කෙල්ලෙක් නෑ

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දැන් කෙල්ලෙක් හිටියා කියල උඹට කරන්ට් එක පැය 24මැ හම්බෙයිද? උඹට පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල්, ගෑස් එහෙම හම්බෙයිද? උඹට ඩොලර් එක 350ට යන්නේ නැද්ද? උඹට රට බංකොලොත් වෙන එක බලපාන්නේ නැද්ද? එහෙම වෙනසක් නෑ නේද.

    ඒක නිසා මෙන්න මෙහෙට වෙලා තනියම ඉඳපන් කෙල්ලෝ ඉන්න උන්, දරු පවුල් කාරයෝ මේ ආර්ථික අවපාතෙන් හොම්බෙන් යන හැටි බල බල.
    Chad Hesi 😎
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    හොඳකොල්ලා russian කෙල්ලෙක්ද එතකොට? හොඳට සිංහල පුළුවන් හැබැයි 🙄

    මට 25..මගේ කතාවත් ඕකමයි..
    අසා සිටි ඔබ සැමට ස්තූතියි 🥲
    ------ Post added on Apr 27, 2022 at 9:07 PM
    Comma eka miss wela bro
    marry a Rusian girl, like @hodakolla
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    හිඳීවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් නුඹේ නමින්...

    කිව්වට හිමිකාරයා තාම ඉපදිලා නැත්තන් මොකෝ කරන්නෙ🥲
    එහෙනම් ඉතින් ඉපදෙනකන් ඉන්න වෙනවා :dull::(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,656
    5,783
    113
    KALUTHARA
    දැන් කෙල්ලෙක් හිටියා කියල උඹට කරන්ට් එක පැය 24මැ හම්බෙයිද? උඹට පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල්, ගෑස් එහෙම හම්බෙයිද? උඹට ඩොලර් එක 350ට යන්නේ නැද්ද? උඹට රට බංකොලොත් වෙන එක බලපාන්නේ නැද්ද? එහෙම වෙනසක් නෑ නේද.

    ඒක නිසා මෙන්න මෙහෙට වෙලා තනියම ඉඳපන් කෙල්ලෝ ඉන්න උන්, දරු පවුල් කාරයෝ මේ ආර්ථික අවපාතෙන් හොම්බෙන් යන හැටි බල බල.
    Oma kiyan nane eha gedara nangi set una nam 🙃
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    IMG-20220427-WA0001.jpg
    me kellonta msg ekak damma nam ubawa expose wei
     
    • Like
    Reactions: Tharaka_x

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මුලින්ම යාලුවෝ විදිහට කෙල්ලෝ ආශ්‍රය කරහන්. උන්ට ඇනයක් වෙන්න යන්න එපා ඉතින් හොඳට විශ්වාසය ගොඩනගා ගනින්. උඹ හිතනවා නම් උඹේ හමේ පාට අවුල් නිසායි කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ කියලා ඒක වැරදියි බන් කෙල්ලන්‍ට ඕවා අදාල න. මට කෙල්ලෝ යාලුවෝ 6ක් ඉන්නවා උන් මාරම ෆිට් නොකියන දෙයක් නෑ උන් මට මේ තියෙන්නේ උන්ගෙන් සමහර උන් කැමති ටයිප් එකේ කොල්ලෝ

    එකියක් (වයස 22) ඒකි ලස්සනයි කොටයි ඒකි කැමති අඩුම තරමේ ඒකිට වඩා වයස අවු 10යක්වත් වැඩි එකෙක්ටලු. කොටින්ම ඒකි කැමති වයසෙන් වැඩි උන්ලු. කලින් එහෙම එකෙක් එක්ක යාලු වෙලා තාත්තා කේස් දාලා

