කෙල්ලෙක්

Dec 30, 2011
109
4
0
නෑ මචං මං අදහස් කලේ වෙන එකක්, උඹලගෙ comments වලට thanks. අපි පස්සෙන් යනව ඒකි කැමති නෑ, අපිට කතා කරන්නෙ නෑ වගේ , ඔරවනව දැක්ක තැන, එහෙම එකෙක්ගෙන් අනාගතයේදී හොඳ පිවිතුරු ආදරයක් සෙනෙහසක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද මචංලා ?? කෙල්ල කලින් හොඳ යාලුවෙක් විදියට ආශ්‍රය කරල කැමැත්ත අහල තරහ වෙච්චි උන් ඉන්නෙ අන්න එහෙම එකියක් වගේ ගැන ?? උන් එහෙම මග අරින්නෙ ඇත්තටම අපි ගැන අදහසක් නැති හින්ද නෙවේද ? පස්සෙන් ගිහින් දාගත්තම ඒක genuine නෑ නේද ?? :dull:
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

Expendable la wage inna one.:dull::dull::dull:

The-Expendables-4.jpg
 
ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
කෙල්ල ගනන් උස්සදී අමාරුවෙන් call කරලා, මගේ වැඩ සේරම පැත්තකට දාලා පස්සෙන් ගියපු අතීතය සුන්දරයි. කවදාවත් අමතක වෙන්නේ නෑ. :love: ටික දවසක් පස්සෙන් ගිහිල්ලා එක පාරට නතර කරපන්කෝ, ඊට පස්සේ කෙල්ල එනවා අපේ පස්සෙන්. :P

කෙල්ලගෙන් කෝල් එකක් එන්නේ කොයි වෙලේද, කෙල්ල ගෙදර ගියාද, කෑවද කියලා බලන් හිටපු අතීතය බොළඳ වෙන්න ඇති. ඒත් මචන් එ්ක සුන්දරයි. :love:

අවාසනාවට මගේ මොඩකම් නිසා එයා මට නැති වුනා. ඒත් තාමත් එයාව අමතක කරන්න බැරි වුනා. :(
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113

    :(:(:(:(:(
     
    • Like
    Reactions: COBRA_SM
    Sep 1, 2009
    2,359
    215
    0
    නෑ මචං මං අදහස් කලේ වෙන එකක්, උඹලගෙ comments වලට thanks. අපි පස්සෙන් යනව ඒකි කැමති නෑ, අපිට කතා කරන්නෙ නෑ වගේ , ඔරවනව දැක්ක තැන, එහෙම එකෙක්ගෙන් අනාගතයේදී හොඳ පිවිතුරු ආදරයක් සෙනෙහසක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද මචංලා ?? කෙල්ල කලින් හොඳ යාලුවෙක් විදියට ආශ්‍රය කරල කැමැත්ත අහල තරහ වෙච්චි උන් ඉන්නෙ අන්න එහෙම එකියක් වගේ ගැන ?? උන් එහෙම මග අරින්නෙ ඇත්තටම අපි ගැන අදහසක් නැති හින්ද නෙවේද ? පස්සෙන් ගිහින් දාගත්තම ඒක genuine නෑ නේද ?? :dull:

    හොද ප්‍රශ්නයක් :dull:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කෙල්ල ගනන් උස්සදී අමාරුවෙන් call කරලා, මගේ වැඩ සේරම පැත්තකට දාලා පස්සෙන් ගියපු අතීතය සුන්දරයි. කවදාවත් අමතක වෙන්නේ නෑ. :love: ටික දවසක් පස්සෙන් ගිහිල්ලා එක පාරට නතර කරපන්කෝ, ඊට පස්සේ කෙල්ල එනවා අපේ පස්සෙන්. :P

    කෙල්ලගෙන් කෝල් එකක් එන්නේ කොයි වෙලේද, කෙල්ල ගෙදර ගියාද, කෑවද කියලා බලන් හිටපු අතීතය බොළඳ වෙන්න ඇති. ඒත් මචන් එ්ක සුන්දරයි. :love:

    අවාසනාවට මගේ මොඩකම් නිසා එයා මට නැති වුනා. ඒත් තාමත් එයාව අමතක කරන්න බැරි වුනා. :(

