කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
මෙහෙ මරු කෙල්ලෝ ඉන්නේ. එක දවසක් අපි කට්ටියක් කොපි බිබී කතාකර කර හිටිය. එතන කෙල්ලෝ දෙන්නෙකුත් හිටිය. එක කොල්ලෙක් ඉස්සර ගනිපු (ඉස්කෝලේ යන කාලේ) හොද ෆන් එකක් මතක් කර. පොර ටොකුත් දුන්න. මම සිංහලෙන් දාන්නම්

එදා තමයි දවස. මයි යාළුවයි පාටි එකට ගිය. කට්ටියම පාටි එකට සෙට් වුන. බිව්ව නැති වෙන්න. රම්ද, විස්කිද, අරවද මේවද....රැ 3 වෙනකම් බීවා. මගේ යාලුවට කෙල්ලෙක් සෙට් උන. මටත් ලස්සන කෙලු පොඩ්ඩකුත් සෙට් උනා .......

අපි සෙට් එක කට ඇරගෙන අහගෙන හිටිය

දන්නැද්ද ඉතින් .......ඊට පස්සේ පොඩ්ඩක් විනොදවෙන්න කියල හිතාගෙන මමයි යාළුවයි කෙල්ලෝ දෙන්නයි එක්ක අපි එලියට ගිය. ටික දුරයි ගියේ......මට බිල වැඩිවෙලා ඉහලට එන්න වගේ අවා. මම තුන්දෙනාට excuse me කියල ටොයිලට් එකට ගිය. පැයක් විතර මම වමනේ දැම්ම. එලියට එනකොට කවුරුවත් පෙන්න හිටියේ නැහැ. මම පරක්කු හින්ද යන්න ඇති. අපරාදේ කෙල්ලව මිස් උන

මේක අහගන හිටිය කෙලු පොඩ්ඩක්.
that means your friend had a extremely good time!

අරුට කට උත්තර නැහැ.
:P:P:P:P:P:lol:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම කරන්න බැරි දේවල් එකකවත් කියල නැහැ. උබලට උවමනාවක් තියෙනවනම්. ඔය skills ගානට හදාගන්න පුළුවන්. කෙල්ලෙක් දාගන්න එක කෙසේ වෙතත් උබේ ජිවිතේට අලුත් එළියක්, වටිනාකමක් එයි ඔය දේවල් කරොත්.

    මේක නම් හරි මචන්.
    කෙල්ලෝ සෙට් වෙන්න නම් වාසනාව තියෙන්න ඕන. මොකද සල්ලි, බලය තිබ්බා නම් ගෝරිල්ලෙකුට උනත් කැමති වෙනවා කියන්නේ සාමාන්‍ය කෙල්ලෝ.
    ලස්සන, හොඳට ඉගෙන ගත්ත, සමාජ මට්ටම ඉහලින්ම තියෙන කෙල්ලෝ ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා කොල්ලොන්ගෙන්. ඉතින් තමන්ට ඉගෙන ගන්න පුලුවන් කියලයි, තමන්ට සල්ලි එක්ක කාර් එකක් තියෙනවා කියලයි තමන්ට හොඳ රස්සාවක් තියෙනවා කියලයි කෙල්ලෝ හැම කොල්ලටම කැමති වෙන්නෙත් නෑ මයෙ හිතේ.
    ගොඩාක් වෙලාවට බලාපොරොත්තු සෑහෙන්න කඩවෙනවා. දැන් කාලේ කෙල්ලෝ හිතන විදිහත් වෙනස්.
    කොහොම උනත් කෙල්ල හම්බුනා නැතා වැඩක් නෑ. තමන් ගේ ජීවිතේ හදාගන්න හරි පුලුවන් කොල්ලෙකුට හොඳ පෞරුෂයක් තියාගත්තොත්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    උඹ කියන කතාව හරි. උඹලා හිතනවා ඇති ඔය රස්තියදුකාරයින්ට කෙල්ලෝ සෙට් වෙන්නේ ඇයි කියලා? මොකද මචන් උන් රස්තියාදුකාරයෝ. උන් නැමි නැමී ඉන්නේ නෑ. ආතල් එකට හරි කොන්ද කෙලින් තියාගෙන කෙල්ල ටෝක් කරනවා. ඒකට කැමති නිසා කෙල්ලෝ සෙට් වෙනවා.