    තව එකියක් ඉන්නවා ඒකි කැමති බෝලේ වගේ චබී කොල්ලන්ට

    තව එකියක් ඉන්නවා රැවුල් කොල්ලන්ට ආසා

    ඔය මොනවා කිව්වත් උන් ආදරේ කරන්න, මැරි කරන්න කැමති වෙන්නේ හොඳ පෞර්ෂත්වයක් තියෙන ස්ටේබල් කොල්ලන්ව. ඒක නිසා ගණන් ගන්න එපා උඹ ගරා යකෙක් වගේ උනත් ඒ ටයිප් එකට කැමති කොල්ලොත් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ

    kello gana advise ganna one gay porakgen thama...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මුලින්ම යාලුවෝ විදිහට කෙල්ලෝ ආශ්‍රය කරහන්. උන්ට ඇනයක් වෙන්න යන්න එපා ඉතින් හොඳට විශ්වාසය ගොඩනගා ගනින්. උඹ හිතනවා නම් උඹේ හමේ පාට අවුල් නිසායි කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ කියලා ඒක වැරදියි බන් කෙල්ලන්‍ට ඕවා අදාල න. මට කෙල්ලෝ යාලුවෝ 6ක් ඉන්නවා උන් මාරම ෆිට් නොකියන දෙයක් නෑ උන් මට මේ තියෙන්නේ උන්ගෙන් සමහර උන් කැමති ටයිප් එකේ කොල්ලෝ

    එකියක් (වයස 22) ඒකි ලස්සනයි කොටයි ඒකි කැමති අඩුම තරමේ ඒකිට වඩා වයස අවු 10යක්වත් වැඩි එකෙක්ටලු. කොටින්ම ඒකි කැමති වයසෙන් වැඩි උන්ලු. කලින් එහෙම එකෙක් එක්ක යාලු වෙලා තාත්තා කේස් දාලා

    තව එකියක් ඉන්නවා ඒකි කැමති බෝලේ වගේ චබී කොල්ලන්ට

    තව එකියක් ඉන්නවා රැවුල් කොල්ලන්ට ආසා

    ඔය මොනවා කිව්වත් උන් ආදරේ කරන්න, මැරි කරන්න කැමති වෙන්නේ හොඳ පෞර්ෂත්වයක් තියෙන ස්ටේබල් කොල්ලන්ව. ඒක නිසා ගණන් ගන්න එපා උඹ ගරා යකෙක් වගේ උනත් ඒ ටයිප් එකට කැමති කොල්ලොත් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා
    අවුරුදු 10ක පරතරයක් ඒකිට අවු 25 දී 35මයිනෙක් තමා සෙට් වෙන්නෙ😅
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මටත් නෑ. දාන්න පහක්.......😥😥😥

    @Solo Rider මට කෙල්ලෙක් ටෝක් කරලා දෙන්නම් කියලා රුපියල් 5000ක් ගත්තා. ඇහුවම හැමදාම ඉතින් හෙට බලමු වැඩේ හරියාගෙන එන්නේ කියනවා. අහු වෙන්න එපා මේ පොස්ට් එක දැක්ක ගමන් ඔයාටත් message එකක් එවයි....🧐
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මටත් නෑ. දාන්න පහක්.......😥😥😥

    @Solo Rider මට කෙල්ලෙක් ටෝක් කරලා දෙන්නම් කියලා රුපියල් 5000ක් ගත්තා. ඇහුවම හැමදාම ඉතින් හෙට බලමු වැඩේ හරියාගෙන එන්නේ කියනවා. අහු වෙන්න එපා මේ පොස්ට් එක දැක්ක ගමන් ඔයාටත් message එකක් එවයි....🧐
    මනුස්ස ගණයේ කෙල්ලෙක් වෙන්න නම් බෑ කොහොමවත්. :cautious:

    if-you-know-what-i-mean-funnyjunk1.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුලින්ම යාලුවෝ විදිහට කෙල්ලෝ ආශ්‍රය කරහන්.
    එහෙමයි කියලා නිකන් නැමෙන්න යන්නත් එපා..initial purpose එක මතක තියාගනින් කොයිවෙලෙත්.. නැත්නම් පුක හපාගෙන පස්සෙන් ගිහිල්ල අන්තිමට friendzone වෙලා නවතින්නේ.. 😅
     
    • Like
    Reactions: Tharaka_x

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,860
    4,190
    113
    Stop watching porn.
    Start go to gym.
    Buy new clothes.stop wearing old fashion shit.

    Open your self to the community . ගේ අස්සට කෙල්ලො හොයන් එන්නෙ නෑ කෙල්ලො ඉන්න තැනකට යන්න ව්ව්නවා.ක්ලාස් හරි පලයන්. ඩිග්‍රි එකක් කරපම්
    FOLLOW THIS\
     
    • Like
    Reactions: Tharaka_x