♥-Aurora-♥;13189153 said:ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන!![]()

දුන්නොත් ගන්නවා.
එත් බන් කෙල්ලෝ වුනත් 

කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ
කොල්ලගේ 



ඉල්ලන්නේ නම් නැහැ.දුන්නොත් ගන්නවා.
එත් බන් කෙල්ලෝ වුනත්
කැමති නැහැ මොකුත් නැතුව අත් දෙක වන වනා එන්න.
අපි කසාදයක් බැන්දම කෙල්ලයි කොල්ලයි බදින එක විතරක් නෙවෙයි නේ
වෙන්නේ පවුල් දෙකක් එකතු වෙන එක.කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ
වැරදිලාවත් කෙල්ලට කව්රු හරි නිකන් ආවා කියලා කියනවට.කොල්ලගේ
පැත්තේ උනුත් එහෙමයි දෑවැද්ද ඉල්ලුවා කියලා චෝර වෙන්න කැමති නැහැ.
ගොඩක් දුරට දෑවැද්දට දෙන්නේ කෙල්ලට උවමනා කරන දේවල් නේ. සෝ it's
not a big deal
damn! a wise word from wise girl♥-Aurora-♥;13189153 said:ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන!![]()

u are worth more than a dowry 
මගේ කෙල්ලට සහෝදර සහෝදරියෝ නෑ
ඔක්කොම අරගෙන ඒවි එත් වාතයක් වේවීද දන්නේ නෑ බන් ඕව අරන් ඇවිත්
ටිකක් ලොකු දේපලක් තියනවා කොටි 2.5 විතර ඉඩම් ගෙයක් එහෙම
ඕව ගත්ත වගේ නෙමේ කියවන්න අවොත් එපා වෙනවනේ බන්
