කෙල්ලෙක් ගෑන

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඈත්ත බන් කට්ට කන එකේ පොඩි ගතියක් තියෙනව ඒත් මට ඉවසීම කියන එක අන්තිමයි බන්
    පොඩ්ඩක්වත් ඉවසන් ඉන්න බෑ... මට ඕනි ඉක්මනටම මගේ කරගන්න බන්

    මචන් කෙල්ල තාම ඉගෙන ගන්න වා නේද...? :oo: උබ වදයක් වෙයි කියලා හිතනවා ද දන්න්නේ නෑ:oo::oo::no:
    කොහොම උනත් තව පොඩි දවස්කින් සෙට් වෙයි :):), උබ පොඩ්ඩ්ක් ගනන් ගන්නේ නැ වගෙ ඉදපන් , :cool::cool:
    උබට ජය :):):):):)
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    ඔව් බන් ඉගෙනගන්නව අනේ මන්ද එහෙම හිතනවද කියලනම් දන්නෙ නෑ... :shocked:
    කමක් නෑ.. තව ටිකක් කට්ට කාලම බලන්නම්කෝ..... ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දැන් උබ ඒ කෙල්ලට මුලිච්චි වෙන්නෙ නැතුව ටික දවසක් හිටහන්
    එතකොට උබ ගැන උබේ යාලුවන්ගෙන් අහයි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    :yes::yes: හෑමදෙයක් ගෑනම හොයන්න තරම් කාලයක් උනේ නෑ බන්
    තාම දෑකල සති 2යි පොඩ්ඩක් කතාබහ කරනවනම් මට සේරම දෑනගන්න පුලුවන් :D ඒත් කතකරන්නෙ නෑ බන් ඒකයි මට තියෙන දුක :(

    කොහොමටත් මම කෙල්ලොන්ට ආතල් එකට ලව් කරන්න යන්නෙ නෑ බන්
    ඕව මහ පව්කාර වෑඩ මිනිස්සුන්ගෙ හිත රිදවන එකත් පවක් කියන මම හිතන්නෙ :yes:

    මචං සති දෙකක් වුනත් අවුලක් නෑ කෙල්ල උඹට ඔන් එක දෙනවා නම්....මොන කෙල්ලත් එහෙම ලේසියකට කතාවට අල්ලගන්න බෑ බං යන ගමන්.....කෝකටත් ඒකි නිකං බස් එකට හරි නගින්න නතර වෙලා ඉන්න තැනකට ගිහින් කතා කරපන්. ඒකිට කතා කරන්න වෙනවා අනිවා එතකොට. උඹ කෙලින්ම කියපං හිතේ තියෙන දේ කොන්ද පන තියෙන එකෙක් වගේ.... හැබැයි එක පාරම උත්තර බලාපොරොත්තු වෙන්න එපා....කෙල්ල උඹ ගැන මොකුත් දන්නෙත් නෑ.... උඹ කෙල්ල ගැන හරියට දන්නෙත් නෑනේ....පොඩ්ඩක් දැනෙන්න ඇරපන් උඹ එයා ගැන හෙවිල්ලෙන් ඉන්නේ කියලා....හැබැයි පුතේ ඇඹලයා වගේ පස්සෙන් යන්න ගියොත් නම් වැඩේ චා වෙනවා.....ගාණකට වැඩේ කරන් පලයන්...උදේ ගහක් හිටවලා හවස ගෙඩි කඩන්න බෑ කියලා කතාවක් තියෙනවානේ.....ඒ නිසා ටිකක් ඉවසපන්....
    ප.ලි. කෙල්ලට කොල්ලෙක් ඉන්නවද
    නැත්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්. ඒකිගෙ යාලූවෙක්ගෙන්වත් අහපන්....කොල්ලෙක් ඉන්නවා නම් අනේ සාදු කියලා වෙන අතක් බලා ගනින්.....මොකද ඒකි ඌව දාල උඹ ගාවට ආවොත්....කවදා හරි උඹව දාලා වෙන එකෙක් ගාවට යන්න ඉඩ තියෙන නිසා....
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දැන් උබ ඒ කෙල්ලට මුලිච්චි වෙන්නෙ නැතුව ටික දවසක් හිටහන්
    එතකොට උබ ගැන උබේ යාලුවන්ගෙන් අහයි

    එයාගෙ හිතේ එහෙම දෙයක් ඈතිඋනත් මං ගෑන අහන්න එකක්නම් නෑ බන්
    මොකද මම තාම දෑකල නෑ එයා කොල්ලෙක් එක්ක කතාකරනව

    උබ ඔය කෑල්ල මට කිව්වෙ 3 Movie එක බලල නේද? ;)
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ඒක ගෑනනම් 100% විස්වාස කරන්න අමාරුයි බන් :no::dull:

    ඉස්සෙල්ල එක හොයල බලන්න. කොල්ලෙක් ඉන්නවා නම් කොච්චර try කරත් වැඩක් වෙන්නේ නැනේ. එහෙම නැත්තන් තව උත්සහ කරලා බලන්න. කෙල්ලෙක් යාලු කර ගන්නත් හෙන කට්ටක් කන්න වෙනවා. :yes:
     
