දැන් ඉන්න ඒව නම් ගොඩක් කපටි එවුන් ඉන්නේ යාලු වෙන්න කලින් අහන්නේ මොකඩ්ක කරන්නෙ ගෙයක් දොරක් තියෙන්වද ජොබ් එක මොකක්ද පඩිය කියද වාහනයක් නැද්ද
එකක් සෙට් උනා බන් පොඩි කෙල්ලෙක් වාද්දුව පැත්තෙ එකක් ටිකක් ඩස්ප කෑල්ල .. තෙල් බෙරෙන කලු පාට තියෙන්නේ
ඒකිගේ ලෝන් එකක් තියෙන්වලු ගෙවන්න උදව් කරන්නලු
හැම තැනින්ම හිර වෙලා සමත මන්ඩල හිටන් දාල
ගහන්න පටන් ගත්ත වෙලේ ඉදලා යකෝ ලෝන් එක ගැනයි රත්ටරන් බඩු උකස් තියපුව ගැනයි මල අඩ වැඩියාව එපා උනා කියහන්කො
එක පාර ඕව කරන්න බැ පස්සෙ ගෙවමු කියල ඇදගෙන ආව ඉතින් එපා වෙලා
බත් එකක් අරන් දුන්න ගෙදර ගිහින් කන්න කියල මෙන්න මෙකි කියපි අම්ම මල්ලිත් ආසයි ෆ්‍රයිඩ් රය්ස් කන්න ගන්නද කියල ඒ පාර පවුලටම ෆ්‍රයිඩ් රයිස් අරන් දීලා වීල් එකේ යන්න සල්ලිත් දීලා මම ආව එන්න
ayyo salli






