කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?

Jun 26, 2012
591
162
0
ඒ ගැන නම් ලොකු දැණුමක් මට නැහැ යාලු. දෑවැද්ද කියන දේ අවශ්‍යම නැහැනෙ නේද..? අනේ මන්දා.. බොහොම ස්තුතියි PM කලාට
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ෴සමනලී෴;12976033 said:
    ඒ ගැන නම් ලොකු දැණුමක් මට නැහැ යාලු. දෑවැද්ද කියන දේ අවශ්‍යම නැහැනෙ නේද..? අනේ මන්දා.. බොහොම ස්තුතියි PM කලාට

    PM kale dawaddada..? :oo:
     
    මම කවදා හෝ බඳිනවා නම් දැවැද්ද ඉල්ලන්නෙ නැත-උවමනාත් නැත (මම බඳිද දන්නෙත් නැත->එ ගැන ශුවර් එකකුත් නැත),දැවැද්ද ඉල්ලා පැ‍රැත්ත කිරිම හෙළ සිංහල චාරිත්‍රයක් නොවන බව මම ඔබට මතක් කර දෙමි...
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන! :P
     
    Jul 29, 2012
    35
    2
    0
    ♥-Aurora-♥;13189153 said:

    :shocked::shocked::shocked::shocked:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ♥-Aurora-♥;13189153 said:
    ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන! :P

    ඔහෙප්..පලයන් කිව්වලු..:yes:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මගෙ මතය නම් කොල්ල දුප්පත් හො මඩ්යම පන්තියකට අයත්පව්ලක නම් දෑවෑද්දක් අවශ්යයි කියන එක .විසෙසයෙන් සල්ලි. මොකටද කිවොත් අනාගත දියුනුව සදහා
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    දෑවැද්දක් ගන්නත් කෙල්ලෙක් ඉන්න එපැයි.:sorry::sorry::sorry:අපිට කොයින්ද කෙල්ලෝ:(:(:(
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    ♥-Aurora-♥;13189153 said:
    ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන! :P

    mama kiue mata hitena de. gana eka nogana eka ube wadak:rolleyes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ♥-Aurora-♥;13189153 said:
    ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන! :P

    :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    දෑවැදී නැතුව ගෑණු ගන්න පිස්සුවක් ඇතැ... :frown: ජීවිතේ කාලෙටම විඳින්න යන දේ ගැන කාටද වගකීමෙන් කියන්න පුළුවන්.... :shocked: දුවව බාරගන්නවට වන්දි මුදලක් වශයෙන් දෑවැද්ද ගන්නම වෙනව පුතෝ.. :lol:

    siraawata eeka aththa :yes: :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අයි බන් කෙල්ලෙක් ගෙන් විතරක් ඉලන්නේ කොල්ලටත් දෙන්ඩ පුළුවන්නේ. ආදී කාලේ හනසු තාම කර ගහගෙන යන එකට අපි ලජ්ජා වෙනද ඕනේ.දැන් කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් තියෙනවද හැමෝම ජොබ් කරනවා කෙල්ලෝ කොල්ලන්ටත් වඩා හොඳට ඉගෙනගන්නවා. මේ යන විදිහට දැන් කොල්ලෝ තමයි කෙල්ලොන්ට දාවැදී දෙන්ඩ වෙන්නේ.තියෙන දෙමව්පියෝ කෙල්ලෝ කොල්ලෝ කියල නෑ තියෙන දෙයක් දෙනවා ළමයින්ට. හැබැයි ඒක කසාදෙකදී කෙල්ලෙක්ට විතරක් අනිවාර්ය කරන එක මහා පදිරි කුජ්ජුත්තර බලු වැඩක්.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දෑවැද්ද ගැන හොඳ ට්‍රෙඩ් එකක්, හිඟන්නොන්ට රිදෙන්න බම්ප් කලේ.