    • Like
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචං සති දෙකක් වුනත් අවුලක් නෑ කෙල්ල උඹට ඔන් එක දෙනවා නම්....මොන කෙල්ලත් එහෙම ලේසියකට කතාවට අල්ලගන්න බෑ බං යන ගමන්.....කෝකටත් ඒකි නිකං බස් එකට හරි නගින්න නතර වෙලා ඉන්න තැනකට ගිහින් කතා කරපන්. ඒකිට කතා කරන්න වෙනවා අනිවා එතකොට. උඹ කෙලින්ම කියපං හිතේ තියෙන දේ කොන්ද පන තියෙන එකෙක් වගේ.... හැබැයි එක පාරම උත්තර බලාපොරොත්තු වෙන්න එපා....කෙල්ල උඹ ගැන මොකුත් දන්නෙත් නෑ.... උඹ කෙල්ල ගැන හරියට දන්නෙත් නෑනේ....පොඩ්ඩක් දැනෙන්න ඇරපන් උඹ එයා ගැන හෙවිල්ලෙන් ඉන්නේ කියලා....හැබැයි පුතේ ඇඹලයා වගේ පස්සෙන් යන්න ගියොත් නම් වැඩේ චා වෙනවා.....ගාණකට වැඩේ කරන් පලයන්...උදේ ගහක් හිටවලා හවස ගෙඩි කඩන්න බෑ කියලා කතාවක් තියෙනවානේ.....ඒ නිසා ටිකක් ඉවසපන්....
    ප.ලි. කෙල්ලට කොල්ලෙක් ඉන්නවද
    නැත්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්. ඒකිගෙ යාලූවෙක්ගෙන්වත් අහපන්....කොල්ලෙක් ඉන්නවා නම් අනේ සාදු කියලා වෙන අතක් බලා ගනින්.....මොකද ඒකි ඌව දාල උඹ ගාවට ආවොත්....කවදා හරි උඹව දාලා වෙන එකෙක් ගාවට යන්න ඉඩ තියෙන නිසා....

    ම්.. එලකිරි මම උබ කිව්ව වගේ කරල බලන්නම්කෝ....උබ කියන කතාවෙත් ඈත්තක් තියෙනව බන් උදේ ගහක් හිටවලා හවස ගෙඩි කඩන්න බෑ :rofl: එල මම උත්සහ කරල බලන්නම්කෝ... ;)
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)

    Mekanam Siraa...Totally Agree.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඉස්සෙල්ල එක හොයල බලන්න. කොල්ලෙක් ඉන්නවා නම් කොච්චර try කරත් වැඩක් වෙන්නේ නැනේ. එහෙම නැත්තන් තව උත්සහ කරලා බලන්න. කෙල්ලෙක් යාලු කර ගන්නත් හෙන කට්ටක් කන්න වෙනවා. :yes:

    එල මචෝ.. එහෙනම් ලබන සතියෙ ඉදලම පොඩ්ඩක් එයාගෑන හොයල බලන්නම්කෝ.. ;)
    මට හිතෙන්නෙම කොල්ලෙක් නෑ කියල බන් ඒත් කෝකටත් කියල හොයලම බලමුකෝ.... ;)
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උදව් කරපු හෑම එකෙක්ටම ජය

    facebook-like.jpg
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    නිවස;12836062 said:
    machan mama ona ottuwak dhanawa uba oya kellata adare na.. mokada adaraya kiyana eka dakka gaman athi wenawanam ethana thiyenne adaryak neme .. wenin ekak .. eeta kalin wenin ewa hoyala balapan.. ubata dan dhanenawa aththe meya thama mage kena kiyalaa.. ohoma patan ganna love magadi kadenawa ( godak welawata )

    okkotama kalin hoyala balapan kella kohoma kenek d kiyala
    nathnam anagatheta godak prashna wei

    :(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)

    good talk :yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    තමන්ට කැමති කෙල්ලෙක් සෙට් කර ගත්තොත් නරකද
    උබ ඔහොම පස්සෙන් යන වෙලාවේ,අපරාදේ කාලය
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දහ අටට මොන කෙල්ලොද බන් ගෙදරින් හොයලා දෙනකන් හිටු :rofl:

    කොල්ලො ඔය වයසෙ මමත් ඔහොම තමයි , දැක්ක ගමන් හිතෙනවා මෙයාට තමා බඹා කෙටුවෙ කියලා හැබැයි ඕක නෙමේ මචන් ආදරේ. උඹට තව ටිකක් මෝරනකොට තේරෙයි. ඔය කාලෙ කොරපුවල කෑලිත් නෑ දැන්
    :lol:

    උඹ තාම ඉගෙනගන්නවනේ. ඒක හරියට කරපන් . ඕක කරගන්නම ඕනේ නම් ටිකක් ගනන් උස්සපන් . චාටර් වෙන්න යන්න එපා !
     
    • Like
    Reactions: pubudu lakmal