කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උඹේ කිසිම වැරැද්දක් නැතුව ඔය වගේ මඟ ඇරල යද්දි උඹට සිරාවටම තරහ යන්නෙ නැද්ද බං?
    ඕනෑම එකෙක්ට තරහ යනවා,,මරාගෙන මැරෙන්න හිතෙනවා.ඒත් ටික වෙලාවයි මචං..ආදරේ හිතුනම මෝල් තද උනාම තරහ ලොවෙත් නෑ..ඇත්ත නම් ඇත්ත කියහන් බොරු නම් බොරු කියහන්.කොල්ලො කෙල්ලොන්ට වඩා වෙනස් වෙන්නේ අන්න එතැනදී.. මං කිවේ සිතුවිලි හොදේ:P:P
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    eka diga kathawak machan kohen patan gannada kiyala hitaganna ba
    :(
    monawa unath wife ta oka danenna denna epaa.. duka hitei
    අලෙ KPZ කතාවට පස්සේ එකක් කියෙව්වේ නෑ මචං..දාපන්කෝ :)
    උගේ වයිපරේ සින් එක දන්නවා ඇති සමහරවිට.:dull::dull:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    ඒ උනාට ඉස්සෙල්ල හිත ගිය තැනැත්තිය තාම හිතේ යටි ස්ථරයේ ඉන්නව බං.....:)

    බුකියට ගිහින් හැමදාම බලල එන්නෙ ඇගේ ප්‍රොෆයිල් එක...
    මම නම් බුකියට යන්නේ නෑ..බුකිය අත්හැරපු නිසා තමයි එළකිරි එක රජ දහනක් උනේ
    :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් බුකියට යන්නේ නෑ..බුකිය අත්හැරපු නිසා තමයි එළකිරි එක රජ දහනක් උනේ
    :lol::lol:


    සිරාවටම බුකිය පට්ට කම්මැලියි....දැන් මේකට ඇබ්බැහිවෙලා ඉන්නේ
    :)
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ


    සිරාවටම බුකිය පට්ට කම්මැලියි....දැන් මේකට ඇබ්බැහිවෙලා ඉන්නේ
    :)

    ඒත් මට බුකිය ඕන වෙනව බොහොම අමාරුවෙන් තමා මැඩ පවත්වන් ඉන්නේ..ගියාම හිත අවුල් විමානයක් වෙනවා මචං...ඉස්සර අතල් එක නෑ..මේකේ ත්‍රෙඩ් එකක් බලන් රේඩියෝ එක දාගෙන ඉන්නව ගෙදර ඉන්න වෙලාවට ඕන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමා බං.. හිත ගිය තැන මාළිගාව කියනවනේ.. හිත හැදෙයි වෙන කෙනෙක්ට ට්‍රයි කලොත්..:)
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඕවා ඔහොම තමා බං.. හිත ගිය තැන මාළිගාව කියනවනේ.. හිත හැදෙයි වෙන කෙනෙක්ට ට්‍රයි කලොත්..:)
    try karnnawt kellak na ne bn job ekkakut thiynawa aswata love karnna kellak na:(:sorry:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    try karnnawt kellak na ne bn job ekkakut thiynawa aswata love karnna kellak na:(:sorry:

    ලොකු අවදානමක්..හොද කෙල්ලෙක් හොයාගන්න,,නැත්තන් තව අපි දානවා මගේ ත්‍රෙඩ් වැටෙයි එළිකිරී එකෙ :(:(:(
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලොකු අවදානමක්..හොද කෙල්ලෙක් හොයාගන්න,,නැත්තන් තව අපි දානවා මගේ ත්‍රෙඩ් වැටෙයි එළිකිරී එකෙ :(:(:(
    mm uba meka dapu com tikath kiyawwa bn
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලව් කරන්න ඉන්න කෙනෙක් ඒවා දැක්කම උන් අදහස වෙනස් කරගත්තොත් එහෙම..එකී මචෝ:dull::dull::dull:
    ow bn asi bayai waga seen ekak dan thiynna