uta uppathiyen hamba wela na ganu set wena chemical eka.Oya mukuth one ne.mae man inne beer badakuth tiyenawa.
uta uppathiyen hamba wela na ganu set wena chemical eka.Oya mukuth one ne.mae man inne beer badakuth tiyenawa.
Ne bn eka mental vibe ekak.mata puluwan genu ekekwath balanne nethi wenna vibe eka change karanna.its all frequencyuta uppathiyen hamba wela na ganu set wena chemical eka.
Oya Juana Transgender scene ekak nedaNodakin balapan naki mata set wena kello
![]()

මටත් 20යි ආසාවට කෙල්ලෙක් වත් චැට් කරන්නෑ ගමේ කෙල්ලෙක්ට කැමතියි මගෙ චර්‍යාවත් හොදයි සෙට් වෙයිද දන්නෑ.අහලා කාඩ් කුඩු කරගන්නත් බෑ.ගෙදරිනුත් අහනවා කෙල්ලෙක් ඉන්නවද කියලාදැන් මට අවුරුදු 22 ක් වෙනවා බන් !තවම කෙල්ලෙක් ඉඳල නැහැ!
අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !
ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!
කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!
හිතපන්කො මට තියෙන් ප්‍රෙශර් එක .අහකටම ගිහින් තියෙන්නෙ දැන් නම්
ඔයාගෙ කතාවත් දාන්ඩකොඋබ මේ පම්කක් කතා කරනව ඔය විදියමයි මගෙත් කතාව දුක කියන්නෙ මට දැන් 28ක් බංහිතපන්කො මට තියෙන් ප්‍රෙශර් එක .අහකටම ගිහින් තියෙන්නෙ දැන් නම්
![]()
හිඳීවි කොතැනක හෝමටත් නෑ. දාන්න පහක්![]()
![]()
ඕවා ගණන් ගන්න එපා
හිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්![]()
eminem වගෙ රැප් ලියමු colloහිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්...
කිව්වට හිමිකාරයා තාම ඉපදිලා නැත්තන් මොකෝ කරන්නෙ![]()
උඩ තියෙන විදියම තමා මගෙ නමයි වයසයි විතරයි වෙනස්ඔයාගෙ කතාවත් දාන්ඩකො

හොඳකොල්ලා russian කෙල්ලෙක්ද එතකොට? හොඳට සිංහල පුළුවන් හැබැයිRusian girl like @hodakolla
මට 25..මගේ කතාවත් ඕකමයි..උඩ තියෙන විදියම තමා මගෙ නමයි වයසයි විතරයි වෙනස්![]()