man danna mage yaluwek innawa.u wena kollek dagena inna kellek passen giya.a kollai kellai ekatamai bus eke yanne.mu a bus eke gihin kellawa line karala kella dagatta.anthimata akige kolla awith muge laga bagapath una.moo danuth ehemai couple passe gihin talk karala kellawa set karaganne.patta hakiyawa![]()
hithuwata wada ikmnta set wenwa kiyahnko..anika hithata barakuth nene itn 
ow ube kathawa aththa.kello kollath ekka ididdi mara widiyata line wenneeta passe thaniyama welawaka ahu unama patats gala talk wenawa kalla.math oka hodatama ath widala thiyena seen 1kmeka nm sira scene eka bn..math dn kollo inna kellanta thamai try krnne..hithuwata wada ikmnta set wenwa kiyahnko..anika hithata barakuth nene itn
![]()

යාළුවෙන එක හිතින් ඇතෑරලා ඉස්සෙල්ල කතා කරපං. කතා කරන්න කරන්න කෙල්ලන්ගේ බොක්කේ තියෙන රහස් හිටං උන් අතින් කියවෙනවා. ඒවා හොඳට මතක තියන් ඉවසිල්ලෙන් ඉඳපන්. ඒ දේවල් දැන ගන්න කොට කර්න්න ඕන මොනවද කියල ඉබේම තේරෙයි.[FONT="]එලකිරි යාළුවනේ මම දැන් අවරුදු ගානක් තිස්සේ ප්ර්ස්නයකින් දුක් වෙනවා මේක ඇත්තටම කිව්වොත් ගැනු ලමයක් ගැන ප්ර්සන්යක් [/FONT]
[FONT="]මේකයි කතාව මම එළකිරි දාන්න හැදුවේ මේක ගොඩක් හොද අය හා හොද සමාජසිලි site එකක් නිසා මම දැන් මාස ගානකට කලින් එලකිරි එනවා යනවා ලගදි තමයි account එකක් හදලා log උනේ[/FONT]
[FONT="]මට දැන් වයස [FONT="]26[/FONT] වෙනවා එත් මට මේ වෙනකම් කෙල්ලේක් එක්ක ආදර සම්බන්දයක් තිබිලා නැ[/FONT]
[FONT="]මම වැඩිය කෙල්ලො ආශ්රය කරපු කෙනකුත් නෙවෙයි මට කෙල්ලක් එක්ක යාලු වෙන්න කොහොමද කියලා තේරෙන්න නැ බන් කොහොදම කෙල්ල ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද කතාවට අල්ල ගන්නේ සෙට් කර ගන්න මොන වගේ දේවල් ද කරන්න ඕනේ කියලා කෙල්ලක් ගේ මුණ බලල හිනා වෙන්නවත් බැ බන් මම අහක බල ගන්නවා මොකක් හින්දදා දන්නැ බන් මගේ ගොඩක් යාලුවෝ බැදලා සමහර අය බදින්න යන්නේ සමහර අය ආදරය කරනවා එත් මම තම කෙල්ලෙක් සෙට් කර ගන්න දගලනවා පුලුවන්නම් මට උබලා දන්නා විදිහාට කියපන්කො khomda කෙල්ලක් talk කරන්නේ කියලා මම ගැන කිව්වොත් මම කෙට්ටු කෙනෙක් උස 5.7 වගේ වැඩිය ලස්සනකුත් නැ බන් [/FONT]
mmmmmmයාළුවෙන එක හිතින් ඇතෑරලා ඉස්සෙල්ල කතා කරපං. කතා කරන්න කරන්න කෙල්ලන්ගේ බොක්කේ තියෙන රහස් හිටං උන් අතින් කියවෙනවා. ඒවා හොඳට මතක තියන් ඉවසිල්ලෙන් ඉඳපන්. ඒ දේවල් දැන ගන්න කොට කර්න්න ඕන මොනවද කියල ඉබේම තේරෙයි.
nop bn mata e pasrshnanam naනිකමට අහන්නේ, ටොපා ගැන ප්රශ්නේ ඇහුවෙත් උඹමද?



