කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද


Last edited:



කෙල්ල බිත්තර කාලා ඉන්න වෙලාවක එ කෙල්ලට පඩයක් ගියොත් කොහොමද


සල්ලි මිටියක් දික් කරහ්න් ඔය මුකුත් ඕනෙ නෑ
ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
පෙනුම කිව්වොත්
උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා

owa kiyawala thamai meke eun andala thread danne thama kellek na kiyala.
ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
පෙනුම කිව්වොත්
උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා

