මෙහෙ මරු කෙල්ලෝ ඉන්නේ. එක දවසක් අපි කට්ටියක් කොපි බිබී කතාකර කර හිටිය. එතන කෙල්ලෝ දෙන්නෙකුත් හිටිය. එක කොල්ලෙක් ඉස්සර ගනිපු (ඉස්කෝලේ යන කාලේ) හොද ෆන් එකක් මතක් කර. පොර ටොකුත් දුන්න. මම සිංහලෙන් දාන්නම්
එදා තමයි දවස. මයි යාළුවයි පාටි එකට ගිය. කට්ටියම පාටි එකට සෙට් වුන. බිව්ව නැති වෙන්න. රම්ද, විස්කිද, අරවද මේවද....රැ 3 වෙනකම් බීවා. මගේ යාලුවට කෙල්ලෙක් සෙට් උන. මටත් ලස්සන කෙලු පොඩ්ඩකුත් සෙට් උනා .......
අපි සෙට් එක කට ඇරගෙන අහගෙන හිටිය
දන්නැද්ද ඉතින් .......ඊට පස්සේ පොඩ්ඩක් විනොදවෙන්න කියල හිතාගෙන මමයි යාළුවයි කෙල්ලෝ දෙන්නයි එක්ක අපි එලියට ගිය. ටික දුරයි ගියේ......මට බිල වැඩිවෙලා ඉහලට එන්න වගේ අවා. මම තුන්දෙනාට excuse me කියල ටොයිලට් එකට ගිය. පැයක් විතර මම වමනේ දැම්ම. එලියට එනකොට කවුරුවත් පෙන්න හිටියේ නැහැ. මම පරක්කු හින්ද යන්න ඇති. අපරාදේ කෙල්ලව මිස් උන
මේක අහගන හිටිය කෙලු පොඩ්ඩක්.
that means your friend had a extremely good time!
අරුට කට උත්තර නැහැ.

මම කරන්න බැරි දේවල් එකකවත් කියල නැහැ. උබලට උවමනාවක් තියෙනවනම්. ඔය skills ගානට හදාගන්න පුළුවන්. කෙල්ලෙක් දාගන්න එක කෙසේ වෙතත් උබේ ජිවිතේට අලුත් එළියක්, වටිනාකමක් එයි ඔය දේවල් කරොත්.
I am here Baby.

වටේ තියෙන එකක් ගහල අම්ම හොයල දෙන එකක් බැද ගනින් බන්..උඹ කියන කතාව හරි. උඹලා හිතනවා ඇති ඔය රස්තියදුකාරයින්ට කෙල්ලෝ සෙට් වෙන්නේ ඇයි කියලා? මොකද මචන් උන් රස්තියාදුකාරයෝ. උන් නැමි නැමී ඉන්නේ නෑ. ආතල් එකට හරි කොන්ද කෙලින් තියාගෙන කෙල්ල ටෝක් කරනවා. ඒකට කැමති නිසා කෙල්ලෝ සෙට් වෙනවා.
ඒත් බොක්කෙන් ලවු කරන කෙල්ලෙක් එක්ක කෙලින් කතා කරන්නත් සමහරු බයයි මොකක්හරි වැරදීමකින් එකී කැමති නොවෙයි කියලා (මම වගේ)එහෙම වෙලා හිටියොත් ඉතින් සදා තනිකඩයි තමයි. අම්මා හොයලා දෙන එකෙක්ව බැඳපන්
![]()

උඹ වචනයක් කතා නොකර කෙල්ලවා දාගත්තා ඈ!!!![]()
මේක නම් වැඩ කරන තියරි එකක් වගේ හෙටම ට්රයි කරලා බලන්න ඕනේ
gd job,,kellek naththam mewa kiyawai,,habai kellek innawanam mewa kiyawapu unma dnnawa thanikada life athal kiyala hehe
මෙහෙ මරු කෙල්ලෝ ඉන්නේ. එක දවසක් අපි කට්ටියක් කොපි බිබී කතාකර කර හිටිය. එතන කෙල්ලෝ දෙන්නෙකුත් හිටිය. එක කොල්ලෙක් ඉස්සර ගනිපු (ඉස්කෝලේ යන කාලේ) හොද ෆන් එකක් මතක් කර. පොර ටොකුත් දුන්න. මම සිංහලෙන් දාන්නම්
එදා තමයි දවස. මයි යාළුවයි පාටි එකට ගිය. කට්ටියම පාටි එකට සෙට් වුන. බිව්ව නැති වෙන්න. රම්ද, විස්කිද, අරවද මේවද....රැ 3 වෙනකම් බීවා. මගේ යාලුවට කෙල්ලෙක් සෙට් උන. මටත් ලස්සන කෙලු පොඩ්ඩකුත් සෙට් උනා .......
අපි සෙට් එක කට ඇරගෙන අහගෙන හිටිය
දන්නැද්ද ඉතින් .......ඊට පස්සේ පොඩ්ඩක් විනොදවෙන්න කියල හිතාගෙන මමයි යාළුවයි කෙල්ලෝ දෙන්නයි එක්ක අපි එලියට ගිය. ටික දුරයි ගියේ......මට බිල වැඩිවෙලා ඉහලට එන්න වගේ අවා. මම තුන්දෙනාට excuse me කියල ටොයිලට් එකට ගිය. පැයක් විතර මම වමනේ දැම්ම. එලියට එනකොට කවුරුවත් පෙන්න හිටියේ නැහැ. මම පරක්කු හින්ද යන්න ඇති. අපරාදේ කෙල්ලව මිස් උන
මේක අහගන හිටිය කෙලු පොඩ්ඩක්.
that means your friend had a extremely good time!
අරුට කට උත්තර නැහැ.

owa samanya dewal habai 