කෙල්ලේක් ගැන

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට තේරෙනවා බං උබේ දුක
    මමත් හෙන අමාරුවෙන් හිටියේ කෙල්ලෙක්ට කියාගන්න බැරුව
    අන්තිමට කොහොම හරි කිව්වා
    ඒත් වැඩක්වුනේ නෑ
    එයා කැමති වුනේ නෑ.....:)

    දැන් ඉතින් හිත හදාගෙන යනවා.......:(


    duk wenna epa bn ubata hari yana kella kawada hari ubata labai tuch eka hitapan etkam:dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෙසියෙන් අමතක කරන්න බැරි හොදටම හිතට වැදුණු මාස ගානක් try කරපු හිතින් love කරපු කෙල්ලෙකට කොල්ලෙක් ඉන්නවා කියලා දැන ගත්තම උබලා මොනාද කරන්නේ ඒ කෙල්ලව අමතක කරන්න:dull:

    edit:-
    කෙල්ලේක්ව දාගන්න කියන්න එපා බං මට කෙල්ලෝ set වෙන්නේම නැ මට කෙල්ලක්ට ආදරය කරන්න කියලා ආසාවක් අවේ 2012 ඉදන් ඒ ඉගෙන ගන්න කාලේ දැන් 2015 දැන් ජොබ් එකක් කරනවා එත් කෙල්ලක් තාම set උනේ නැ ජිවිතේ වෙනස් කම් උනත්:(
    ඒ කෙල්ලගේ කක්කා ටිකක් කුප්පියකට ගෙනත්.ඒකිව මතක් වෙන මතක් වෙන වෙලාවට නහයට කරලා බලපන්.

    :lol: :lol: :lol: :lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    උඹ කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිකං බලල අමතක කරන ජාතියෙ තේරුමක් නැති කතාවක් කියලද :sorry: :sorry:
    උඹ පව් බං :sorry: :sorry:

    :sorry: :sorry::sorry: :sorry::sorry: :sorry::sorry: :sorry:

    අනේ මන්දා බං..:angry:
    ඔක බලපු නැති එක ලොකු දෙයක්...බං
    :dull:
    උඔට හැදිල තියන පිස්සුව දැක්කහම..:D
    Ekaparak balapan.ube hitha hariyanawa wedaru pidak wage.:):):):)
    Ubata heart attack, pressure ehema thiyenawanam ambulance ekak kokatath gewal laga nawaththala thiyaganin.hadissiyak wunoth :dull::dull::dull::dull:

    සිරාවට ඇත්ත ........ තව දෙයක් එකතු කරන්නම් ... පුළුවන් නම් මොකක් හරි ක්‍රීඩාවක් කරපන් .. gym or swimming වගේ හොදයි :yes::yes::yes:

    eka athakin bar gahana gaman anikla thin athe gahapan.:dull::dull::dull::dull:


    හොද ක්‍රීඩාවක් එක