කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මුලින්ම කියන්න ඕන දකින දකින කෙල්ලට ලව් කරන්නේ නැතිව එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න කියල.

උඹ් පටන් අරන් තියෙන්නෙම වැරදි උපදෙසකින් නෙ :lol:
 
Jul 10, 2008
2,273
37
0
Colombo
උත්සාහවන්තයා ඇනගනී කියල කතාවක් තියෙනවනෙ :P
try එකක් දීලා බලමු :cool:
වැඩේ හරි ගියොත් සලකන්නම් උබට අම්බානක :D
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    28914_110565322320133_110562282320437_70162_6174675_n.jpg
    මේ මොකක්ද යකෝ.... පූසෝ එක්ක සෙල්ලං කරනවද?:angry::angry::angry:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උත්සාහවන්තයා ඇනගනී කියල කතාවක් තියෙනවනෙ :P
    try එකක් දීලා බලමු :cool:
    වැඩේ හරි ගියොත් සලකන්නම් උබට අම්බානක :D
    සෑලකිලිනම් නෑතත් කමක් නෑ උබලට හරි යනවනම් ඒ ඈති..:)
     

    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    macho mamath ohomama thamai ban set karaganne !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    danawa ful search 1 family background hitan mama danawa search !!!!!!!!!!!!!!!!!!!
    e dawas wala ful katta kella set unata passe 1 month walin passe ganan ussanawa !!!!!!!!!!!!!!!!!!!
    aki ban mage trick 1
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    pissu kora ah
    කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. මොකද කටින් කියන්න බැරි ගොඩක් දේවල් ඇස් දෙකින් කියන්න පුළුවන්.
    ada nam mama oka karana eka karanawa :)
    balamu mokada wenne kiyala,,,, ada rata meh paththe awith mokada une kiyannam :D :D :D
    REP +
    BUMP