කෙල්ලෙක්.නෑ.මට

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල



    :yes::yes::yes::yes::yes:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    එක අතකට උඹ වාසනාවන්තයි....;););)

    යාළුවො ඇවිල්ල කෙල්ලො ගැන කියවද්දි උඹව කොන් වෙනව වගේ තේරෙනව නේද??එච්චර හිතන්න එපා කොල්ලො..උඹට හරියන කෙල්ල උඹට හරි වෙලාවෙදි ලැබෙයි....උඹ කෙල්ලෙක් නැති දුකට බොනවනම් ඒක මෝඩ කමක්..:angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පඳුරට ගලකින් ගැහුවම කෙල්ලො 100ක් විතර වැටෙනවා. ඒත් හරි හමන් කෙල්ලක් හොයාගන්න ඒකයි මචන් අමාරු. :yes: සල්ලි දැක්කම නොමිලේ පස්සෙන් එන්නෙ.:dull::oo::frown:
     
    Last edited:

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    උඹ ලංකාවේ ඉදියා නම් හොයලා දෙන්න තිබ්බා
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල
    aththa kathawa :yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ මේ මගුලක් කතා කරනවා උබ කෙල්ලො නෑ කියල බොනවා කෙල්ලො ඉන්න උන් කෙල්ලො නිසා බොන්න බැරුව ඉන්නවා ....ඔන්න ඔහොම ආතල් එකේ හිටපන් ඔය කන බොන ඒවා කෙල්ලො හම්බුනාම කරන්න අමාරුයි ....ගන්න ආතල් එකක් දැම්මම ගනින් ....කරේ එල්ල ගත්තාම අඩ අඩ ඉන්නෙ නැතුව
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kellek nathuwa inna ekath ----ekthara andamaka vasanavak. A mokadha galapena kellek hamu unoth divya lokayak mavenawa vagema nogalapena karol karatthayak hamu unoth apayak mavenawa.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අත්දැකිමෙන් කියන්නෙ

    මට දැන් අවුරුදු 25. තාමත් කෙල්ලෙක් නෑ. හිතට හරි දුකයි. :sorry:

    අඩුම ගානෙ යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් නෑ මට.. යාළුවො ඔක්කොටම ඉන්නව මට නෑ.
    මේ හේතු නිසා මම දැන් හොඳට බොන්නත් පුරුදු වෙලා. මට ඕනෙ මේ ඔක්කොම නවත්තල හොඳ කෙල්ලෙක් හොයාගෙන කසාද බැඳලා ලස්සනට ඉන්න.

    එක නිසා මට කෙල්ලෙක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්න. මම ලංකාවෙ නෙමේ ඉන්නෙ. :(

    මමත් ඔය වාගේ රට ඉදලා අවු 28 දි තමයි පළමු පෙම පටන් ගත්තේ බට් මචා අපෝ තනියෙන් ඉන්න එක සැපයි නමුත් ජිවිතයට කෙල්ලෙක් අවශ්‍යයි නමුත් කලබලා වෙලා හොයා ගන්න දගලන්න එපා හොදල හිතලා තමන්ට හැම පැත්තෙන්ම ගැලපෙන (100% නොවේ) හොයා ගනිං නැත්නම් නැති කරදර ඇති වෙනවා මටත් වුනේ ඒකයි ඒක නිසා කල්පනාවේන් සහෝ :cool:
     

    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    44
    මේ කතාවනම් ඇත්ත

    අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල
    මේ කතාව හරියටම හරි මල්ලි, 25 කියන්නේ බදින්න හොද වයසක් නෙවේ. අඩුම ගැනේ තව අවුරුදු 3ක් වත් ඉන්න.