කෙල්ලො ප්‍රොබ්ලම්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මටත් ඔය බය තියෙනවා. මෙහෙම ගිහින් කසාදයක් කරගන්නෙ නැති වෙයි ද කියල 😑 කේන්දරෙත් මොකද්ද උට්ටක් තියෙනව බන්. මටත් ලස්සන කියන අවුල තියෙනව. ප්‍රපෝසල් එකක් කර ගන්නත් බයයි. යාළුවොන්ට වෙච්ච දේවල් දැක්ක ම
    හැමෝටම තම තමන්ට ආවේනික ලස්සනක් තියෙනවා
    ඒ ලස්සනට ගැලපෙන කෙල්ලොත් ඉන්නවා
    ඉටිකිරිස් කෑලි බදින්න හිතන් ඉන්න නිසා තමා ඔයා ප්‍රශ්න
    සාමන්‍ය කෙල්ලෙක් එක්ක යාලු වෙලා මේකප් වලින් කෙල්ලව වෙනස් කර ගනින් පොෂ් කර ගනින්
    හැමෝටම ලස්සන කෙල්ලෝ ලැබෙන්නෙත් නැ
    ලැබුනත් පුදුම වදයක් තියෙන්නේ කොල්ලොන්ගෙන් බෙර ගන්න ගියාම
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    හාලෝ නහර හීනී දනිස් පණ නැති ෆේල් රහල් පොන්නයා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මටත් ඔය බය තියෙනවා. මෙහෙම ගිහින් කසාදයක් කරගන්නෙ නැති වෙයි ද කියල 😑 කේන්දරෙත් මොකද්ද උට්ටක් තියෙනව බන්. මටත් ලස්සන කියන අවුල තියෙනව. ප්‍රපෝසල් එකක් කර ගන්නත් බයයි. යාළුවොන්ට වෙච්ච දේවල් දැක්ක ම
    Yaluwonta mokada wune
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ගහනව. ඒත් ලව් කරන්න හිතක් නෑ. උන්ගෙත් කිසි ලව් එකක් නෑ. ගස්සෝ ගන්න විතරක් එන්නෙත්. චැට් එකක් දැම්මත් එච්චරයි. ආදරෙන් කතා කරන්නෙත් අඩුවෙන්😰

    wena kellanta gahana uba wage ekenta ubema kiyala kenek kawada wt hambenne na ban. yasodarawak hoyanna uba sidartha wenna epai.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    wena kellanta gahana uba wage ekenta ubema kiyala kenek kawada wt hambenne na ban. yasodarawak hoyanna uba sidartha wenna epai.
    ඉස්සෙල්ල තේරුම් ගනින්. කැෂුවල් ඩේටින්වල යසෝදාරා ලා සිද්ධාර්ථ ලා නෑ. ඒකෙ දි දෙන්න කැමැත්තෙන් හැමදෙම කරන්නෙ. උබ කියන්නෙ මම බලෙන් අනුන්ගෙ ගෑනුන්ට ගැහුව වගේ නෙ. කැෂුවල් ඩේටින් කරන ගෑනු මැරේජ්වලට එන්නෙ නෑ. ඒකිට සමහරවිට තව උන් ගහනව වෙන්නත් පුළුවන්. දෙන්න දෙන්නට කමිටඩ් නෑ.
     
    • Like
    Reactions: niranga1989

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලො වැඩියෙන් ම කැමති serious relationship වලට වඩා Casual dating වලට. 😑 මම අහපු කෙල්ලො බහුතරේ ඔය වගේ. කැෂුවල් ඩේටින් කර කර ඉන්නවා. කිසි කසාදයක් වෙන පාටක් නෑ බන්. සීරියස් රිලේෂන්ෂිප් ආස කෙල්ලො යාළු වෙන්න ඇහුව ම rate nathi උට්ටක් කියලා බෑ කියාගෙන යනවා. කැෂුවල් ඩේටින් කසාදයකට යන එකකුත් නෑ. එහෙම ගියත් මට උන් ෂුවර් නෑ. මොක්කු එක්ක මොනව කරපු උන් ද දන්නෑනෙ. මට උන් හරි යන්නෑ. ෆුල් ලව් කරන්න මගේ මයි කියන එක හැගීම තියෙන්න ඕන. කිරි ඔස්තාර්ලා මොනව හරි කියන් යමන් සීරියස් රිලේෂන්ෂිප් එකක් ගොඩ දාගන්න.
    වාසනාව යකො
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    casual dating karana eunta love karanna yanna epa un ewata kamathi ne . habai un anith eun ekka karana dewal kiyanawa godak welawata . puluwan tharam ungen athal ekk ganin mata ekk set una 3 some karannat thawa kollek ekka . habai samahara welawata okkoma epa wenawa ayet nm karanne ne kiyala hithenawa . but kalayak yaddi ayet one wenawa wediya hithanna epa athal ekk aran idapan
     
