කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,781
    23,454
    113
    කෙල්ලෝ එපා උන සිද්දි මොනවද?

    මං a/l කරන කාලේ art කෙල්ලෙක් ටෝක් කරා. අම්මෝ ෆෝන් එක තියන්නේ නෑ ලේසියකට. එකී වෙන වැඩක් කරත් ෆෝන් එක පැත්තකින් තියාගෙන ඉන්නවා කට් කරන්නේ නැහැ. Art කරන උන් බොළදයි කියලා තේරුම් ගියේ එදා. එකී full time love කරන එකියක්. 😅

    තව කැම්පස් එකේ සෙට් උන එකියක් ඒකිගේ කොන්ඩේ කර්ල්. හැම වෙලේම කොන්ඩේ ඇගිල්ලකින් කරකනවා. මූණට වැටිලා තියෙනවා කොන්ඩ කෑල්ලක්. මේකි ඒක වෙලාවකට කටේ දාගෙන උරනවා.🤢 ඒ කොණ්ඩ කැරැල්ල හැම වෙලේම කෙළ වලින් තෙමිලා. අන්තිමේදී කියලා හදා ගත්තා. තාමත් වෙලාවකට කොන්ඩේ නම් කරකනවා.

    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
    Bro hates armpits and saliva of girls then licks their pee hole.

    දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල. 2006දි වගේ ඕක උනේ
    ado mata matakayi uba oka kalinut kiwwa :lol: maru siddiya bn. wholesome.
    ------ Post added on Dec 16, 2022 at 12:04 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා ඒකි කෝල්ස් ගත්තම තියන් නෑ. ඒ කාලෙ ඕලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ. මේකි උදේ 8ට විතර කෝල් කරනවා.ලෑන්ඩ් ලයින් එකට.ඒකිගෙත් ලෑන්ඩ් එකෙන් ගන්නේ.ඒ කාලෙ මොන මොබයිල් ෆෝන්ද.ඒ කෝල් එක ගත්තම තියන්නෙ අපේ අම්මා ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට.මට කන්නවත් නෑ හරියට.බත් කන්නවත් තියන්න දෙන්නෑ.බෙදාගෙන එන්න මම ඉන්නම් කියනවා.අනික මට කෝල් ගන්න දෙන්නෙත් නෑ ඒකිමයි ගන්නේ.අන්තිමට උන්ගෙ ටෙලිෆෝන් බිල රුපියල් විසිදාස් ගානක් ඇවිල්ලා තිබුනා.ගෙදර උන් ඩීටේල්ඩ් බිලක් අරන් බලලා.උන්ගෙ අම්මා අපේ අම්මට කෝලුත් කරලා.ඔක්කොම මාට්ටු.එදා මම ක්ලාස් ගිහින් ආවම අම්මා මට කිව්වා අන්න උඹේ නැන්දම්මා කතා කරා කියලා.‍හැබැයි ලව් එක නම් තව ටික කාලයක් තිබුනා.
    Hutto lassana kallakda eki ? Condition hoda kallak nam ....20000 th gewala ekiwat pannagena gihin magulakut kanawa mama nam...ekige lassanak natuwa ati neda?...nattam uba me thread eke oka danne nane...😂
     
