කෙල්ලො සිරා මෝඩයි
මට ඊයේ එල සීන් එකක් උනා බන් , හැබැයි උබලට හිනා යයිද දන්නැහැ..
මගේ ෆෝන් එකේ පොඩි අව්ලක් වෙලා ඒක හදාගන්න මේ පැත්තේ තියන ප්‍රසිද්ධ phone repair කරන තැනකට ගියා..
ඒකේ අයිය කාරයගේ වැඩ නියම ජෙනුවින් , කොටින්ම warranty එකකුත් දෙනව වැඩේ කරල ඉවර උනාම..
ඒක නිසාම මිනිහට මාර බිස්නස් , හැබැයි කට තමා හරිනැත්තේ මොකද මිනිහ කතා කරද්දිත් මාර ජෙනුවින්..

මේ පැත්තේ උන් අනිව දන්නව ..
ඔන්න මම පොට් එකට ගියා, සෑහෙන්න සෙනග..
එතන වැඩ කරනව කෙල්ලො සෙට් එකක් , එයාලත් මිනිහට සෑහෙන්න බය ඇති ඒක නිසා සීරුවට වැඩ.. ෆෝන් එකක් ගන්න කලින් අපි ඉස්සරහ හැම දේම චෙක් කරල බලල agreement එකක් සයින් කරල තමා ගන්නෙත්.. මිනිහට කිසි වරදක් නැති වෙන්න..
මගේ ෆෝන් එකේ විස්තර අහල එක කෙල්ලෙක් අරන් ගියා , දැන් මම එතන හිටන් ඉන්නව..
තව කොල්ලො තුන් දෙනෙක් ඇවිත් හිටිය ෆෝන් එකක් හදන්න..
උන්ගේ phone එකේ විස්තරත් එතන හිටපු ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් අහල ලියාගන්නව දැන්..
මමත් බලාගෙන ඉන්නව , මේකි අහනව..
මල්ලි මේක කවද ඉදන් ද වැඩ කරන් නැත්තේ , වතුර ගියාද? ලොක් කඩපු එකක්ද? ඕව මේව ප්‍රශ්න කෝටියයි.. (බොසාට බයේ ඔක්කොම අහනව ඉතින්)
පස්සේ ඇහුව මල්ලි මේකේ ලොක් කෝඩ් දාලද?
අර කොල්ල "නැහැ" කිවුව.
මල්ලි මේකේ පින් කෝඩ් දාලද?
"නැහැ අක්කේ.."
මේකි කොලේ ලියනව දැන්..
ඊටපස්සේ මේකි සද්ද නැහැ , බිම බලාගෙන ලියනව මොනවද,
ටිකක් ඉදල බිම බලාගෙනම ඇහුව
මල්ලි මේකේ ..... කෝඩ් දාලද? (ඇහුනේ නෑ හරියට )
අර කොල්ල ඇහුව අක්කේ මොකක්ද?
අරකි බිම බලාගෙනම ,
මල්ලි මේකේ ..ක් කෝඩ් දාලද? (ඒත් ඇහුන් නෑ)
ඊට පස්සේ ටිකක් සද්දේන්
මල්ලි මේකේ පුක් කෝඩ් දාලද?

අර කොල්ලො මූනට මූන බලාගත්ත , තව වටේ ඉන්න පොරවලුත් හොල්මන් උනා.. ඔක්කොම නිශ්ශබ්දයි..

අරකි නිකන් ඒකි ඇහුවේ නෑ වගේ ලියනව කොලේක..
එතන හිටපු අනිත් අක්කත් ටක් ගාල ගියා ශොප් එක ඇතුලට ,
මම මචන් ෆෝන් එකේ back cover එක හූර හූර හිනාව තද කරන් හිටිය..
පිටිපස්සේ එක කොල්ලෙක් දොර බදාගෙන හිනා වෙනව..
අරුන්ගෙන් එක කොල්ලෙක් හිනාව කාගෙන නෑ.. අක්කේ කිවුව..
කොහොමහරි අර කෙල්ල ඒක ලියාගෙන බිම බලාගෙනම ගියා ඇතුලට..
ඒ වගේ ඉල්ලන් කෑමක් දැකලම නෑ මම..

සිද්දියට අදාල කෙනෙක් මේක කියවා අපහසුතාවයට පත් උනා නම් තරහ අවසර

හිනා වෙනවටත් වඩා මම කල්පනා කර කර ආවේ ඇයි ඒ කෙල්ල එහෙම කරේ කියල.
අපි උනත් එක එක දිගට PIN code ගහල ලොක් උනාම service provider ට කතා කරල ඉල්ලන්නේ පී යූ කේ කෝඩ් (puk) personal unblocking code එක කියල නේ..
එහෙම අහපන් ,
අනික pin code දාපු නැති එකාගෙන් puk code එකක් ගැන අහන එකෙන් වැඩක් නෑනේ..
කෙල්ලො සිරා මෝඩයි කියල හිතුන..

Last edited: