මෙිකයි කතාව
ගිය සතියේ ගෙදර යන්දි set උන බස් එකේ සෙනග ගොඩක් ඉදියා
මාත් එක්කම තව කෙල්ලෙක් මම බස් එකට නැගපු තැනින්ම බස් එකට නැග්ගා
සෙනග ගොඩක් ඉදපු නිසා මැද හරියට වගේ යන්තන් යි ගන්න පුලුවන් උනා අර කෙල්ලත්
මගේ ලග තමා ඉදියේ..
කෙල්ලට පිටි පස්සෙන් ඉදපු එකා එකිගේ ඇගට හේත්තුව දාගෙන ඉදියා
මෙිකි ඇඹරි ඇඹරි හෙන අවුලෙන් ඉන්න බව මට තේරැණා..
මම අරෑට බැනලා ටිකක් එහාට වෙන්න කිවිවා
මෙිිකි ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා
මගේ ලගට කිටිටු වෙලා THANX කලා,,
පස්සේ මගේ ළගට වෙලා ඉදියා...
මම කතා කරන්න ගියේ නමි නෑ
ඒකි ලස්සනයි
ඇදගෙන ඉදියේ AMW එකේ Tshirt එකක්
නමිබර් එක වත් ඉල්ලගන්න බැරිඋනා බන්
මට හිතෙන්නේ මෙිකිට කොල්ලෙක් නෑ කියලා
මොකද කියන්නේ මෙිකිව ආයෙමත් meet වෙන එකක් නැත්ද මචංලා
සැරින් සැරේ මට ඒකිව මතක් වෙනව
මෙි වගේ seen උන අය ඉන්නවද?