    • Like
    Reactions: Sathira529

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,454
    113
    Joking aside
    ලංකාව කියන්නෙ මාර විදිහට ආර්ද්‍රතාව වැඩි රස්නෙ රටක්. දවල්ට නිකන් ගෙදට්ට වෙලා ඉදියත් දාඩිය දානවා. අවුවක වගේ ගියොත් ඉතින් කියන්න දෙයක් නෑනෙ.
    ඒවත් එක්ක body odors එන එක සෑහෙන වැඩී. ඒක hygiene අවුලක් නෙමේ ගොඩක් වෙලාවට. දිලීර ආසාදනව වගේ එන වෙලාවත් තියෙනව. ගොඩක් අය දන්නෙත් නෑ. එතකොට ගදවල් එනව. තව කට ගද දත් මදින් නැතුව නෙමේ. නරක් වෙච්ච දතක් නිසා එහෙම නැත්තන් ආහාර ජීර්ණයේ ගැටලුවක් හින්ද. ඒක හින්ද මොකක් හරි ඒ වගේ දෙයක් තමන්ට පිළිකුල් උනයි කියල ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න යන්න එපා. සීතල ආර්ද්‍රතාව අඩු රටවල මිනිස්සු වගේ අපිට මලෙන් උපන් කුමරියො වගේ ඉන්න අමාරුයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ cousin අක්කා කෙනෙක්ට ගොඩක් දිග කොන්ඩයක් තිබුනා. දවසක් දැක්ක උකුණො අයින් කරනව පනාවෙන් ඇද ඇද. There was a whole colony in there. 🤮🤮
    අම්මෝ මේක දකිද්දි මතක් උනේ, මං OL ක්ලාස් ගණන් පන්ති ගියා 10 ජ්‍යාමිතිය උගන්නන පළවෙනි දවසේ, මන් පරක්කු වෙලා ගිහින් අන්තිම පේළියේ හිටියේ, ඉස්සරහින් කෙල්ලෙක් හිටියේ කොන්ඩේ දිග කෙල්ලෙක් කුබී ගුලක් ලඟ වගේ කොන්ඩේ දිගේ උකුනෝ යනවා සින් සිං ගාල. ලොකු කළු කුබි සයිස් උකුණෝ 😂 කොන්ඩේ ඉස්හොරි ආයෙ.. සූපිරියක් තමා.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    A/L ක්ලාස් යද්දි මායි තව කොල්ලෙකුයි බස් එකට නැගල හිටගෙන ගියා. අපේ ක්ලාස් එකට යන කෙල්ලො සෙට් එකකුත් නැග්ග බස් එකට. මායි අරුයි හිටගෙන හිටපු තැනම ශීට් එකේ අපේ ක්ලාස් එකට යන කෙල්ලෙකුත් වාඩිවෙලා හිටිය. ඒ කෙල්ල ස්කූල් යුනිෆෝම් එකෙන් හිටියෙ. මන් නිකමට කොන්ඩෙ දිහා බැලුව. මී වදයක් වගේ බොල උකුනො බල්ටි ගහනව කොන්ඩෙ. ගුලි ගුලි :sorry::sorry:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා ඒකි කෝල්ස් ගත්තම තියන් නෑ. ඒ කාලෙ ඕලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ. මේකි උදේ 8ට විතර කෝල් කරනවා.ලෑන්ඩ් ලයින් එකට.ඒකිගෙත් ලෑන්ඩ් එකෙන් ගන්නේ.ඒ කාලෙ මොන මොබයිල් ෆෝන්ද.ඒ කෝල් එක ගත්තම තියන්නෙ අපේ අම්මා ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට.මට කන්නවත් නෑ හරියට.බත් කන්නවත් තියන්න දෙන්නෑ.බෙදාගෙන එන්න මම ඉන්නම් කියනවා.අනික මට කෝල් ගන්න දෙන්නෙත් නෑ ඒකිමයි ගන්නේ.අන්තිමට උන්ගෙ ටෙලිෆෝන් බිල රුපියල් විසිදාස් ගානක් ඇවිල්ලා තිබුනා.ගෙදර උන් ඩීටේල්ඩ් බිලක් අරන් බලලා.උන්ගෙ අම්මා අපේ අම්මට කෝලුත් කරලා.ඔක්කොම මාට්ටු.එදා මම ක්ලාස් ගිහින් ආවම අම්මා මට කිව්වා අන්න උඹේ නැන්දම්මා කතා කරා කියලා.‍හැබැයි ලව් එක නම් තව ටික කාලයක් තිබුනා.
    පස්සෙ මොකද උනේ ලව් එකට?
     

    thanujaka

    Well-known member
  • කාලෙකින්... මේ දවස්වල නිවාඩුද?
    ජනවාරි වෙනකං ඉන්නවා මචං

    මොනවා උනත් අප්පිරියාවට වඩා මනුස්සකම සහ අනුකම්පාව තියෙන කොල්ලෙක්. වෙන එකෙක්නං විහිලුවෙන් හරි අඩෝ අතවත් හෝදලා කන්න ගනින් කියලා හරි නෝන්ඩියක් දාලා මග අරිනවා.ජජ්ලා වෙන්න ඕන උබලා වගේ උන් තමා අයියේ ❤️
    ඔව් බං මම ඒක කෑවේ නැත්තං ඒකි අසරණ වෙනවනේ සේරම ඉස්සරහ.
    ඒ උනාට බං :sorry:
    ------ Post added on Dec 16, 2022 at 1:31 AM
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල. 2006දි වගේ ඕක උනේ
    Old joke නේ බං මං මේ කතාව කියවන තුන් වෙනි පාර. මීට කලින් දෙපාරක් ඔය කතාවම කියවලා තියෙනවා :rolleyes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    එක පාරක් ඇදපු කෙල්ලෙක්ගේ හුත්තේ පනුවෙක් හිටියා. දිව දාන්න යද්දී දැක්කේ. :baffled:

    තව කෙල්ලෙක්ගේ පුකේ නූලක් තිබ්බා. ඇද්දට එලියට ආවේ නෑ කියහන්කෝ :lol:

    මට කලන්තෙ වගේ බං
    🖕🖕🖕🖕
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    යකෝ මේ සතියක් අතේ නොගහා අද හා හා පුරා කියලා රෑම්ස් යන්න හිටියේ.මේ ලබ්බක් කියෝලා ඔක්කොම ෆීලින්ග්ස් බැස්සා..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ත්‍රෙඩ් එක් කියවල පොඩ්ඩක් අමාරුයි කලුවෝ. 🤢

    යාලුවෙක්ට උන සිද්දියක් නම් මතකයි. ඌ බඩුවක් ගහන්න ගිහින් සාය ගැලෙව්වම පුකෙන් නූඩ්ලස් ඇවිල්ල වගේ මයිල් වවලා ලු. 🤢
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Cmps යන කාලේ කෙල්ලෙක් talk කලා. මේකි වෙන cmps එකක. බෝනික්කි වගේ cute. අපි දෙන්න එකම station එකේ නගින්නේ. දවසක් සෙට් උනා උදේ පාන්දර 5.30 train එකේ. ඔය train එකේ බාගෙට බාගයක් ඒ වෙලේ නිදි හින්දා මාත් ආතල් එකක් ගන්න ලෑස්ති වෙලා හිටියේ. ඒත් මේකි උදේ කිරි එක විතරක් බීලා ඇවිල්ලා ආපහු දත් මදින්නේ නැතිව. කට පල් ගදේ බැහැ :sorry: තොලක් දාන්න හිටපු idea එක එහෙම්ම අයින් කරගත්ත.