කෙල්ලෝ අරන් Room යනවද?

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    කෙල්ලෝ අරන් Room යනවද?

    මේ කතාව කාලින වශයෙන් වැදගත් වේ යැයි සිතුවා.දිනක් පෙම්වතා පෙම්වතියගේ වැඩි කැමැත්තක් නැතුව ඇයව room එකකට රැගෙන ගියේ.තමාට ඇති ආදරේ කොච්චරද යන්න බලාගන්න ඕනි නිසා කියලා පෙම්වතියට කියායා.

    Boy : මගේ රත්තරං , කෝ ටිකක් ලගට එන්න

    Girl : අනේ අයියේ... මට බයයි සුදු.මාව ගැහෙනවා

    Boy : ඒ මොකටද බබා.මම ඉන්නවානේ.කෝ අනේ දාඩියයි ඔය t එක ගලවන්න

    Girl : අනේ.. අයියා plsssssss එපා. රත්තරං මට ආදරේ කරන්නේ මේකටද

    Boy : අනේ මැණිකේ, නෑ මම ඔයාට ආදරෙයි ඒත් ආසයි අනේ බබා

    Girl : අයියේ ආදරේ මේකද? අපිට අපි ඉන්නවානම් ඇදක් උඩ බුදියාගෙන.බිත්ති හතරකට කොටුවෙලා.ඇයි ඔයාගේ රත්තරන්ව කෙලසන්න හදන්නේ

    Boy : අනේ මගුල.උඹ මට ආදරේ නෑ.කලින් එකා එක්ක නම් යන්න ඇති රෝන්දේ .දැන් මං එක්ක තමයි බැරි.මම කව්ද?

    Girl : මගේ සුදු මහත්තයෝ මගේ පනට වඩා ආදරෙයි.මේ ටික අහන්න.ඊට පස්සේ මට ඕනි දෙයක් කරන්න.මගේ මහත්තයෝ

    පෙම්වතියගේ අදෝනාව

    ලස්සන හීන මං ගොඩගහගෙන නිතර
    පැටලී පෙමින් නුඹ හා ඇති කර සබද
    දුරකට ගිිහින් හිත් පටලා අපි සොදට
    බිත්ති හතරකට කිම කොටු කලේ පෙම

    ලස්සන මගේ හදවත නුඹ හට නොපෙනී
    මගේ වත කුමට සෙනෙහසනම් මගේ සඳුනි
    වෙනතක ගියේ නෑ කිසිදා නුඹෙන් මිදී
    හදවත මනේ නුඹ වෙනුවෙන් සපත වුනී

    දගලා මගේ වත මත නුඹ ගන්න සැප
    මැලවී යාවී අපගේ පෙම් සිහින කද
    ලය මත රැදෙන සෙනෙහස කද නොදැන නුඹ
    කිම ලැම ඉල්ලා වෙහෙසෙන්නේ මගේ මැණික

    දෙන්නට හැකිය ගලවා මා ඇදි වතම
    උණුසුම විදින්ට හිමියනි මගේ සදට
    සෙනෙහස කියන ලෝකෙම උතු මේ සැපත
    එපා කුමර කෙලසන්නට යහන මත

    Girl: මහත්තයෝ මං ඇදුම් ගලවන්නම්.එන්න ලගට

    Boy : එපා මගේ රත්තරං.. මං වැරදි .සුදු හාමිනේ අපි යමු .මගේ ආදරේ සත්තයි ඔයාට.මම තේරුම් ගත්තා මොකක්ද ආදරේ කියන්නේ කියලා

    Girl : මහත්තයෝ මේ තමයි උතුම් සෙනෙහස.අපි හැගීම් වලට වහල් නොවෙමු.අද හොදට සතුටු වෙමු අපි පන්සලකට යමු.හාද රත්තරං.

    Boy : හා මගේ රත්තරං යමු.ගොඩාක් ආදරෙයි.

    ( මේ නිර්මාණයේ වරදක් දකීනම් කියා දෙන්න.මේ වගේ සුන්දර ලෝකයක් ගොඩනගන්න ඇත්නම්.)

    attachment.php


    From FAceBook
     

    Attachments

    • 12987016_874291176030548_920616835788535783_n.jpg
      12987016_874291176030548_920616835788535783_n.jpg
      19.9 KB · Views: 886

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    අර ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ මේකේ එකෙක් කෙල්ලෙක් රූම් එක්කන් ගිහින් කරගත්ත දේ..ඌට නම් කර්මය තමා පල දීලා තියෙන්නේ.සිරා ලව් කරන එකෙක්වත් කෙල්ලෙක්ව රූම් අරන් යන්නේ නැහැ.කෙල්ලගේ කැමැත්තෙන් යන උනුත් ඇති.එහෙම උන්නම් කමක් නැහැ ඉතින්.කෙල්ලොන්ගේ කැමැත්තෙන් යන්නේ ඉතින් උන්ට නැති වෙන්න දෙයක් නැති හින්දනේ.:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Girl: මහත්තයෝ මං ඇදුම් ගලවන්නම්.එන්න ලගට

    Boy : එපා මගේ රත්තරං.. මං වැරදි .සුදු හාමිනේ අපි යමු .මගේ ආදරේ සත්තයි ඔයාට.මම තේරුම් ගත්තා මොකක්ද ආදරේ කියන්නේ කියලා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: ඇත්ත ජීවිතේදි මෙහෙම වෙයිද :P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Girl: මහත්තයෝ මං ඇදුම් ගලවන්නම්.එන්න ලගට

    Boy : එපා මගේ රත්තරං.. මං වැරදි .සුදු හාමිනේ අපි යමු .මගේ ආදරේ සත්තයි ඔයාට.මම තේරුම් ගත්තා මොකක්ද ආදරේ කියන්නේ කියලා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: ඇත්ත ජීවිතේදි මෙහෙම වෙයිද :P

    මොකෝ උබට ඔකේ අනෙක් පැත්ත වෙයි කියල සැකයක් තියෙයිද :rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන තියන දේ අද සමාජයේ ප්‍රයොගිකද කියල ප්‍රශ්නයක් තියෙනවා.. කෙල්ලෙක් එක්ක රූම් එකකට ගිය පමණින් එතන සැබෑ ආදරයක් නැහැ කියල අපිට එකහෙලාම කියන්න බෑ.. රූම් තියා කෙල්ලගේ අතින් අල්ලපු නැති උනුත් කෙල්ලෙක්ගෙ ජීවිතේ වෙනයම් ආකාරයකින් විනාස කරපු අවස්ථා ඕන තරම් තියෙනවා.. මොකද වර්තමාන සමාජයේ ආදරය සල්ලි වලින් මනින තරමටත් පත් වෙලානේ.. මෙතනදී වැදගත් වෙන්නේ දෙදෙනා අතර වෙනයම් දෙයකට ආශාවෙන් ආදරය කිරීම නෙමේ ජීවිතේ හැමදාම අවංකව ආදරය කිරීම කියලයි මන් හිතන්නේ.. :yes::yes:මන් මුශ්ලීම් විදියට කිව්වේ හොදේ මාතියල තරහ ගන්න යෙපා :P:rofl: