කෙල්ලො යාලු වෙන්න අහන්නෙ නැද්ද

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    school time wala aiyage class eke akka kenek magen yalu wenna ahala yalu una, ethakota mama grade 9. after school 3 yrs kara. passe eya marry kara, dan dakkath ahana , apita marry karanna thibuna kiyal.

    office eke manager karayage nangi balenma yalu una, wadayak nisa barima thena yalu una, eki denagena hituya mata thawa kello hitiya kiyala, eth ekita mawama ona una, ekima wiyadan karala room aran yanawa mawa, salli denawa, marry karamu kiuwa, Nuwara eliya hotel ekai. thawa tea estate ekai, maha gedara, mata liyala dennam kiuwa eth mage wedi kemeththak thibune ne.
    Umbath hutto amasin ta deweni nane
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම යාලු වෙන්න අහපු එක කෙල්ලෙක්වත් මට බෑ කියලා නෑ. එක පාරක් එක ගර්ල් කෙනෙක් මම ඕවට කැමති නෑ කියලා ගියා.ටික දවසකට පස්සේ ඒකිම ආපහු ඇවිල්ල ඔයා අර සිරියස්ද ඇහුවේ කියල ඇහුවා.මම ඕව් කීවම මම කල්පනා කරලා ආපහු කියන්නම් කලින් දවස් දෙකකට පස්සේ සෙට් වුනා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,163
    4,935
    113
    කාලෙක කෙල්ලෙක් සෙට් උනා මම ඇහුවෙත් නෑ..එයත් ඇහුවෙත් නෑ..ඒ කෙල්ලගේ සයිඩ් එකෙන් තමයි වැඩි බලපෑම උනේ හැබයි..
    My AL :lol:
     
    • Like
    Reactions: kolavari

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    මගෙ කෙල්ලො දෙන්නම මගෙන් ඇහුව මිසක් මම උන්ගෙන් ඇහුවේ නෑ 😂 . ඒකට මෝල කරකරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. හරියට නටන තෙල් තාච්චිය වගේ .
     
    • Haha
    Reactions: Honda.putha

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    ගොඩක් ම වෙන්නෙ කොල්ලනෙ කෙල්ලගෙන් යාලු වෙන්න අහන්නෙ .

    කෙල්ලො යලුවෙන්න අහන්නෙ නැද්ද මුලින්...එහෙම අහපු අත්දැකීම් කාට ද තියෙන්නේ ?
    🙋
    කෙල්ලො 2ක් කෙලින් ඇහුව තව දෙකක් වහෙන් ඔරෝ ඇහුව. එක්කෙනාටයි කැමති උනේ. 2ක් FB එකෙන් යාළුවො 2ක් යාළුවො. කාලයක් යෑළුවො වගේ කතා බහ කලා ඒ එතය ඒ කෙල්ලො ගැන Caring, Worry වෙනව වගේ පෙන්නුව. අතරින් පතර ShowOff ත් දුන්න. ගොඩක් උදව් කලා අන්ගෙ වැඩ වලට. ඩීසන් විදියට ආශ්‍රය කලේ එකම දෙපිට කැපෙන කතාවක්වත් නැතුව Semi Professional විදියට. (අද කාලෙනම් ඒ විදියට FB එකේ බෑ. ). මට ඒ කාලෙ සල්ලිත් නෑ A/L කරල එක එක කෝස් යන කාලෙ. පෙනුමත් ඒ කාලෙ පොඩි එකෙක් වගේ එච්චර උසත් නෑ ඒත් උන් කැමති උනා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    school time wala aiyage class eke akka kenek magen yalu wenna ahala yalu una, ethakota mama grade 9. after school 3 yrs kara. passe eya marry kara, dan dakkath ahana , apita marry karanna thibuna kiyal.

    office eke manager karayage nangi balenma yalu una, wadayak nisa barima thena yalu una, eki denagena hituya mata thawa kello hitiya kiyala, eth ekita mawama ona una, ekima wiyadan karala room aran yanawa mawa, salli denawa, marry karamu kiuwa, Nuwara eliya hotel ekai. thawa tea estate ekai, maha gedara, mata liyala dennam kiuwa eth mage wedi kemeththak thibune ne.
    Koi kollatada anthimata umba kamathi une.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    amazin karaya kiyana boru nisa thawa ekek aththa kiuwath wishwasa karanne nethi thathwayak thiyenne dan

    moka kollo?? tho hithuwada mama kollo gahanawa kiyla uba wage
    ------ Post added on Feb 27, 2021 at 10:44 PM
    sinhala wala awulak, kollo gahanawa nevei kollonta gahanawa wenna ona :)