ඕනෑම එකෙක්ට තරහ යනවා,,මරාගෙන මැරෙන්න හිතෙනවා.ඒත් ටික වෙලාවයි මචං..ආදරේ හිතුනම මෝල් තද උනාම තරහ ලොවෙත් නෑ..ඇත්ත නම් ඇත්ත කියහන් බොරු නම් බොරු කියහන්.කොල්ලො කෙල්ලොන්ට වඩා වෙනස් වෙන්නේ අන්න එතැනදී.. මං කිවේ සිතුවිලි හොදේඋඹේ කිසිම වැරැද්දක් නැතුව ඔය වගේ මඟ ඇරල යද්දි උඹට සිරාවටම තරහ යන්නෙ නැද්ද බං?










