කෙල්ලොන්ට මුල් තැන

මොකක්ද හොදම

  • honda pleasure

    Votes: 20 29.4%
  • tvs wego

    Votes: 12 17.6%
  • Honda Dio

    Votes: 9 13.2%
  • scooty pep

    Votes: 27 39.7%

  • Total voters
    68

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
thopa galle da
ඔව් බන්:cool:උබත් ගාල්ලෙද:rolleyes:

ගත්තාද එකක් කොහොමද භාණ්ඩේ
ඔව් බන් pleasure එකක් ගත්තෙ අද රූමස්සල පැත්තෙ රවුමක් දැම්මා :)

මුගටියා;11167965 said:
මොනවා අරන් දුන්නත් කමක් නෑ. හොන්ඩ ජුලෝලා නම් අරන් දෙන්ඩ එපා :P:P:P
මූ නම් මුගටියෙක්ම තමයි:P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බම්ප් කරා ඇති බන් බයික් එක අරගෙන ඉවරයි:yes:
ඔන්න බලපන් අපෙ එවුන් ගෙ හැටි:lol:

poll එකෙ ප්‍රතිපල හා දැක්වු අදහස් අතර පරස්පර තාවයක් ඇත
ගොඩක් අය කිව්වෙ tvs scooty pep මේලෝ රහක් නැත කියලා නමුත් වැඩි ජන්ද අරන් තියෙත්නෙත් ඒකමයි:dull:
ගොඩක් අය කිව්ව නිසා honda pleasure එකක් ගත්තා:cool:
උදව් කරපු හැමොටම් ස්තුතී:)
ජයවේවා
11.gif
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බම්ප් කරා ඇති බන් බයික් එක අරගෙන ඉවරයි:yes:

    ඔන්න බලපන් අපෙ එවුන් ගෙ හැටි:lol:

    poll එකෙ ප්‍රතිපල හා දැක්වු අදහස් අතර පරස්පර තාවයක් ඇත
    ගොඩක් අය කිව්වෙ tvs scooty pep මේලෝ රහක් නැත කියලා නමුත් වැඩි ජන්ද අරන් තියෙත්නෙත් ඒකමයි:dull:
    ගොඩක් අය කිව්ව නිසා honda pleasure එකක් ගත්තා:cool:
    උදව් කරපු හැමොටම් ස්තුතී:)
    ජයවේවා
    11.gif

    :lol::lol:

    එළ එළ ... දැන් ඉතින් උඹට පදින්න හම්බෙනව ඇතිනෙ ;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol:
    එළ එළ ... දැන් ඉතින් උඹට පදින්න හම්බෙනව ඇතිනෙ ;)
    මගුලක් කතාකරනවා මම නිකන් අයිති කාරයා වගෙ:P

    එහෙනම් ඉතින් දැන් බම්ප් වෙවි පැදපන්:P
    :P

    Mata Driving Puluwan.... Mama Train Karannada:P:P
    ඇත්තද.... මටත් ලයිසොන් තියෙනවා:P