owa samanya dewal habai
![]()
කෙල්ල iceland වලින් අපු එකියක්. අපේ company එකේ ටික කාලයක් වැඩ කර.
owa samanya dewal habai
![]()
කෙල්ල iceland වලින් අපු එකියක්. අපේ company එකේ ටික කාලයක් වැඩ කර.
ela ela 
"eye contact, ඒ කියන්නේ. කෙල්ල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලල චාමෙට හිනා වෙලා විතරක් උනත් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්"
this is true.200%


ඇයි සුත්තො මේක එලිකලේ?
"eye contact, ඒ කියන්නේ. කෙල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලල චාමෙට හිනා වෙලා විතරක් උනත් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්"
වගකීමෙන් කියන්නේ. කරන උන් ඉන්නවා, මටනම් බැහැ.





uba koheda ban weda?කෙල්ල iceland වලින් අපු එකියක්. අපේ company එකේ ටික කාලයක් වැඩ කර.
anagathe ennama kiyala hitagena mcn inne,,canadawe ban
විශේෂ කුසලතා කියන්නේ මොකද්ද වෙසියේ?
විශේෂ කුසලතා කියන්නේ වෙසෝ. අනිත් එවන්ට බැරි ඇගයීමකට ලක්වෙන දෙයක් කරපන්. උබට ගිටාර් ගහන්න,සින්දු කියන්න,නටන්න,චිත්‍ර අදින්න, ස්පොර්ට් එකක් කරන්න, etc ...... වගේ රෙද්දක් කරන්න පුලුවන්නම්. ලකුණු තමයි.
මට ඔව්ව එකක්වත් බැනේ යකෝ,,
බැරිනම් වෙසියේ පුරුදු වෙයන්.
කෙල්ලගෙන් කොහොමද බන් අහන්නේ?
නිතරම එකී දිහා බලපන්. හොරෙන් බලපන්,,, ටන් දෙකය් පක්ෂයි දිහා නේවෙයි ඇස්දෙක දිහා බලපන්. ලස්සනට හිනාවෙයන්, හිනාවෙනවා කියන්නේ බන්දු සමරසිංහ වගේ නැතුව හීනියට හිනාවෙයන්. බැරිනම් පුරුදු වෙයන්. තරමකට පස්සෙන් පලයන්(ස්ථානය,රැකියාව,..... මත මේක කරනවද නැද්ද කියන එක depend වෙනව ). කැමත්ත පෙන්නපන්.
තෙරුවන් සරණයි!!!!
