෴සමනලී෴;12976033 said:ඒ ගැන නම් ලොකු දැණුමක් මට නැහැ යාලු. දෑවැද්ද කියන දේ අවශ්‍යම නැහැනෙ නේද..? අනේ මන්දා.. බොහොම ස්තුතියි PM කලාට

♥-Aurora-♥;13189153 said:ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන!![]()

දෑවැදී නැතුව ගෑණු ගන්න පිස්සුවක් ඇතැ...ජීවිතේ කාලෙටම විඳින්න යන දේ ගැන කාටද වගකීමෙන් කියන්න පුළුවන්....
දුවව බාරගන්නවට වන්දි මුදලක් වශයෙන් දෑවැද්ද ගන්නම වෙනව පුතෝ..
![]()