කෙල්ලෙක් talk කරන්න

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කෙල්ලෙක් එක්ක යාලු වුනාට පස්සේ හිතෙයි මොන මගුලක් ද යකෝ කරගත්තේ කියලා
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කවුද බන් මේ කාලේ අවුරුදු 23න් කසාද බදින්නේ? :angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ දැන් කෙල්ලොත් බදින්නේ 25 පැනලා වගේ ( ඔය මෙලෝ වැඩකට නැති, ඉගෙන ගන්න එකත් මග නවත්තලා හදපානේ පැනලා යන එවුන් අැරෙන්න )





    කෙල්ලෙක් සෙට් කර ගන්න ඔ්නේ නම් ඉස්සෙල්ලා උන් එක්ක යාලු ෆිට් එකෙන් හිටපන්.සාමානය විදියට කතා කරපන්. මොකද කෙල්ලෝ කියන්නේ පිටසක්වල ජීවීන් නෙවේනේ. හැබැයි ඉතින් කට පරෙස්සන් කර ගනින් අැ. කොල්ලෝ සෙට් එක එක්ක කතා කරනවා වගේ $!%@ වචන එහෙම කටින් පිට වෙන්න දෙන්න එපා. කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉද්දි සෙට් එකේ එකෙක්ගෙන් call 1ක් අාවත් ටිකක් හොදට උත්තර දීපන්.$!%@ කෑලි කියන් නැතුව.


    දෙහිවල පැත්තේ එකෙක් ඉන්නවා උෟට PK කියලා කාඩ් 1ක් වැදුනෙත් ඔය කෙල්ලෝ සෙට් 1ක් ලග ඉද්දි ෆෝන් 1න් එකෙක්ට අමතලා

    උෟ කට අැරියොත් කියන්නේ කුනුහරුප.ඒත් කෙල්ලෝ ලගදි ඉන්නවා පූස් පැටියා වගේ‍. ඔක්කොටම වඩා පුරුද්ද ලොකුයිනේ මූ දවසක් කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉන්නකොට call 1ක් අාවා.මූ call කරපු 1ත් එක්ක හෙන මලෙන් ඉදලා තියෙන්නේ මොකක් හරි සීන් එකකට. මූ call 1 අාන්සර් කරේ තෝ... කැ_ පො_ _ _ කියාගෙන‍. කෙල්ලෝ ටික හුස්ම පහලට දාන්න බැරුව වගේ ඉන්නවා. පස්සේ ඉතින් උන් ටික අරූට KP කියලා නම දාලා (විස්වාසනීය අාරන්චි මාර්ගෙකින් එදා රෑම මම දැනගත්තේ අරූට උන් ටික කාඩ් 1ක් දාලා කියලා) ඔය කාලෙම තමා PK film 1 අාවේ. පස්සේ ඉතින් KP - PK වුනා

    ට හිකේ
    හැම තැනම ඕක කිය කිය යන්න එපා උට්ටෝ :angry: :angry:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    Kellonta pun gahanna kiyala uba hoda job ekak hari buisness ekak hari karala hoda tatwekata ware.eeta passe uba katha karanna deyak na.kello roththa pitin uba wenuwen marenna hadai.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උඹ ඉගෙනගන්නවා නම් ඒ අදාල තැනක ඉන්න තනිකඩ කෙල්ලෙක්ට හෙමීට කිට්ටු කරපන්. මුලින්ම කතාබහක් ඇතිකරගනින්. ඒකිට උදව්වක් අවශ්‍ය වුනොත් දෙපාරක් නොහිතා කරපන්. උඹ ගැන විශ්වාසයක් ඇති කරපන් කෙල්ලගෙ හිතේ. ටික දවසකින් නිකන්ම වැඩේ හරියනවා.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    god is listening!!! watch your mouth

    19a08268ce8d35d156155baa23bb39d5cefcc55ac7731648576be2be25697e87_1.gif

    :lol::lol::lol:
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    උඹ ඉගෙනගන්නවා නම් ඒ අදාල තැනක ඉන්න තනිකඩ කෙල්ලෙක්ට හෙමීට කිට්ටු කරපන්. මුලින්ම කතාබහක් ඇතිකරගනින්. ඒකිට උදව්වක් අවශ්‍ය වුනොත් දෙපාරක් නොහිතා කරපන්. උඹ ගැන විශ්වාසයක් ඇති කරපන් කෙල්ලගෙ හිතේ. ටික දවසකින් නිකන්ම වැඩේ හරියනවා.
    bus eakak set wena wena tanaka work karana ex foodcity eka casher job ekak karana knkwa talk karnna idea ekak diyanko:P
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    තේරුන්නෑ බන් :confused::confused:
    බස් එකෙදි සෙට් වෙන එකක් or foodcity එකක් Casher එකේ ඉන්න කැල්ලක් ටෝක් කරන හැටි idea එකක් දියන්කෝ
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බස් එකෙදි සෙට් වෙන එකක් or foodcity එකක් Casher එකේ ඉන්න කැල්ලක් ටෝක් කරන හැටි idea එකක් දියන්කෝ

    එහෙම ත්‍රීවීල් කෑලි දාගන්න එපා බන්. අද කාලෙ ගෑනු විස්වාස කරන්න බෑ.. :no: