අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල





අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල





aththa kathawaඅවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල


මට දැන් අවුරුදු 25. තාමත් කෙල්ලෙක් නෑ. හිතට හරි දුකයි.
අඩුම ගානෙ යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් නෑ මට.. යාළුවො ඔක්කොටම ඉන්නව මට නෑ.
මේ හේතු නිසා මම දැන් හොඳට බොන්නත් පුරුදු වෙලා. මට ඕනෙ මේ ඔක්කොම නවත්තල හොඳ කෙල්ලෙක් හොයාගෙන කසාද බැඳලා ලස්සනට ඉන්න.
එක නිසා මට කෙල්ලෙක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්න. මම ලංකාවෙ නෙමේ ඉන්නෙ.![]()

මේ කතාව හරියටම හරි මල්ලි, 25 කියන්නේ බදින්න හොද වයසක් නෙවේ. අඩුම ගැනේ තව අවුරුදු 3ක් වත් ඉන්න.අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල