කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ල බිත්තර කාලා ඉන්න වෙලාවක එ කෙල්ලට පඩයක් ගියොත් කොහොමද
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අඩෝ සුපිරි මචං ආ.. මට රෙප් නම් නෑ පට්ට ගණන්.. ඒත් තියෙන ටිකෙන් දෙනව ලොවෙත් ආ. එලම
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    scurvyගෙ gif එකක් දාලා රෙප් කපලා
    උබලට කරන්න ගියා ම ඔහොම තමයි:dull::(
    ගේ gif එකකුත් දාලා රෙප් කපලා.ඒක නම් Rukshan කියන එකා වෙන්න ඇති
    මම දාන දාන නූලෙ ඇවිත් ගේ කතා කියවනවා.
    ශිට් උබල නම්.

    Date Comment
    කෙල්ලොන්ට highlight... 03-22-2020 05:36 PM http://i.imgur.com/Kt3GCDb.gif
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    සල්ලි මිටියක් දික් කරහ්න් ඔය මුකුත් ඕනෙ නෑ

    deela blhnko , kamathi weida kyla

    salli wlta baduwak gahana eka wenma kathawak

    love ekak godadaganna salli walinma ba ; anith dewal hariyata tynne one.

    salli podi sup ekk denwa withrai
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
    පෙනුම කිව්වොත්
    උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
    ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
    පෙනුම කිව්වොත්
    උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
    ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා

    වැඩ කරුවෙක් නොවුනොත් ඔය සේරම දාල එපෝ කියල යනවා.:P:P