හැමෝටම තම තමන්ට ආවේනික ලස්සනක් තියෙනවාමටත් ඔය බය තියෙනවා. මෙහෙම ගිහින් කසාදයක් කරගන්නෙ නැති වෙයි ද කියලකේන්දරෙත් මොකද්ද උට්ටක් තියෙනව බන්. මටත් ලස්සන කියන අවුල තියෙනව. ප්‍රපෝසල් එකක් කර ගන්නත් බයයි. යාළුවොන්ට වෙච්ච දේවල් දැක්ක ම
ඒ ලස්සනට ගැලපෙන කෙල්ලොත් ඉන්නවා
ඉටිකිරිස් කෑලි බදින්න හිතන් ඉන්න නිසා තමා ඔයා ප්‍රශ්න
සාමන්‍ය කෙල්ලෙක් එක්ක යාලු වෙලා මේකප් වලින් කෙල්ලව වෙනස් කර ගනින් පොෂ් කර ගනින්
හැමෝටම ලස්සන කෙල්ලෝ ලැබෙන්නෙත් නැ
ලැබුනත් පුදුම වදයක් තියෙන්නේ කොල්ලොන්ගෙන් බෙර ගන්න ගියාම

