කෙල්ලෙක්

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මෙිකයි කතාව
    ගිය සතියේ ගෙදර යන්දි set උන බස් එකේ සෙනග ගොඩක් ඉදියා
    මාත් එක්කම තව කෙල්ලෙක් මම බස් එකට නැගපු තැනින්ම ‍බස් එකට නැග්ගා:yes:
    සෙනග ගොඩක් ඉදපු නිසා මැද හරියට වගේ යන්තන් යි ගන්න පුලුවන් උනා අර කෙල්ලත්
    මගේ ලග තමා ඉදියේ..
    කෙල්ලට පිටි පස්සෙන් ඉදපු එකා එකිගේ ඇගට හේත්තුව දාගෙන ඉදියා ‍
    මෙිකි ඇඹරි ඇඹරි හෙන අවුලෙන් ඉන්න බව මට තේරැණා..
    මම අරෑට බැනලා ටිකක් එහාට වෙන්න කිවිවා
    මෙිිකි ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා
    මගේ ලගට කිටිටු වෙලා THANX කලා,,:rolleyes:
    පස්සේ මගේ ළගට වෙලා ඉදියා...
    මම කතා කරන්න ගියේ නමි නෑ:dull:
    ඒකි ලස්සනයි :love:
    ඇදගෙන ඉදියේ AMW එකේ Tshirt එකක්
    නමිබර් එක වත් ඉල්ලගන්න බැරිඋනා බන්
    මට හිතෙන්නේ මෙිකිට කොල්ලෙක් නෑ කියලා
    මොකද කියන්නේ මෙිකිව ආයෙමත් meet වෙන එකක් නැත්ද මචංලා
    සැරින් සැරේ මට ඒකිව මතක් වෙනව‍:dull:
    මෙි වගේ seen උන අය ඉන්නවද?

    asian-girl-eyes.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය විදිහට බස් වල සෙට් වෙච්ච කෙල්ලො මතක් කර කර හිටියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නැ සින්හලයො .. හෙටත් ඒ ටයිම්ම ගිහින් බලපන් සෙට් වෙනවද කියල
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොල්ලෙක් ඉන්න හින්දායි, වෙන එවුන් හේත්තු වෙන කොට එපා කියන්නේ.
    නැත්නම් දීගෙන ඉදී.
    මොනවා වුනත් උඹ පරක්කු වැඩි නෑ, ආයෙත් දවසක උඹට හම්බ වෙයි.
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    කොල්ලෙක් ඉන්න හින්දායි, වෙන එවුන් හේත්තු වෙන කොට එපා කියන්නේ.
    නැත්නම් දීගෙන ඉදී.
    මොනවා වුනත් උඹ පරක්කු වැඩි නෑ, ආයෙත් දවසක උඹට හම්බ වෙයි.

    ඔය විදිහට බස් වල සෙට් වෙච්ච කෙල්ලො මතක් කර කර හිටියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නැ සින්හලයො .. හෙටත් ඒ ටයිම්ම ගිහින් බලපන් සෙට් වෙනවද කියල

    :yes::yes::yes:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    thota aii ooka hambaunath hamba wenne thawa maasa gaanakin...boruda balahan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    menna e kellava dagena :P

    කවුද බං දන්නෙ තාත්ත හෝ සීයද කියලා.. ඇස් දෙකින් දකින හැම දේම සීයට සීයක් හරියි කියන්න එපා..

    ෆේස්බුක් එකේ උන් ගමේ ගෑනුන්ට වඩා හපන්..
    පේජ් එකක් හදාගෙන අනුන්ගෙ කුණු හොනවට වඩා වැඩක් නෑ..
    කාලකන්නි..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාත්තයි,දුවයි පකෝ.තූ විතරක් තොපි:angry:

    වෙන්න ඇති බං.. ඔය වගේ සීන් වෙනවා නොවෙනවා කියන්න බැහැ..
    ඒත් මේ වගේ ප්‍රසිද්ධියෙ නම් වෙන්නෙ නෑ..
    දැන් කාලෙ බුකිගත වෙලා ජීවිතේම සෝශල් මීඩියා කරගත්ත ගෑනිගෙ හරි කමක් නෑ රෙද්ද උස්සලා පිංතූරයක් අරන් ලයික් ටිකක් ගන්න තියේ නම්..
    වැඩේ කියන්නෙ ඕකුන්ට කෙල්ලෙක්වත් නෑ..
    :rofl:


     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තාත්තයි දුවයි වෙන්න ඇති බන්.. කෙල්ලෙක් ඔය වගේ වයසක එකෙක් ඇඟේ පැටලෙනවා නං අනිවා කෝටිපතියෙක් වෙන්න ඕනා.. කෝටිපති බස් වල යනවායෑ :oo:
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Podi Silva - පොඩි සිල්වා;21836630 said:
    බස් වල යන්න කෙල්ලෙක් නෙවේ bmw එකක් යන කෙල්ලෙක් ලයින් කරපන් යකෝ

    bmw maintenance cost is very expensive machan
    :yes::yes::yes: