කෙල්ලෙක් නෑ

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Nodakin balapan naki mata set wena kello

    IMG-20220427-WA0000.jpg
    Oya Juana Transgender scene ekak neda :D
     
    • Haha
    Reactions: Tharaka_x

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආර්ථික අර්බුදේ විදිහට නම් මම කියන්නේ ඔය ඉන්න විදිහට ඉන්න කියලා.
     
    • Love
    Reactions: Tharaka_x and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    දැන් කෙල්ලෙක් හිටියා කියල උඹට කරන්ට් එක පැය 24මැ හම්බෙයිද? උඹට පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල්, ගෑස් එහෙම හම්බෙයිද? උඹට ඩොලර් එක 350ට යන්නේ නැද්ද? උඹට රට බංකොලොත් වෙන එක බලපාන්නේ නැද්ද? එහෙම වෙනසක් නෑ නේද.

    ඒක නිසා මෙන්න මෙහෙට වෙලා තනියම ඉඳපන් කෙල්ලෝ ඉන්න උන්, දරු පවුල් කාරයෝ මේ ආර්ථික අවපාතෙන් හොම්බෙන් යන හැටි බල බල.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැන් මට අවුරුදු 22 ක් වෙනවා බන් !:baffled:තවම කෙල්ලෙක් ඉඳල නැහැ! :( අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !:sorry:ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!
    කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!
    මටත් 20යි ආසාවට කෙල්ලෙක් වත් චැට් කරන්නෑ ගමේ කෙල්ලෙක්ට කැමතියි මගෙ චර්‍යාවත් හොදයි සෙට් වෙයිද දන්නෑ.අහලා කාඩ් කුඩු කරගන්නත් බෑ.ගෙදරිනුත් අහනවා කෙල්ලෙක් ඉන්නවද කියලා😅.අඩුම තරමෙ inbox msg කරන්නවත් ඒකි සෙට් උනොත් .මචන්ලා මන් පැය 24ම pc එකෙ.කෙල්ලගෙ මල්ලි attention දෙනවා වැඩී.ඌ 8 වගෙ .කෙල්ල සෙට් වෙයිද බන්.ඒකිගෙ අම්මත් attention දෙනවා.ආච්චි නම් එච්චර නෑ .මන් mk කරන්නෙ?

    edit-direct බලන්නෑ බන් මන් නොදැක්කාවගෙ ඉන්නෙ ඒත් බන් කාටත් කියන්න පුලුවන්නෙ සීන්කෝන් එක😢
     
    Last edited:

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    උබ මේ පම්කක් කතා කරනව ඔය විදියමයි මගෙත් කතාව දුක කියන්නෙ මට දැන් 28ක් බං :( හිතපන්කො මට තියෙන් ප්‍රෙශර් එක .අහකටම ගිහින් තියෙන්නෙ දැන් නම්:no:
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබ මේ පම්කක් කතා කරනව ඔය විදියමයි මගෙත් කතාව දුක කියන්නෙ මට දැන් 28ක් බං :( හිතපන්කො මට තියෙන් ප්‍රෙශර් එක .අහකටම ගිහින් තියෙන්නෙ දැන් නම්:no:
    ඔයාගෙ කතාවත් දාන්ඩකො
     
    • Like
    Reactions: Tharaka_x

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මටත් නෑ. දාන්න පහක් :love2:

    giphy.gif



    ඕවා ගණන් ගන්න එපා :)

    හිඳීවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ

    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් :yes:
    හිඳීවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් නුඹේ නමින්...

    කිව්වට හිමිකාරයා තාම ඉපදිලා නැත්තන් මොකෝ කරන්නෙ🥲
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Rusian girl like @hodakolla
    හොඳකොල්ලා russian කෙල්ලෙක්ද එතකොට? හොඳට සිංහල පුළුවන් හැබැයි 🙄

    උඩ තියෙන විදියම තමා මගෙ නමයි වයසයි විතරයි වෙනස් :lol:
    මට 25..මගේ කතාවත් ඕකමයි..
    අසා සිටි ඔබ සැමට ස්තූතියි 🥲
    ------ Post added on Apr 27, 2022 at 9:07 PM