බල්ලෙක් හදාගනින්, අඩුම තරමේ ඌ හොරෙක් හරි පන්නයි
Chad Hesiදැන් කෙල්ලෙක් හිටියා කියල උඹට කරන්ට් එක පැය 24මැ හම්බෙයිද? උඹට පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල්, ගෑස් එහෙම හම්බෙයිද? උඹට ඩොලර් එක 350ට යන්නේ නැද්ද? උඹට රට බංකොලොත් වෙන එක බලපාන්නේ නැද්ද? එහෙම වෙනසක් නෑ නේද.
ඒක නිසා මෙන්න මෙහෙට වෙලා තනියම ඉඳපන් කෙල්ලෝ ඉන්න උන්, දරු පවුල් කාරයෝ මේ ආර්ථික අවපාතෙන් හොම්බෙන් යන හැටි බල බල.
Comma eka miss wela broහොඳකොල්ලා russian කෙල්ලෙක්ද එතකොට? හොඳට සිංහල පුළුවන් හැබැයි
මට 25..මගේ කතාවත් ඕකමයි..
අසා සිටි ඔබ සැමට ස්තූතියි
------ Post added on Apr 27, 2022 at 9:07 PM
එහෙනම් ඉතින් ඉපදෙනකන් ඉන්න වෙනවාහිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්...
කිව්වට හිමිකාරයා තාම ඉපදිලා නැත්තන් මොකෝ කරන්නෙ![]()


ලියමු. බැරි උනොත් මදූ රොක්ස් වගේ සින්දුවක් හරි ලියමුeminem වගෙ රැප් ලියමු collo
Oma kiyan nane eha gedara nangi set una namදැන් කෙල්ලෙක් හිටියා කියල උඹට කරන්ට් එක පැය 24මැ හම්බෙයිද? උඹට පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල්, ගෑස් එහෙම හම්බෙයිද? උඹට ඩොලර් එක 350ට යන්නේ නැද්ද? උඹට රට බංකොලොත් වෙන එක බලපාන්නේ නැද්ද? එහෙම වෙනසක් නෑ නේද.
ඒක නිසා මෙන්න මෙහෙට වෙලා තනියම ඉඳපන් කෙල්ලෝ ඉන්න උන්, දරු පවුල් කාරයෝ මේ ආර්ථික අවපාතෙන් හොම්බෙන් යන හැටි බල බල.
me kellonta msg ekak damma nam ubawa expose wei
මුලින්ම යාලුවෝ විදිහට කෙල්ලෝ ආශ්‍රය කරහන්. උන්ට ඇනයක් වෙන්න යන්න එපා ඉතින් හොඳට විශ්වාසය ගොඩනගා ගනින්. උඹ හිතනවා නම් උඹේ හමේ පාට අවුල් නිසායි කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ කියලා ඒක වැරදියි බන් කෙල්ලන්‍ට ඕවා අදාල න. මට කෙල්ලෝ යාලුවෝ 6ක් ඉන්නවා උන් මාරම ෆිට් නොකියන දෙයක් නෑ උන් මට මේ තියෙන්නේ උන්ගෙන් සමහර උන් කැමති ටයිප් එකේ කොල්ලෝ
එකියක් (වයස 22) ඒකි ලස්සනයි කොටයි ඒකි කැමති අඩුම තරමේ ඒකිට වඩා වයස අවු 10යක්වත් වැඩි එකෙක්ටලු. කොටින්ම ඒකි කැමති වයසෙන් වැඩි උන්ලු. කලින් එහෙම එකෙක් එක්ක යාලු වෙලා තාත්තා කේස් දාලා
තව එකියක් ඉන්නවා ඒකි කැමති බෝලේ වගේ චබී කොල්ලන්ට
තව එකියක් ඉන්නවා රැවුල් කොල්ලන්ට ආසා
ඔය මොනවා කිව්වත් උන් ආදරේ කරන්න, මැරි කරන්න කැමති වෙන්නේ හොඳ පෞර්ෂත්වයක් තියෙන ස්ටේබල් කොල්ලන්ව. ඒක නිසා ගණන් ගන්න එපා උඹ ගරා යකෙක් වගේ උනත් ඒ ටයිප් එකට කැමති කොල්ලොත් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා
චැට් නං කරා !ඒත් අහන්න බයයි!![]()
අවුරුදු 10ක පරතරයක් ඒකිට අවු 25 දී 35මයිනෙක් තමා සෙට් වෙන්නෙමුලින්ම යාලුවෝ විදිහට කෙල්ලෝ ආශ්‍රය කරහන්. උන්ට ඇනයක් වෙන්න යන්න එපා ඉතින් හොඳට විශ්වාසය ගොඩනගා ගනින්. උඹ හිතනවා නම් උඹේ හමේ පාට අවුල් නිසායි කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ කියලා ඒක වැරදියි බන් කෙල්ලන්‍ට ඕවා අදාල න. මට කෙල්ලෝ යාලුවෝ 6ක් ඉන්නවා උන් මාරම ෆිට් නොකියන දෙයක් නෑ උන් මට මේ තියෙන්නේ උන්ගෙන් සමහර උන් කැමති ටයිප් එකේ කොල්ලෝ
එකියක් (වයස 22) ඒකි ලස්සනයි කොටයි ඒකි කැමති අඩුම තරමේ ඒකිට වඩා වයස අවු 10යක්වත් වැඩි එකෙක්ටලු. කොටින්ම ඒකි කැමති වයසෙන් වැඩි උන්ලු. කලින් එහෙම එකෙක් එක්ක යාලු වෙලා තාත්තා කේස් දාලා
තව එකියක් ඉන්නවා ඒකි කැමති බෝලේ වගේ චබී කොල්ලන්ට
තව එකියක් ඉන්නවා රැවුල් කොල්ලන්ට ආසා
ඔය මොනවා කිව්වත් උන් ආදරේ කරන්න, මැරි කරන්න කැමති වෙන්නේ හොඳ පෞර්ෂත්වයක් තියෙන ස්ටේබල් කොල්ලන්ව. ඒක නිසා ගණන් ගන්න එපා උඹ ගරා යකෙක් වගේ උනත් ඒ ටයිප් එකට කැමති කොල්ලොත් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා
මනුස්ස ගණයේ කෙල්ලෙක් වෙන්න නම් බෑ කොහොමවත්.මටත් නෑ. දාන්න පහක්.......
@Solo Rider මට කෙල්ලෙක් ටෝක් කරලා දෙන්නම් කියලා රුපියල් 5000ක් ගත්තා. ඇහුවම හැමදාම ඉතින් හෙට බලමු වැඩේ හරියාගෙන එන්නේ කියනවා. අහු වෙන්න එපා මේ පොස්ට් එක දැක්ක ගමන් ඔයාටත් message එකක් එවයි....![]()
එහෙමයි කියලා නිකන් නැමෙන්න යන්නත් එපා..initial purpose එක මතක තියාගනින් කොයිවෙලෙත්.. නැත්නම් පුක හපාගෙන පස්සෙන් ගිහිල්ල අන්තිමට friendzone වෙලා නවතින්නේ..මුලින්ම යාලුවෝ විදිහට කෙල්ලෝ ආශ්‍රය කරහන්.
FOLLOW THIS\Stop watching porn.
Start go to gym.
Buy new clothes.stop wearing old fashion shit.
Open your self to the community . ගේ අස්සට කෙල්ලො හොයන් එන්නෙ නෑ කෙල්ලො ඉන්න තැනකට යන්න ව්ව්නවා.ක්ලාස් හරි පලයන්. ඩිග්‍රි එකක් කරපම්
උඹට මානසික ලෙඩක් හුච්චෝ. උඹ හිතන් ඉන්නෙ උඹ දිහා ගෑනු මිනිස්සු බලනවා කියලා lolNe bn eka mental vibe ekak.mata puluwan genu ekekwath balanne nethi wenna vibe eka change karanna.its all frequency