    මතක් වෙද්දී අපරාදෙ කියල හිතෙනව නේද බන් :(
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මෙහෙමයි කොච්චර පස්සෙන් ගියත් වැඩක් නැති වෙන අවස්ථා එන්න පුළුවන්. මගේ යාලුවෙක් ඉන්නවා කැම්පස් එකේදී කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා. කෙල්ල කැමති නෑ කිව්වා. ඒකි දැන් බැඳලා. කොල්ලට බාගෙට පිස්සුත් හදුනා. ඒත් තාමත් ඌ වැඩේ අතැරල නෑ බෙහෙත් බොන ගමන් ඒකි ගැන කල්පනා කරනවා. ඌට ඒ නිසා බෙහෙත් වලින් හොඳක් වෙන්නෙත් නෑ. කෙල්ල ප්‍රසිද්ද TV වල පවා ඉන්න කෙල්ලෙක්. කොල්ල එහෙම එකෙක් නෙවෙයි. බොහෝ දුරට පෙනුමත් බලපානවා. උඹේ ඒවා ගැන මම දන්නෙ නෑ. හැබැයි මෙහෙම එකක් තියනවා. කෙල්ලට හරියන පෙනුමක් හැසිරීමක් නැත්නම් අවුරුදු කීයක් පස්සෙන් ගියත් කැමති වෙන්නේ නෑ. උඹ හිතපන් උඹට එපා කරන කැත උඹ අකමැති පෙනුමක් තියන කෙල්ලෙක් උඹේ පස්සේ ආවොත් උඹ කැමති වෙනවද?ගොඩක් වෙලාවට ඔය ඇත්ත ආදරේ කියල කියන බොළඳ කතා සැබෑ ලෝකේ අඩුයි.
     
    උඹ කියන කතාව ඇත්ත මචං :yes: ඒත් මං අහන්නෙ වෙන දෙයක් මචං ඕනෙ නම් කලින්ම අතෑරල දාල ඉන්න පුළුවන් නැත්නම් පස්සෙන්ම ගිහින් කරදර කරල හරි දාගන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවනෙ ඒ දාගත්තත් ටික කාලයක් කරන් යයි බූට තියල යයි :baffled: මං ඇහුවෙ මෙන්න මේ වගේ වේලාවකදි කොයි වගේ තීරණයක් ගත යුතුද වගේ දෙයක් :dull: හරිහමං සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් කමක් තියේද ? මං නම් හිතන්නෙ ගොඩක් සාර්ථක සම්බන්ධකම් පවතින්නෙ පිරිමි ළමය ගැන ගෑනු ළමයාගෙ පැහැදීම මත කියල, කොල්ල කට්ට කාගෙන ට්‍රයි කරනකොට කෙල්ල ගානක් වත් නැතුව ගණන් උස්සන්නෙ කොල්ල ගැන වැඩිය පැහැදීමක් නැති හන්ද නෙවෙයිද ? :confused: ඇත්තටම ඒ කොල්ල ගැන පැහැදීමක් තියේ නම් අච්චර කට්ටක් කන්න කෙල්ල ඉඩ දෙයිද කොල්ලට ? කලින්ම උත්තරයක් දෙනවනෙ :nerd:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    try කරලම බලහන් බං. අපෙ කොල්ලෙක් ඉන්නවා ඌ මාස 8ක් පස්සෙන් ගියා බස් වල පාරවල් වල etc. කොහොමහරි මිනිහ කුණු බැණුම් හිටන් ඇහුවා කෙල්ලගෙන්. පස්සෙ මූ එක එක විදි වලින් කෙල්ලගේ යාලුවෝ හරහ ලං වෙන්න ක්‍රම හදන් කොහොමහරි සෙට් කරගත්තා :D දැන් ඉන්නවා එලට. ලගදි බදින්න ඉන්නේ. කෙල්ල මුට ඒකිගෙ තාත්තට වගේ ආදරෙයි.. හනේ මංදා බං ඉතින්.මොලෙන් ගේම ගහලා හරියන් නැත්තන් අතාරිනවා නෙහ් :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ කෙල්ලෙක් එක්ක යාලු උනාට වැඩිය ආතල් එක තියෙන්නේ ඔය පස්සෙන් යන කාලේ. කවදා හරි කෙල්ලට ආදරේ සෙනෙහස පවා වැඩි වෙන්නේ පස්සෙන් ගිහින් කට්ට කාලා දාගන්න ආදරේක. නිකන් ඉඳලා හම්බුවෙන ලව් මෙලෝ රහක් නෑ.
    :cool: