawanawa
    man job 1n ayin una so me para echara yawanna tharam salli na athe.
    oka himeeta hithin amathaka welaa yai machn. wena deyak gena hithapan. hema thissema mokak hari wedak karapan :)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඒක උපමාවක් විදියට හොදයි මච්න්. එත් මලකට දක්වන ආසාවයි , කෙල්ලෙක්ට දක්වන ආසාවයි එහෙම්පිටින්ම වෙනස්නෙ. උබ ජිවිතේට අහල තියනවද මල් වත්තකින් මලක් කඩන්න දුන්නෙ නැති නිසා කවුරුත් සුවිසයිඩ් කරගත්ත කියල.

    ow machan meka upamawak witharai.. meken aththatama kiyanne lan karagannama oni na adare karanna kiyala.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    godakma aul yanne katha karapu ewa
    karapu dewal, geya than
    hadapu heena mathak weddi thamai
    eyawa heenen dakkamath aul yanawa godak
    man godak biuwa bonna bari tharam aga weak unata passe bona 1 adu kala
    kisima deak karanna hithen na machan
    kisima deka therumak na, kisima dekata focus karana ba
    jeewithe hati thamai eka.. hoda naraka dekama wenawane
    eya sathutin idiy ne :)

    ow machan
    wenadata man rosa mal 100 yawanawa
    man job 1n ayin una so me para echara yawanna tharam salli na athe.
    කාලයක් යනකන් මං සමහර තැන් වලින් ගියෙත් නෑ මචං:dull::dull:.. ලග පාර තියෙද්දී දුර පාරෙන් යනවා.:(
    ලග පාරෙන් ගිහිං ඉතුරු වෙන වෙලාවේ ඔලුව විකාර කරගන්න බැරි නිසා.:baffled:..ඒත් කලෙත් එක්ක වැඩ වැඩි වෙද්දී හැමදාම ඒ ගැන හිතන්න වෙලා නැති උනා...රෑට ඇදට ගියාම අවරුදු ගානක් පිටිපස්සට යනවා..ඒ කරපු ඔක්කොම මතක් වෙද්දී පොලව පලාගෙන යන්න තරම් දුකයි..:no::no:..ඒ මොනව උනත් අදටත් වෙන කෙනෙක් දිහා මං බලලා නෑ:nerd:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    matath ehma ekak thiyenawa.thamath thiyenawa.:dull:
    monawa karannada eth nolabenawa witharai.:(:(
    awrudu 3ka idan thamath udetai gd mrng kiynawa..mata reply awe nathi unath.:love::love:

    me aurudu 3 tama eya ubata reply karala nadda? :sorry:
    math ohoma kala eth mata theruna eka eyata karadarayak kiyala
    man wade nawaththuwa
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කාලයක් යනකන් මං සමහර තැන් වලින් ගියෙත් නෑ මචං:dull::dull:.. ලග පාර තියෙද්දී දුර පාරෙන් යනවා.:(
    ලග පාරෙන් ගිහිං ඉතුරු වෙන වෙලාවේ ඔලුව විකාර කරගන්න බැරි නිසා.:baffled:..ඒත් කලෙත් එක්ක වැඩ වැඩි වෙද්දී හැමදාම ඒ ගැන හිතන්න වෙලා නැති උනා...රෑට ඇදට ගියාම අවරුදු ගානක් පිටිපස්සට යනවා..ඒ කරපු ඔක්කොම මතක් වෙද්දී පොලව පලාගෙන යන්න තරම් දුකයි..:no::no:..ඒ මොනව උනත් අදටත් වෙන කෙනෙක් දිහා මං බලලා නෑ:nerd:

    mata eyage gewal patthe geyoth e pathhten yanna hithenawa machan
    duka hitenawa thamai eth man eka karanawa

    math oya dema karanawa machan

    mC7cTyN3.jpeg
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    me aurudu 3 tama eya ubata reply karala nadda? :sorry:
    math ohoma kala eth mata theruna eka eyata karadarayak kiyala
    man wade nawaththuwa
    මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.:dull::dull: එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..:sorry::sorry: මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව:)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.:dull::dull: එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..:sorry::sorry: මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව:)
    මං ගැන හොයල තිබුන තරම් මට ටික කාලයක් ගියාම ආරංචි උනා.කරදරේ උන දවසේ උදෙත් මන් ගුඩ් මෝනිං කියල ගියේ ඒත් එදත් මට රිප්ලයි කරේ නෑ..එකී විස්තරේ දැනගත්ත වෙලේ මට කතා කරපු හැටි..අවරුදු ගානක් පස්සට ගියා ආපහු.ඒත් වැඩක් නෑ.:no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    kella mata boot 1 tibba
    eth mata eyawa amathaka karanna ba
    dan 2 yrs
    fb eke mawa block karala.. man wena account ekak haduwa eyawa balanna
    man eyage b day ekata mal yawanawa (kauda ewanne kiyala kiyan nathiwa)
    man hitanne labana aurudda diha eya badiy
    ethakota man eka nawathhtanawa

    :dull::(
    :love:

    හොඳයි බං..උඹ පිස්සු කෙලින්නෙත් නැතුව, බූට් එක තිබ්බ කියල කෙල්ලගෙන් පලිගන්නෙත් නැතුව ඉන්න තරම් උඹේ මනුස්සකම ගැන සන්තෝසයි....අනිව අපිට ලැබෙන්න ඉන්න කෙනා ලැබෙනව.....ඇත්තටම ආදරේ කලත් නොලැබෙනව නම් නොලැබෙනවාමයි.......

    මාත් උඹ වගේම ප්‍රොෆයිල් එකක් බලන වැඩේ නම් කරනව...
    :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අඩෝ මටත් ඔහොම එකක් උනා බන්. ඒකිට ඒ කලේ කොල්ලෙක් හිටියා. පස්සේ කොහොම හරි එක break උනා. එකී break up උන දවස් වලත් මන් බැලුවේ ඒක settle කරන්න ඒ කොල්ලා එක්කම . අනික මන් උන්ගේ affair එක මැද්දට පැන්නේ නැහැ. ඒවා මහා බලු වැඩ බන්. පස්සේ ඒකිව මට සෙට් උනා. එත් affair එක පටන් ගන්නකොට තමා තේරුනේ හිතන් හිටිය වගේ කෙල්ලෙක් නෙමේ කියලා. so එක නැවතතුවා :baffled:

    අනික මචන් දැන් උබ ඔය පස්සෙන් යන කෙල්ල ඒකිගේ කොල්ලා එක්ක break up වෙලා උබ එක්ක affair එකක් ඇතිකරගත්තත් ඒ එන්නේ ගොඩක්ම උබට love නිසා නෙමේ කලින් affair එකේ දුක නැති කරගන්න :yes::yes: එතකොට උබට වෙන්නේ ඒකිගේ අදොනාවා අහ අහ ඉන්න දවස පුරාම. අනික මචන් එතකොට ඒ කෙල්ල උබවවයි කලින් කොල්ලවයි සැහෙන්න compare කරනවා.

    මන් නම් කියන්නේ උබ උන්ගේ affair එක මැද්දට පනින්න එපා ඒවා return වදින වැඩ ඇන්ඩ් එකී අරු එක්ක break වෙලා උබ එක්ක යාලු වෙන්න හැදුවත් පොඩ්ඩක් ඉවසපන් ඒකිට move on වෙන්න කාලයක් දීපන්. නැත්තම් උබට වෙන්නේ ඒකිගේ දුක් අදෝනා අහ අහා දවසම ඉන්න තමා