    • Like
    Reactions: skylander

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඉස්සෙල්ල තේරුම් ගනින්. කැෂුවල් ඩේටින්වල යසෝදාරා ලා සිද්ධාර්ථ ලා නෑ. ඒකෙ දි දෙන්න කැමැත්තෙන් හැමදෙම කරන්නෙ. උබ කියන්නෙ මම බලෙන් අනුන්ගෙ ගෑනුන්ට ගැහුව වගේ නෙ. කැෂුවල් ඩේටින් කරන ගෑනු මැරේජ්වලට එන්නෙ නෑ. ඒකිට සමහරවිට තව උන් ගහනව වෙන්නත් පුළුවන්. දෙන්න දෙන්නට කමිටඩ් නෑ.

    eka thama kiwwe. ubata set wennet casual dating walata yana kellek. ubema neme etakota wena ewn ekka casual dating walata yanawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    කෙල්ලො වැඩියෙන් ම කැමති serious relationship වලට වඩා Casual dating වලට. 😑 මම අහපු කෙල්ලො බහුතරේ ඔය වගේ. කැෂුවල් ඩේටින් කර කර ඉන්නවා. කිසි කසාදයක් වෙන පාටක් නෑ බන්. සීරියස් රිලේෂන්ෂිප් ආස කෙල්ලො යාළු වෙන්න ඇහුව ම rate nathi උට්ටක් කියලා බෑ කියාගෙන යනවා. කැෂුවල් ඩේටින් කසාදයකට යන එකකුත් නෑ. එහෙම ගියත් මට උන් ෂුවර් නෑ. මොක්කු එක්ක මොනව කරපු උන් ද දන්නෑනෙ. මට උන් හරි යන්නෑ. ෆුල් ලව් කරන්න මගේ මයි කියන එක හැගීම තියෙන්න ඕන. කිරි ඔස්තාර්ලා මොනව හරි කියන් යමන් සීරියස් රිලේෂන්ෂිප් එකක් ගොඩ දාගන්න.

    ඕකෙම 100% අනිත් පැත්ත වෙන්නෙ කියලා මට තව එකෙක් කියනවා. කොන්පියුස් වෙලා ඉන්නෙ දැන්. :dull:
     
    • Like
    Reactions: zeroday

    zeroday

    Member
    May 24, 2022
    19
    14
    3
    Ratnapura
    ඕකෙම 100% අනිත් පැත්ත වෙන්නෙ කියලා මට තව එකෙක් කියනවා. කොන්පියුස් වෙලා ඉන්නෙ දැන්. :dull:
    Mn hoynne date krnna kellek, mt set wennema sira krnn kello. so its depends on ur personality...
     
    • Like
    Reactions: shenat

    zeroday

    Member
    May 24, 2022
    19
    14
    3
    Ratnapura
    ඒක තමයි අරූත් මට කිව්වෙ. මට උනත් එහෙම තමයි ගොඩක් දුරට වෙන්නෙ.
    ep wenw bn godak ganu loyal neh, ithin kellek ekk sira love krn kiyl wadak neh. mn hoynne dating krl hoda knk hoy gnna. lankwe culture sucks mt b
    m.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    හැමෝටම තම තමන්ට ආවේනික ලස්සනක් තියෙනවා
    ඒ ලස්සනට ගැලපෙන කෙල්ලොත් ඉන්නවා
    ඉටිකිරිස් කෑලි බදින්න හිතන් ඉන්න නිසා තමා ඔයා ප්‍රශ්න
    සාමන්‍ය කෙල්ලෙක් එක්ක යාලු වෙලා මේකප් වලින් කෙල්ලව වෙනස් කර ගනින් පොෂ් කර ගනින්
    හැමෝටම ලස්සන කෙල්ලෝ ලැබෙන්නෙත් නැ
    ලැබුනත් පුදුම වදයක් තියෙන්නේ කොල්ලොන්ගෙන් බෙර ගන්න ගියාම
    Katha ganiyek bandama oma thama:lol:
     
    • Haha
    Reactions: HKavinda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    කෙල්ලො වැඩියෙන් ම කැමති serious relationship වලට වඩා Casual dating වලට. 😑 මම අහපු කෙල්ලො බහුතරේ ඔය වගේ. කැෂුවල් ඩේටින් කර කර ඉන්නවා. කිසි කසාදයක් වෙන පාටක් නෑ බන්. සීරියස් රිලේෂන්ෂිප් ආස කෙල්ලො යාළු වෙන්න ඇහුව ම rate nathi උට්ටක් කියලා බෑ කියාගෙන යනවා. කැෂුවල් ඩේටින් කසාදයකට යන එකකුත් නෑ. එහෙම ගියත් මට උන් ෂුවර් නෑ. මොක්කු එක්ක මොනව කරපු උන් ද දන්නෑනෙ. මට උන් හරි යන්නෑ. ෆුල් ලව් කරන්න මගේ මයි කියන එක හැගීම තියෙන්න ඕන. කිරි ඔස්තාර්ලා මොනව හරි කියන් යමන් සීරියස් රිලේෂන්ෂිප් එකක් ගොඩ දාගන්න.

    ඒක නෙවෙයි. උබ ඔය ජාතියෙ කෙල්ලො හොයාගන්නෙ කොහෙන්ද කියපන්කො.