    ඒත් බොක්කෙන් ලවු කරන කෙල්ලෙක් එක්ක කෙලින් කතා කරන්නත් සමහරු බයයි මොකක්හරි වැරදීමකින් එකී කැමති නොවෙයි කියලා (මම වගේ) :rolleyes: එහෙම වෙලා හිටියොත් ඉතින් සදා තනිකඩයි තමයි. අම්මා හොයලා දෙන එකෙක්ව බැඳපන් :rolleyes:
    වටේ තියෙන එකක් ගහල අම්ම හොයල දෙන එකක් බැද ගනින් බන්.. :lol:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Oya Una kiyana okkoma thiyanawa Nam,thiyana ekak (kollek Ina ekak) galawana hari kiyala depan
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    මටනම් ඔය හුත්තියෝ දාගන්න උවමනාවක් නෑ බං. මං කෙල්ලො ඉස්සරහ කොන්ද දෙකට නවන්න කැමති එකෙක් නෙවෙයි. ජීවිතේට අැති තරම් සල්ලි තියනවනම් එ් හොදටම අැති බං.කිසි කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: sika2

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උඹ වචනයක් කතා නොකර කෙල්ලවා දාගත්තා ඈ!!!:baffled::baffled:

    ow ow ow

    ekkenek nemei 2 , 3n denek ma........ mama mage jiwitheta kellekge passen gihin na......

    -----------------------------------------------------------------------

    mata kelloma kiyala thiyenawa macho..............oya as diha balala lawata hina wenakota mokakda wenawalu......

    -----------------------------------------------------------------------

    dan nam ekek na..... thawa aurudu 3kin ...... hoda kellek wa hoyagena badinna one.....

    • Like
    Reactions: king_pandukabaya

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක නම් වැඩ කරන තියරි එකක් වගේ හෙටම ට්‍රයි කරලා බලන්න ඕනේ ;)

    hamotama hariyanne na malli..............

    oken wenne malli kellange mayam 64 abibawa api kellanwa washi karana eka......

    oka oya kiyana jathiye kellange weak point ekak..... oka hama kellatama na.....

    oka karanna ba kellanwa therum gaththe nathi kenekta............

    kella harenakota mokada kiyala kiyanna puluwa kenekta withari oka karanna puluwan......

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහෙ මරු කෙල්ලෝ ඉන්නේ. එක දවසක් අපි කට්ටියක් කොපි බිබී කතාකර කර හිටිය. එතන කෙල්ලෝ දෙන්නෙකුත් හිටිය. එක කොල්ලෙක් ඉස්සර ගනිපු (ඉස්කෝලේ යන කාලේ) හොද ෆන් එකක් මතක් කර. පොර ටොකුත් දුන්න. මම සිංහලෙන් දාන්නම්

    එදා තමයි දවස. මයි යාළුවයි පාටි එකට ගිය. කට්ටියම පාටි එකට සෙට් වුන. බිව්ව නැති වෙන්න. රම්ද, විස්කිද, අරවද මේවද....රැ 3 වෙනකම් බීවා. මගේ යාලුවට කෙල්ලෙක් සෙට් උන. මටත් ලස්සන කෙලු පොඩ්ඩකුත් සෙට් උනා .......

    අපි සෙට් එක කට ඇරගෙන අහගෙන හිටිය

    දන්නැද්ද ඉතින් .......ඊට පස්සේ පොඩ්ඩක් විනොදවෙන්න කියල හිතාගෙන මමයි යාළුවයි කෙල්ලෝ දෙන්නයි එක්ක අපි එලියට ගිය. ටික දුරයි ගියේ......මට බිල වැඩිවෙලා ඉහලට එන්න වගේ අවා. මම තුන්දෙනාට excuse me කියල ටොයිලට් එකට ගිය. පැයක් විතර මම වමනේ දැම්ම. එලියට එනකොට කවුරුවත් පෙන්න හිටියේ නැහැ. මම පරක්කු හින්ද යන්න ඇති. අපරාදේ කෙල්ලව මිස් උන

    මේක අහගන හිටිය කෙලු පොඩ්ඩක්.
    that means your friend had a extremely good time!

    අරුට කට උත්තර නැහැ.

    :lol::lol::lol: owa samanya dewal habai ;)