එළකිරි පුතේ...හොදට එක්සැම් එක ලියල දාපියකතාව වගේ ඇදගෙන පල
මට මේ මානසිකත්වයට එන්න එලකිරි කොල්ලන්ගෙ අදහස් ගොඩක් උදව් උනා.
හැමෝටම ගොඩක් ස්තුති. 
ඇත්තටම ටිකක් කල්පනා කරාම හිතුන ඇත්ත ආදරේ කියනෙ පරිත්‍යාගය කියල. මම ආදරය කරන කෙල්ල මගේම කරගන්න උත්සාහ කරනවනම් එතන තියෙන්නෙ අවන්ක ආදරයක් නෙමේ. එය කවද හරි තනි උනොත් මම එයාව මගේ කරගන්නව, එත් මම එහෙම වෙන්න කියල ප්‍රර්තනා කරන්නෙ නෑ. එයා සතුටින් ඉන්න දිහා බලාගෙන ඉදල මමත් සතුටු වෙනව. අර කිබුල් අයියයි තව කිපදෙනෙකුයි කියල තිබ්බ වගේ පරිත්‍යාගය තමයි උතුම්ම ආදරය.මට මේ මානසිකත්වයට එන්න එලකිරි කොල්ලන්ගෙ අදහස් ගොඩක් උදව් උනා.
හැමෝටම ගොඩක් ස්තුති.
![]()

.එයා මගේ කරගන්න තියෙන අදහස විතරක් මන් අයින් කරගත්තා..දුරින් ඉදන් බලාගෙන ඉන්නවා මං.

කොල්ල බය වෙලා

...අනේ උබ ඕවා හිතන් එපා..සිරා කෙල්ලෙක් දාගනින්.උබට ජය


ඇත්ත මචං..ඔලුව විකාර වෙන වෙලාවට මාත් ඔය ත්‍රෙඩ් හොයන් කියෙව්වා..හිත හදාගන්න හෙන ලේසි උනා..දැන් කෙල්ල කතා කරනවා මන් කතා කරනවා.එයා මගේ කරගන්න තියෙන අදහස විතරක් මන් අයින් කරගත්තා..දුරින් ඉදන් බලාගෙන ඉන්නවා මං.
![]()
මාත් ඔහොම තමයි ඉන්නේ..මම එයත් එක්ක ටච් එකේ ඉන්නව, කරදරයක් උනවෙලාවක පුලුවන් හැම උදව්වක්ම කරනව, එව වලින් මටත් සතුටක් ලැබෙයි. මට කවදාවත් එයාව එපා වෙයි කියල මම හිතන්නෙ නෑ, එක නිසා එයා තනිවෙච්ච කාලෙක මමත් සින්ගල් වෙලා හිතියොත් මම එයට මගේ හැගිම් කියනව.
උදව්වක් නම් නොකර ඉන්නේ නෑ..උදව් ඉල්ලයිද කියන්න නම් දන්නේ නෑ
..මන් නම් බලාපොරොත්තු තියාගෙන නෑ.කතා කරනවා විතරයි

කරන්න දෙයක් නැ ........අත ඇරලා දාපන් ...........adenwa tama ...........මැරෙන්නද බන්


කෙල්ලක් දා ගන්න හරි කෙල්ලේක් ඉන්න එපාද මචන ඉන්න හැම එකටම කොල්ලෝ බැලුවොත්කොල්ල බය වෙලා...අනේ උබ ඕවා හිතන් එපා..සිරා කෙල්ලෙක් දාගනින්.උබට ජය
![]()
මම ඉන්න පරිසරයේ කෙල්ලොත් අඩුයි බංකෙල්ලෝ ඉන්න පරිසරයකට පලයන් කොල්ලෝ..දානේ ගෙයක් මගුලක් මල ගෙයක් අනිවා පලයන්කෙල්ලක් දා ගන්න හරි කෙල්ලේක් ඉන්න එපාද මචන ඉන්න හැම එකටම කොල්ලෝ බැලුවොත්මම ඉන්න පරිසරයේ කෙල්ලොත් අඩුයි බං


. ගිහින් ගල් බිල්ලා වගේ ඉන්නේ නැතුව ඉතිං ශිල්ප දක්වන්න ඕන