එක තමයි ප්රශ්ණය බන් කොහොමද කතාවට අල්ල ගන්නේ කියන එක මොන්වද කතා කරන්න ඕනේ කියන එක අනික කෙල්ලක් දැක්කම මට හිහ්නෙවා එයත් එක්ක යාලු වෙන්න තරම් මම සුදුසු නැ කියලා e කියන්නේ මම කෙට්ටු කෙනෙක් ලස්සන නැ උසත් මදි වගේ ඇත්තම කියනවනම් පෙන්දෙක් කියලාEka seryk hri kellk ekka katha karala hitapn mcn..nondi unata kmk ne..mn kiyanawata eka seryk face to face amaruwen hri katha krapn..love krnna neme yaluwek widihata hri...neththm oya pare yaddi kellkgen welawa kiyada kiyala ahpn...ohoma kathawata alla ganin(athe watch ekak ehma bedan inna epa). onima deyk eka seryk karama ekata thyna baya nethi wenwa. ita passe itn nothing..eeta passe beriye love krnna..



[FONT="][/FONT]
[FONT="] මම ගැන කිව්වොත් මම කෙට්ටු කෙනෙක් උස 5.7 වගේ වැඩිය ලස්සනකුත් නැ බන් [/FONT]
oklinde panala athme maru karaganin, labana athemewath kelek set wei
එක තමයි ප්රශ්ණය බන් කොහොමද කතාවට අල්ල ගන්නේ කියන එක මොන්වද කතා කරන්න ඕනේ කියන එක අනික කෙල්ලක් දැක්කම මට හිහ්නෙවා එයත් එක්ක යාලු වෙන්න තරම් මම සුදුසු නැ කියලා e කියන්නේ මම කෙට්ටු කෙනෙක් ලස්සන නැ උසත් මදි වගේ ඇත්තම කියනවනම් පෙන්දෙක් කියලා![]()
කෙල්ලෙක් සෙට් කර ගන්න ඔ්නේ නම් ඉස්සෙල්ලා උන් එක්ක යාලු ෆිට් එකෙන් හිටපන්.සාමානය විදියට කතා කරපන්. මොකද කෙල්ලෝ කියන්නේ පිටසක්වල ජීවීන් නෙවේනේ. හැබැයි ඉතින් කට පරෙස්සන් කර ගනින් අැ. කොල්ලෝ සෙට් එක එක්ක කතා කරනවා වගේ $!%@ වචන එහෙම කටින් පිට වෙන්න දෙන්න එපා. කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉද්දි සෙට් එකේ එකෙක්ගෙන් call 1ක් අාවත් ටිකක් හොදට උත්තර දීපන්.$!%@ කෑලි කියන් නැතුව.
දෙහිවල පැත්තේ එකෙක් ඉන්නවා උෟට PK කියලා කාඩ් 1ක් වැදුනෙත් ඔය කෙල්ලෝ සෙට් 1ක් ලග ඉද්දි ෆෝන් 1න් එකෙක්ට අමතලා
උෟ කට අැරියොත් කියන්නේ කුනුහරුප.ඒත් කෙල්ලෝ ලගදි ඉන්නවා පූස් පැටියා වගේ. ඔක්කොටම වඩා පුරුද්ද ලොකුයිනේ මූ දවසක් කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉන්නකොට call 1ක් අාවා.මූ call කරපු 1ත් එක්ක හෙන මලෙන් ඉදලා තියෙන්නේ මොකක් හරි සීන් එකකට. මූ call 1 අාන්සර් කරේ තෝ... කැ_ පො_ _ _ කියාගෙන. කෙල්ලෝ ටික හුස්ම පහලට දාන්න බැරුව වගේ ඉන්නවා. පස්සේ ඉතින් උන් ටික අරූට KP කියලා නම දාලා (විස්වාසනීය අාරන්චි මාර්ගෙකින් එදා රෑම මම දැනගත්තේ අරූට උන් ටික කාඩ් 1ක් දාලා කියලා) ඔය කාලෙම තමා PK film 1 අාවේ. පස්සේ ඉතින් KP - PK වුනා

job ekaknm karanawa bnissalama mcn uba uba gena hithana widiha wens krganin..kellk kawadawath thaman gena athma wishwasayk nethi kollekta kmthi wenne ne..kellk kawadawath lassna balnne ne yalu wenna...school yana kale unath oya hamadetama idiripathwena kollontai sport krna kollntai aniwa kellk innwa..mokada unge personality eka hinda un kepila penwa..kello kmthi e wage kollnta..
anika mta hithenne uba mcn ge athulatama wela inna dial ekak wage..job ekakwath krnne nedda uba ?
job ekaknm karanawa bn
තාමත් මටත් කෙල්ලෙක් නෑ බන්
හම්බුවෙයි මචන්.
මමත් යාලු වෙලා නැහැ කියපන්කො.![]()
මටනම් උවමනාවක් නැහැ බන්.![]()
