සති , මාස, ගණන් පස්සෙන් ගිහින් දාගන්න කෙල්ලො දිගටම රැඳෙනවද අපිත් එක්ක ? එහෙම උන් පස්සෙන් ගිහින් වැඩක් තියේද ? එහෙම සාර්ථක පවුල් ජීවිත ගත කරන උන් ඉන්නවද ලොවෙත් ?
සති , මාස, ගණන් පස්සෙන් ගිහින් දාගන්න කෙල්ලො දිගටම රැඳෙනවද අපිත් එක්ක ? එහෙම උන් පස්සෙන් ගිහින් වැඩක් තියේද ? එහෙම සාර්ථක පවුල් ජීවිත ගත කරන උන් ඉන්නවද ලොවෙත් ?

යන එක ආතල්. කරුමෙට හරි එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සෙට් වුනොත් අනාතයි.පස්සෙන් යන එක කොච්චර ආතල්ද කියලා උබලා දන්නේ නැහැ..
ගිහින් බලපන්කො..

පස්සෙං යන්න ඕනද යකෝ කටු කන්න?යකෝ කෙල්ලෙක් එක්ක යාලු උනාට වැඩිය ආතල් එක තියෙන්නේ ඔය පස්සෙන් යන කාලේ. කවදා හරි කෙල්ලට ආදරේ සෙනෙහස පවා වැඩි වෙන්නේ පස්සෙන් ගිහින් කට්ට කාලා දාගන්න ආදරේක. නිකන් ඉඳලා හම්බුවෙන ලව් මෙලෝ රහක් නෑ.
මන් කියනවට පස්සෙන් පලයන්කෝ.. ගිහින් බලපන්ජොසී;19172601 said:පස්සෙං යන්න ඕනද යකෝ කටු කන්න?

ඉස්කෝලෙ යන කාලෙ අවුරුදු දෙක තුනක්ම ගියා බං එකක් පස්සෙං. බලද්දි මං ඇරුනාම සෑහෙන උං ඒක පස්සෙං යනවා.මන් කියනවට පස්සෙන් පලයන්කෝ.. ගිහින් බලපන්![]()

ජොසී;19172601 said:පස්සෙං යන්න ඕනද යකෝ කටු කන්න?
ඔව්. ජීවිතේ කවදා හරි දිග ගමනක් ගිහින් ආපස්සට හැරිලා බලද්දි සතුටු වෙන්න. කවදා හරි පස්සෙන් ගිහින් සෙට් වෙච්ච කෙල්ල කසාද බැඳගෙන ඉද්දි ඒකි එක්ක මතක් කරලා සතුටු වෙන්න තියෙන්නේ ඔය පස්සෙන් ගිහින් දා ගන්න කාපු කට්ට තමයි.

ජොසී;19172668 said:හැමෝගෙම කතා එක වගේ නෑ මචං.
මගෙ කතාව කාටත් වඩා මට හොඳයි.
මගෙ කතාව ආතක් පාතක් නැතිව මෙතන දිග අරින්න මම කැමති නෑ. ඒ නිසා දැං මේක ඇති.

ජොසී;19172612 said:ඉස්කෝලෙ යන කාලෙ අවුරුදු දෙක තුනක්ම ගියා බං එකක් පස්සෙං. බලද්දි මං ඇරුනාම සෑහෙන උං ඒක පස්සෙං යනවා.![]()