කෙල්ලොන්ගේ හොර අල්ලමු (ක්රමය මම කියන්නම්
මචං උඹලත් කෙල්ලගෙන් ඇන්ඳෙනවා කියල දන්නවා නමුත් ඔප්පු කරගන්න බැහැ... ඔප්පු කරගන්න ඕන උනත් ඒකට ක්රමයක් නැතුවම දුක්විදින සහෝදරයෝ අපි අතර ඕන තරම් ඉන්නවා... ඉතින් ඒ නිසා මම කරපු පොඩි වැඩක තමයි මේ මම කියන්න යන්නේ... මේක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්.. හැබැයි කිසිම වෙලාවක මේක කෙල්ලට කියන්න එපා...
මෙන්න මෙහෙමයි කරන්නේ ,
කෙලගේ phone එක අතට ගත්තහම මුලින්ම inbox එකේ සහ sent items වල තියෙන msg ටික ගණන් කර ගනින්... ඊට පස්සේ, msg settings වලට ගිහිල්ලා sms counter, [recive/sent] සහ rest all call timers කරන්න ඕනේ... දැන් ඉතින් මුකුත් නොදන්නවා වගේ කෙල්ලට phone එක දෙන්නයි තියෙන්නේ... මේ වෙනකොට උඹලට තේරෙයි කරන්න ඕන දේ...
ආයේ දවසක කෙල්ල මීට උනහම උඹට බලන්න තියෙන්නේ inbox එකේ තියෙන msg සහ sent items වල තියෙන msg ගාන... වෙනස වටහාගන්න විදිහ මම කියන්නම්....
sent items in sent item folder - 20
inbox items in inbox folder - 28
-----------------------------------
counters වල
sent items counter - 48
inbox items counter - 54
-----------------------------------
එතකොට inbox and sent items වල තිබ්බ මැසේජ් වලට මොකද උනේ....
ඔය ගැන අහන්න කලින් කෙල්ලගෙන තව දෙතුන් වතාවක් අහපන් මම හැර වෙන කවුද මේකට msg කලේ... මට හැර වෙන කාටද msg කලේ කියල..... උත්තරය අනුව ගන්න තීරණය උඹට භාරයි......

kellontath oya widihama thama
eta passe boot ekak labena eka ahannath deyakda kiyana eka oyama oyage hadawathata thattu karala balanna