කෙල්ලෙක් හොයාගන්න විදියක්

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Godak kello (Hoda kello) kamathi na eka para awith ahanawata. Poddak scene para dapan. Oya samanya dewal katha karapan. But most importantly therenna arapan uba nikan yaluwek wenna newe daaganna hadanne kiyala. "පරිස්සමෙන් ගිහිල්ලා එන්න" line eka marwata wada karanawa. believe me :)

    Ane nikan hitapan ban umba ara kellek passe gihin kana katta mamane danne umba tawa anunta upades denna yanawa.

    Issella umbage wade hariyata kara gena hitapan :lol::lol::lol:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ගිහින් කෙළින්ම නයාට පොල්ලෙන් ගැහුව වගේ අහන්නෙ නෑ බන්. පොඩ්ඩක් ෂේප් එකේ යාලුවෙක් වෙලා, ඔය අනන් මනම් පොඩ්ඩක් කතා කරල, කාලයට ඉඩ දීල අහපන් ෆිට් උනාට පස්සෙ.
    (ඕක ඉතින් මම භාවිතා කරපු ක්‍රමය :P )

    එතකොට බෑ කිව්වොත් එහෙම :baffled:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Comments වලට ස්තුති මචංලා.. හොඳ අදහස් ටිකක් ගත්තා.

    මට තියෙන්නේ කෙල්ලොන්ට ගිහින් කෙලින් කතාකරන බය.

    මටත් එහෙමයි මචන්. මොනා කරන්නද ඉතින් :(:(
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    මට තියෙන්නේ කෙල්ලොන්ට ගිහින් කෙලින් කතාකරන බය.[/QUOTE]
    matath ehamai ban. ane manda.
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    Comments වලට ස්තුති මචංලා.. හොඳ අදහස් ටිකක් ගත්තා.

    මට තියෙන්නේ කෙල්ලොන්ට ගිහින් කෙලින් කතාකරන බය.
    ඕක හැමෝටම තියෙනවා. පළවෙනි සැරේ ගැහි ගැහී ගිහින් හරි කතාකරන්න . පහු වෙනකොට කෙල්ල ගැහෙන්න ගනීවි :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ambanata boot kapu ekek hatiyata mata nam denna upadesak nah :)

    umbata wade goda da ganna wish karanawa.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒ කියන්නෙ බය නැතුව කතා කරන්න.ඔයා කැමති කෙනෙක් ඉන්නවා නං බය නැතුව අහන්න.තමන්ට බෑ කියලා හිතන්න එපා.හැම තිස්සෙම පුලුවන් කියලා හිතන්න.
    11.gif


    ඔව් මචන් බය නැතුව අහපන්. :yes:
    වැඩිම උනොත් උඹේ කන හරහා එකක් දෙයි. නැත්නම් කෙල්ලගේ අයියල ටික දාල ගස්සයි. ඊට පස්සේ පොලිස් කේස් එකක් යයි වැඩිම උනොත්. නැත්නම් බෑ කියල ඒකිගේ යාලුවෝ අතරේ උඹව කිච කරයි. අහ්හ් . ඔව් ඒකි ගිහින් ගෙදරට කිව්වොත් ඒකිගේ අම්මල තාත්තල උඹලගේ ගෙදරට එන්නත් බැරි නෑ. :)
    ඔච්චර තමා වෙන්න පුළුවන් දේවල් වලට තියෙන්නේ. ඒක හින්ද බය නැතුව අහපන්.
    :yes: