මට තේරෙනවා බං උබේ දුක
මමත් හෙන අමාරුවෙන් හිටියේ කෙල්ලෙක්ට කියාගන්න බැරුව
අන්තිමට කොහොම හරි කිව්වා
ඒත් වැඩක්වුනේ නෑ
එයා කැමති වුනේ නෑ.....
දැන් ඉතින් හිත හදාගෙන යනවා.......
duk wenna epa bn ubata hari yana kella kawada hari ubata labai tuch eka hitapan etkam






